හිතුවක්කාරයා;18801149 said:එහෙමද බං.... දන්න විදියටනම් එකක් අව්ට් උනා....
Ah ok machan. Private degree 1k karanda hithan innawa nam hodata hoyala balala hari hama thanakin.karapan machan.naththan industry ekata awama duka hithei.
හිතුවක්කාරයා;18801149 said:එහෙමද බං.... දන්න විදියටනම් එකක් අව්ට් උනා....
මෙහෙම දේකුත් තියනවා ඉන්ටවීව් එකක GOV යුනි සහ PVT යුනි එවුන් දෙන්නෙක් ආසන්න මාක්ස් ගත්තොතින් GOV එකාට චාන්ස් එක දෙනවා.ගොඩක් තැන් වල ඩිග්‍රී සෙටිෆිකට් එක ඉල්ලනේන නැති එක හරි ඒ වුනාට උබලා CV දැම්මට පස්සෙ ඉන්ටවීව් කතා කරන්න කලින් පොඩ්ඩක් LinkedIn හරි ෆේස්බුක් හරි හොයලා බලනවා එතකොට බැරිවෙලා හරි ඔෆිස් එකේ එකෙක් එක්ක කනෙක්ශන් එකක් තිබුනොත් අනිවාරයෙන් අහලා බලනවා (ජූනියර් ඩිවලොපර්/ඩිවලොපර් වගේ ගනිද්දි නම් මේවා එච්චර එලවන්නේ නැහැ හැබැයි පොසිශන් එක ඉහල යන තරමට වටෙන් කරන හොයා බැලීම වැඩියි).
අනිත් එක ෆ්‍රෙශ් ග්‍රැජුවේට් කෙනෙක්ගෙ ස්ටාටින් සැලරි එක අනිවාරයෙන්ම ඉනස්ටිටුට් එක මත ඩිපෙන්ඩ් වෙනවා පුලුවන් නම් මේක මෙහෙම නෙමයි කියන්න කවුරුහරි දැනට (සහ ඉදිරියට) ස්ටාටින් සැලරි මේ වගේ Mora Eng = UCSC(CS 4year)> UCSC(CS 3year) >= Mora IT >=Pera eng >=Ruhuna Eng > PVT Uni(IIT >=NIBM,NSBM=SLIIT). අනිත් එක මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක ටොප් ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක් Mora Eng ස්ටාටින් සැලරි එකට ගියා කියලා හරි WSO2 වගේ එකකට ගියා කියලා හරි මේ දෙක කම්පෙයා කරන්න බැහැ මොකද ඕනම තැනක ඉන්නවා සාමාන්‍ය උන්ට වඩා දක්ශ සුලු පිරිසක් උන් කොහෙ ගියත් යන තැනට යනවා.ඇවරේජ් එක කම්පෙයා කරපන් එහෙම බැලුවොත් අවුරුද්කට මොරා/UCSC අවුට් වෙන ගානයි (mora eng about 250(electronic+CS) and ucsc cs 160), WSO2 එකට ගන්න ගානයි PVT යුනි වලින් අවුට් වෙන ගානයි WSO2 එකට ගන්න ගානයි කම්පෙයා කරලා බලපන් එතකොට තේරෙයි කොහොමද දැනට තියන තත්වෙ කියලා.අනිත් එක වැඩ කාරයට තැනක් තියනවා කියන එක ඇත්ත ඒත් ඇවරේජ්, එකම සකිල්ස් තියන එකම එක්ස්පීරියන්ස් තියන GVT සහ PVT උනගේ සැලරි කම්පෙයා කරලා බලපන් කොහොමද තියෙන්නෙ කියලා.අවුරුද්දට අවුට් වෙන ගානත් එක්ක හිතලා බලපන් mora/ucsc/pera වගේ ඒවයේන් එන ගානයි ප්‍රයිවට් වලින් අවුට් වෙන ගානයි එක්ක බැලුවම GVT එවුන් අඩු ගානක් ෆීල්ඩ් එකට ඇවල්ලත් උන් නමක් හදාගෙන ඉන්නෙ ඇයි කියලා.හේතුව GVT එවුන්ගෙන බහුතරය වැඩ පුලුවන් ඒත් ප්‍රයිවට් එවුන්ගෙ සුළුතරය තමයි වැඩ පුලුවන් එවුන් ඉන්නේ(පුලුවන් එවුන්ට අනිවාරයෙන් අවුලක් නැතුව ෆීල්ඩ් එකේ තැන තියනවා).අනිත් එක ෆීල්ඩ් එකට එන්න ටෙක්නොලොජි දැනුම දැන බලනවා අඩුයි කන්සෙප්ට් තමයි බලන්නේ (WSO2 එහෙම ගන්න විදිය හොයලා බලපන්කෝ ප්‍රැක්ටිකල් නොලේජ් එකද කන්සෙප්ට්/තියරිද බලන්නේ කියලා). ටෙක්නොලොජි එක හෙට වෙනස් වෙන්න පුලුවන් ඒත් කන්සෙප්ට් සහ තියරි වෙනස් වෙන්නෙ හරිම අඩුවෙන්.වැඩේ කොහොම හරි කරන 2.50 කම්පැනි නම් කොහොම හරි කෝඩ් ගහන්න පුලුවන් එවුන් ගනීවි ඒත් පිලිවෙලකට වැඩ කරන කම්පැනි එහෙම නැහැ.පුලුවන් නම් හොයලා බලපන් UCSC හරි Mora හරි කෝස් එකේ සබ්ජෙක්ට් එකක් විදියට J2EE/.NET or Similar technological දේවල් උගන්නනවාද කියලා, උන්ට concepts/maths/logic/Algorithm තමයි කරන්නේ හැබැයි ගොඩක් ප්‍රයිවට් Uni එකකම වගේ J2EE/.NET දෙයක් කරනවා.
ප්‍රයිවෙට් කරන අය තරහා වෙන්න එපා මෙහෙම කිවුවට මේක තමයි දැනට තියන ඇත්ත තත්වේ.
කොහෙන් ඉගෙනගෙන ආවත් දැනුම තියනවා නම්, ඉගෙන ගනිපු කන්සෙප්ට් හරියට ප්‍රශ්නෙයක් ආවම යොදා ගන්නේ කියලා දන්නවා නම් ඉස්සරහට යන්න පුලුවන්. කොහෙන් කොච්චර ආවත් IT ෆීල්ඩ් එකට අවශ්‍ය තරම් වැඩ කාරයෝ නැහැ.(මම IT ෆීල්ඩ් එකේ අවුරුදු 4.5ක් වැඩ කරලා තියනවා, NIBM,SLITT එකෙන් එහෙම ආපු පට්ටම පට්ට වැඩ කරුවො එක්ක වැඩ කරලා තියනවා, මුලින්ම CV එකක් එහෙම ආවම කරන දේවල් ගැන ලිවුවේ අපි දැනට කරන විදියෙන්, පහු ගිය දවස් වල (Fresh Graduate)Trainee iOS ඩිවලොපර්සලා ගන්න අපි ඇඩ් එකක් දැම්මා ඒත් අපි බලන තියරි ලෙවල් එක තියන එවුන් CV 10කට 1ක් වගේ තමයි හිටියේ හිතා ගනිල්ලා අවුට් වෙන ගානයි ස්කිල් තියන ගානයි අතර තියන Ratio එක කොහොමද කියලා)
හිතුවක්කාරයා;18802886 said:sahenna visthara karala karala thiyenawaa thanks aiyaa....
mee content eka software indrusty ekata match wenawada?

පුලුවන් නම් හොයලා බලපන් UCSC හරි Mora හරි කෝස් එකේ සබ්ජෙක්ට් එකක් විදියට J2EE/.NET or Similar technological දේවල් උගන්නනවාද කියලා, උන්ට concepts/maths/logic/Algorithm තමයි කරන්නේ හැබැයි ගොඩක් ප්‍රයිවට් Uni එකකම වගේ J2EE/.NET දෙයක් කරනවා.
ප්‍රයිවෙට් කරන අය තරහා වෙන්න එපා මෙහෙම කිවුවට මේක තමයි දැනට තියන ඇත්ත තත්වේ.
ඔතන බලපාන ප්‍රධාන සාධකය....
මොරටුව 100ක් එලියට එද්දි උන්ගේ 80ක් විතර හොඳටම හොඳයි...
SLIIT එකේන් වගේ 500ක් එලියට එද්දි 50ක් විතර හොඳටම හොඳ..
එතකොට SLIIT ගොඩක් චොර අය ඇවිත් අල කරගන්නවා වලදි..
ඒකෙන් හොඳ එකෙක්ටත් පොඩ්ඩක් කෙල වෙනවා.. ඒත් අවුලක් නෑ performance වල අනුව එකට වැටෙනවා වැඩ පෙන්නුවොත්..
තව SLIIT වගේ තැන් වල 400ක් ඇවිත් අර වගේ වෙන්නේ ගොඩක් අය එන්නේ degree එකක් කරන්න ඕනවට මිසක් ඒ field එකට තියන ආසාවට නෙමෙයි.
ayya kiyapu kathawanam 100% aththa.......
mama BIT karanne..... apitawath languages na..... thiyenne.....okkoma concept......
කටුබැද්ද කැම්පස් එකේ (University of moratuwa) බැච් එකක් අවුට් වෙන කාලෙට ප්‍රයිවට් උන්ට ඇපත් නැතිවෙනවා.උන්ට interview නෑ.කෙලින්ම permanent ජොබ් එකක් හම්බවෙනවා.පඩිත් වැඩියි.

yes, UCSC BIT and CS almost same course content,
LIES.![]()
with my higher dip + exp , you won't even believe how my remuneration package looks like.
In my life I never felt the need to have a degree for better pay. For me, it's always about the skill, not some paper based qualification.
Are you getting paid more than, one who graduate from UOM and have same level of experience?