Government to ban old vehicles

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ කතාව ඇත්තක්ද? මුන් මැද පන්තියට කෙලින්නේ නිකන් ජන්ම වයිරෙකින් වගේනෙ... කාලකන්නි හැත්ත...

    මැද පංතිය තමයි මොළෙන් වැඩ කරන අය ඉන්නේ ඒකයි රන්ගොජා වෛරයෙන් ඉන්නේ. උන්ව රවට්ටන්න බැනේ