government university සහ privet university අතර වෙනස?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මෙහෙම දේකුත් තියනවා ඉන්ටවීව් එකක GOV යුනි සහ PVT යුනි එවුන් දෙන්නෙක් ආසන්න මාක්ස් ගත්තොතින් GOV එකාට චාන්ස් එක දෙනවා.ගොඩක් තැන් වල ඩිග්‍රී සෙටිෆිකට් එක ඉල්ලනේන නැති එක හරි ඒ වුනාට උබලා CV දැම්මට පස්සෙ ඉන්ටවීව් කතා කරන්න කලින් පොඩ්ඩක් LinkedIn හරි ෆේස්බුක් හරි හොයලා බලනවා එතකොට බැරිවෙලා හරි ඔෆිස් එකේ එකෙක් එක්ක කනෙක්ශන් එකක් තිබුනොත් අනිවාරයෙන් අහලා බලනවා (ජූනියර් ඩිවලොපර්/ඩිවලොපර් වගේ ගනිද්දි නම් මේවා එච්චර එලවන්නේ නැහැ හැබැයි පොසිශන් එක ඉහල යන තරමට වටෙන් කරන හොයා බැලීම වැඩියි).
    අනිත් එක ෆ්‍රෙශ් ග්‍රැජුවේට් කෙනෙක්ගෙ ස්ටාටින් සැලරි එක අනිවාරයෙන්ම ඉනස්ටිටුට් එක මත ඩිපෙන්ඩ් වෙනවා පුලුවන් නම් මේක මෙහෙම නෙමයි කියන්න කවුරුහරි දැනට (සහ ඉදිරියට) ස්ටාටින් සැලරි මේ වගේ Mora Eng = UCSC(CS 4year)> UCSC(CS 3year) >= Mora IT >=Pera eng >=Ruhuna Eng > PVT Uni(IIT >=NIBM,NSBM=SLIIT). අනිත් එක මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක ටොප් ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක් Mora Eng ස්ටාටින් සැලරි එකට ගියා කියලා හරි WSO2 වගේ එකකට ගියා කියලා හරි මේ දෙක කම්පෙයා කරන්න බැහැ මොකද ඕනම තැනක ඉන්නවා සාමාන්‍ය උන්ට වඩා දක්ශ සුලු පිරිසක් උන් කොහෙ ගියත් යන තැනට යනවා.ඇවරේජ් එක කම්පෙයා කරපන් එහෙම බැලුවොත් අවුරුද්කට මොරා/UCSC අවුට් වෙන ගානයි (mora eng about 250(electronic+CS) and ucsc cs 160), WSO2 එකට ගන්න ගානයි PVT යුනි වලින් අවුට් වෙන ගානයි WSO2 එකට ගන්න ගානයි කම්පෙයා කරලා බලපන් එතකොට තේරෙයි කොහොමද දැනට තියන තත්වෙ කියලා.අනිත් එක වැඩ කාරයට තැනක් තියනවා කියන එක ඇත්ත ඒත් ඇවරේජ්, එකම සකිල්ස් තියන එකම එක්ස්පීරියන්ස් තියන GVT සහ PVT උනගේ සැලරි කම්පෙයා කරලා බලපන් කොහොමද තියෙන්නෙ කියලා.අවුරුද්දට අවුට් වෙන ගානත් එක්ක හිතලා බලපන් mora/ucsc/pera වගේ ඒවයේන් එන ගානයි ප්‍රයිවට් වලින් අවුට් වෙන ගානයි එක්ක බැලුවම GVT එවුන් අඩු ගානක් ෆීල්ඩ් එකට ඇවල්ලත් උන් නමක් හදාගෙන ඉන්නෙ ඇයි කියලා.හේතුව GVT එවුන්ගෙන බහුතරය වැඩ පුලුවන් ඒත් ප්‍රයිවට් එවුන්ගෙ සුළුතරය තමයි වැඩ පුලුවන් එවුන් ඉන්නේ(පුලුවන් එවුන්ට අනිවාරයෙන් අවුලක් නැතුව ෆීල්ඩ් එකේ තැන තියනවා).අනිත් එක ෆීල්ඩ් එකට එන්න ටෙක්නොලොජි දැනුම දැන බලනවා අඩුයි කන්සෙප්ට් තමයි බලන්නේ (WSO2 එහෙම ගන්න විදිය හොයලා බලපන්කෝ ප්‍රැක්ටිකල් නොලේජ් එකද කන්සෙප්ට්/තියරිද බලන්නේ කියලා). ටෙක්නොලොජි එක හෙට වෙනස් වෙන්න පුලුවන් ඒත් කන්සෙප්ට් සහ තියරි වෙනස් වෙන්නෙ හරිම අඩුවෙන්.වැඩේ කොහොම හරි කරන 2.50 කම්පැනි නම් කොහොම හරි කෝඩ් ගහන්න පුලුවන් එවුන් ගනීවි ඒත් පිලිවෙලකට වැඩ කරන කම්පැනි එහෙම නැහැ.පුලුවන් නම් හොයලා බලපන් UCSC හරි Mora හරි කෝස් එකේ සබ්ජෙක්ට් එකක් විදියට J2EE/.NET or Similar technological දේවල් උගන්නනවාද කියලා, උන්ට concepts/maths/logic/Algorithm තමයි කරන්නේ හැබැයි ගොඩක් ප්‍රයිවට් Uni එකකම වගේ J2EE/.NET දෙයක් කරනවා.
    ප්‍රයිවෙට් කරන අය තරහා වෙන්න එපා මෙහෙම කිවුවට මේක තමයි දැනට තියන ඇත්ත තත්වේ.

    කොහෙන් ඉගෙනගෙන ආවත් දැනුම තියනවා නම්, ඉගෙන ගනිපු කන්සෙප්ට් හරියට ප්‍රශ්නෙයක් ආවම යොදා ගන්නේ කියලා දන්නවා නම් ඉස්සරහට යන්න පුලුවන්. කොහෙන් කොච්චර ආවත් IT ෆීල්ඩ් එකට අවශ්‍ය තරම් වැඩ කාරයෝ නැහැ.(මම IT ෆීල්ඩ් එකේ අවුරුදු 4.5ක් වැඩ කරලා තියනවා, NIBM,SLITT එකෙන් එහෙම ආපු පට්ටම පට්ට වැඩ කරුවො එක්ක වැඩ කරලා තියනවා, මුලින්ම CV එකක් එහෙම ආවම කරන දේවල් ගැන ලිවුවේ අපි දැනට කරන විදියෙන්, පහු ගිය දවස් වල (Fresh Graduate)Trainee iOS ඩිවලොපර්සලා ගන්න අපි ඇඩ් එකක් දැම්මා ඒත් අපි බලන තියරි ලෙවල් එක තියන එවුන් CV 10කට 1ක් වගේ තමයි හිටියේ හිතා ගනිල්ලා අවුට් වෙන ගානයි ස්කිල් තියන ගානයි අතර තියන Ratio එක කොහොමද කියලා)

    එකගයි උබේ කතාවට..පිළිවෙලට හරියට දාලා තියෙනවා..ඩිමාන්ඩ් බැලුවොතින් Mora CSE තමයි ෆස්ට්..ඒත් මචං Moratuwa IT එක නෝමල් SLIIT ,NIBM ට වඩා උඩින්ද ඉන්නේ..කෝස් කන්ටෙන්ට් නම් සමානයි ..ලොකු වැඩ්ඩෝ කියන්නේ තමන්ගේ performance තමා

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    University of Moratuwa තමයි ලංකාවේ ඉන්න cream එක තියෙන්නේ . එනිසා Mora එවුන්ට recognition 1ක් තියෙනවා. IIT එකටත් තැනක් තියෙනවා IT field එකේ.

    mokakda ban cream ekak gana kiyala thiyenne?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Government unta salary wadida da kiyala nam danne na...ehema ahalath na..mama hithanne ehema ekak na...

    eth government uni unta chance eka wadiy private unta wada machan..mokada un specially selected set ekak ne..

    eth ehema kiyala u ta wada bari nam ithin gedara thamai :rofl: gov unath, prv unath talented un koheth hoda salary gannawa..

    talent eka thiyenawnam oka ochara lokuwata balapaanne na mama danna tharamin
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    යකෝ garment අට පාස් එවුනුත් manager ලා වෙලා 70ක් 80ක් ගන්නවා...
    එත් degree තියන එවුන් 30 කට 40කට වැඩ කරනවා දැක්කාම දුකයි බන්.
    ගන්න එකා මොන විදියෙන් හරි ගන්නවා බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම දේකුත් තියනවා ඉන්ටවීව් එකක GOV යුනි සහ PVT යුනි එවුන් දෙන්නෙක් ආසන්න මාක්ස් ගත්තොතින් GOV එකාට චාන්ස් එක දෙනවා.ගොඩක් තැන් වල ඩිග්‍රී සෙටිෆිකට් එක ඉල්ලනේන නැති එක හරි ඒ වුනාට උබලා CV දැම්මට පස්සෙ ඉන්ටවීව් කතා කරන්න කලින් පොඩ්ඩක් LinkedIn හරි ෆේස්බුක් හරි හොයලා බලනවා එතකොට බැරිවෙලා හරි ඔෆිස් එකේ එකෙක් එක්ක කනෙක්ශන් එකක් තිබුනොත් අනිවාරයෙන් අහලා බලනවා (ජූනියර් ඩිවලොපර්/ඩිවලොපර් වගේ ගනිද්දි නම් මේවා එච්චර එලවන්නේ නැහැ හැබැයි පොසිශන් එක ඉහල යන තරමට වටෙන් කරන හොයා බැලීම වැඩියි).
    අනිත් එක ෆ්‍රෙශ් ග්‍රැජුවේට් කෙනෙක්ගෙ ස්ටාටින් සැලරි එක අනිවාරයෙන්ම ඉනස්ටිටුට් එක මත ඩිපෙන්ඩ් වෙනවා පුලුවන් නම් මේක මෙහෙම නෙමයි කියන්න කවුරුහරි දැනට (සහ ඉදිරියට) ස්ටාටින් සැලරි මේ වගේ Mora Eng = UCSC(CS 4year)> UCSC(CS 3year) >= Mora IT >=Pera eng >=Ruhuna Eng > PVT Uni(IIT >=NIBM,NSBM=SLIIT). අනිත් එක මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක ටොප් ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක් Mora Eng ස්ටාටින් සැලරි එකට ගියා කියලා හරි WSO2 වගේ එකකට ගියා කියලා හරි මේ දෙක කම්පෙයා කරන්න බැහැ මොකද ඕනම තැනක ඉන්නවා සාමාන්‍ය උන්ට වඩා දක්ශ සුලු පිරිසක් උන් කොහෙ ගියත් යන තැනට යනවා.ඇවරේජ් එක කම්පෙයා කරපන් එහෙම බැලුවොත් අවුරුද්කට මොරා/UCSC අවුට් වෙන ගානයි (mora eng about 250(electronic+CS) and ucsc cs 160), WSO2 එකට ගන්න ගානයි PVT යුනි වලින් අවුට් වෙන ගානයි WSO2 එකට ගන්න ගානයි කම්පෙයා කරලා බලපන් එතකොට තේරෙයි කොහොමද දැනට තියන තත්වෙ කියලා.අනිත් එක වැඩ කාරයට තැනක් තියනවා කියන එක ඇත්ත ඒත් ඇවරේජ්, එකම සකිල්ස් තියන එකම එක්ස්පීරියන්ස් තියන GVT සහ PVT උනගේ සැලරි කම්පෙයා කරලා බලපන් කොහොමද තියෙන්නෙ කියලා.අවුරුද්දට අවුට් වෙන ගානත් එක්ක හිතලා බලපන් mora/ucsc/pera වගේ ඒවයේන් එන ගානයි ප්‍රයිවට් වලින් අවුට් වෙන ගානයි එක්ක බැලුවම GVT එවුන් අඩු ගානක් ෆීල්ඩ් එකට ඇවල්ලත් උන් නමක් හදාගෙන ඉන්නෙ ඇයි කියලා.හේතුව GVT එවුන්ගෙන බහුතරය වැඩ පුලුවන් ඒත් ප්‍රයිවට් එවුන්ගෙ සුළුතරය තමයි වැඩ පුලුවන් එවුන් ඉන්නේ(පුලුවන් එවුන්ට අනිවාරයෙන් අවුලක් නැතුව ෆීල්ඩ් එකේ තැන තියනවා).අනිත් එක ෆීල්ඩ් එකට එන්න ටෙක්නොලොජි දැනුම දැන බලනවා අඩුයි කන්සෙප්ට් තමයි බලන්නේ (WSO2 එහෙම ගන්න විදිය හොයලා බලපන්කෝ ප්‍රැක්ටිකල් නොලේජ් එකද කන්සෙප්ට්/තියරිද බලන්නේ කියලා). ටෙක්නොලොජි එක හෙට වෙනස් වෙන්න පුලුවන් ඒත් කන්සෙප්ට් සහ තියරි වෙනස් වෙන්නෙ හරිම අඩුවෙන්.වැඩේ කොහොම හරි කරන 2.50 කම්පැනි නම් කොහොම හරි කෝඩ් ගහන්න පුලුවන් එවුන් ගනීවි ඒත් පිලිවෙලකට වැඩ කරන කම්පැනි එහෙම නැහැ.පුලුවන් නම් හොයලා බලපන් UCSC හරි Mora හරි කෝස් එකේ සබ්ජෙක්ට් එකක් විදියට J2EE/.NET or Similar technological දේවල් උගන්නනවාද කියලා, උන්ට concepts/maths/logic/Algorithm තමයි කරන්නේ හැබැයි ගොඩක් ප්‍රයිවට් Uni එකකම වගේ J2EE/.NET දෙයක් කරනවා.
    ප්‍රයිවෙට් කරන අය තරහා වෙන්න එපා මෙහෙම කිවුවට මේක තමයි දැනට තියන ඇත්ත තත්වේ.

    කොහෙන් ඉගෙනගෙන ආවත් දැනුම තියනවා නම්, ඉගෙන ගනිපු කන්සෙප්ට් හරියට ප්‍රශ්නෙයක් ආවම යොදා ගන්නේ කියලා දන්නවා නම් ඉස්සරහට යන්න පුලුවන්. කොහෙන් කොච්චර ආවත් IT ෆීල්ඩ් එකට අවශ්‍ය තරම් වැඩ කාරයෝ නැහැ.(මම IT ෆීල්ඩ් එකේ අවුරුදු 4.5ක් වැඩ කරලා තියනවා, NIBM,SLITT එකෙන් එහෙම ආපු පට්ටම පට්ට වැඩ කරුවො එක්ක වැඩ කරලා තියනවා, මුලින්ම CV එකක් එහෙම ආවම කරන දේවල් ගැන ලිවුවේ අපි දැනට කරන විදියෙන්, පහු ගිය දවස් වල (Fresh Graduate)Trainee iOS ඩිවලොපර්සලා ගන්න අපි ඇඩ් එකක් දැම්මා ඒත් අපි බලන තියරි ලෙවල් එක තියන එවුන් CV 10කට 1ක් වගේ තමයි හිටියේ හිතා ගනිල්ලා අවුට් වෙන ගානයි ස්කිල් තියන ගානයි අතර තියන Ratio එක කොහොමද කියලා)

    sira machan...moratuwa nam pattama un inne :D:D aye ahanna deyak na :) mamath wada karala thiyenawa un ekka :D

    pvt uni unath experience and talent eka anuwa oka habai lokuwata effect ekak wenawada? mama hithanne starting salary ekata nam effect wei aniwa...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ garment අට පාස් එවුනුත් manager ලා වෙලා 70ක් 80ක් ගන්නවා...
    එත් degree තියන එවුන් 30 කට 40කට වැඩ කරනවා දැක්කාම දුකයි බන්.
    ගන්න එකා මොන විදියෙන් හරි ගන්නවා බන්.

    Eka nam sira :rofl: samahara un melo mala daanayak nathiwa gannawa thamai...eth ban unta ehema manager wenna bahane eka sare...un kaalayak wada karala, katta kala, e company ekatama nahila nahila,,,ehema thamai anthime ithin ohoma loku position ekakata paninne..

    kelinma kisi qualification ekakuth nathiwa work karanneth nathiwa manager wenna bahane? :dull:
     
    එකගයි.
    මම අත්දැකීමෙන් කියන්නේ මචන්..මම එක manager කෙනෙක් යටතේ වැඩ කරා...
    මම පොරගේ සුදුසුකම් shape එකේ හොයලා බලනකොට මිනිහා 8 පාස් විතරයි මචන්..
    මිනිහා බේසික්+ot එක්ක ගන්නවා බන් 75 පන්නලා..
    එක උදාහරණයක් මම මේ කිවේ.
    සමහරුන්ට ඔය qualification ඕනේ නැහැ බන්.හැබැයි අත්දැකීම නම් ඕනේ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    යකෝ garment අට පාස් එවුනුත් manager ලා වෙලා 70ක් 80ක් ගන්නවා...
    එත් degree තියන එවුන් 30 කට 40කට වැඩ කරනවා දැක්කාම දුකයි බන්.
    ගන්න එකා මොන විදියෙන් හරි ගන්නවා බන්.

    අවුරුදු කීයකින්ද උඔ ඔය කතා කරන්නේ ? 
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    sira machan...moratuwa nam pattama un inne :D:D aye ahanna deyak na :) mamath wada karala thiyenawa un ekka :D

    pvt uni unath experience and talent eka anuwa oka habai lokuwata effect ekak wenawada? mama hithanne starting salary ekata nam effect wei aniwa...

    ඇත්තටම වෙනස දැනෙන්නේ මුල් කාලෙ තමා උදා හරනයක් විදියට මොරා ෆ්‍රෙශෙක් 1ක් ගන්න කොට වෙන කොහෙ හරි එකෙක් 60ක් ගත්ගා කියලා හිතපන් එතකොට වෙනස 40යි නේ මුන දෙන්නාගෙ සැලරි එක්ක බලද්දි 40 කියන්නෙ ලොකු ගානක්. හැබැයි අවුරුදු 5-6 එක්ස්පීරියන්ස් අරගෙන මොරා එකා 3.40ක් අරගෙන අනිත් එකා 2.80ක් ගත්තා කියලා හිතපන් එතන වෙනස 60ක තියනවා ඒත් උන් දෙන්නාගෙ සැලරි එක්ක අර වෙනස ඒ තරම් හිතන්නෙ නැහැ.
    අනිත් එක මුල් කාලෙ ඉනස්ටිටියුට් එකට ලොකු තැනක් හම්බ වුනාට අවුරුදු 5-6ක් ගියාට පස්සෙ ඌටත් මතක නෑ කොහෙද ඉගෙන ගත්තෙ කියලා. පහු පහු වෙන්න ස්කිල්ස් මතම තමයි සැලරි ඩිපෙන්ඩ් වෙන්නේ. පහු වෙනකොට වෙනසක් තිබ්බත් ඒ තියෙන්නේ අර ෆ්‍රෙශා කාලෙ තිවනු වෙනස නිසා ඇතිවෙච්ච වෙනසක් තමයි.
    අයි ටී වල නම් තමන් කරන සයිඩ් එක උඩත් සැලරි ඩිපෙන්ඩ් වෙනවා. උදාහරනයක් විදියට මම කරන iOS ඩිවලොපින් වලට එක්ස්පීරියන්ස් තියන වැඩකරුවො නැහැ (ඉන්න හොදම එවුන් සැලරි ඩබල් කර කර ලීප්සෙට් එකෙන් එහම ගන්නවා). ජාවා .net සීනියර් ඩිවලොපර් කෙනෙක්ගෙ ගාන iOS සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක් ගන්නවා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    1.5 මගේ..දැන් අයින් වෙලා ඉන්නේ.
    ලොක්කගේ 10 කටත් වැඩි.

    ඉතිං... අරූ අවුරුදු 10ට ඔය ගාන. උඔට තව අවුරුදු දෙකකින් ඔය ගාන අල්ලන්න පුළුවන් නේ බං :D
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    ඉතිං... අරූ අවුරුදු 10ට ඔය ගාන. උඔට තව අවුරුදු දෙකකින් ඔය ගාන අල්ලන්න පුළුවන් නේ බං :D

    politics තියනවා බන්..අනික දැන් තරගේ වැඩි.
    බුදු විදියට ස්ට්‍රෙස්ස් දෙන්නේ.ඒ හින්දා ලේසි නැහැ බන්..අලුත් එකෙක් එහෙම අවොත් කපලම දානවා..සමහර උපාදි කාරයෝ එනවා බන්..උන් පවු බන්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Nope.. There is a huge difference. Please take a look at this.
    CS : http://ucsc.lk/sites/default/files/CS_Curriculum_2012.pdf
    BIT : http://www.bit.lk/bit_syllabus_2013-14

    Sometimes, subject names are same. BUT content wise there is a difference.

    I know these coz, I did UCSC CS degree and doing BIT lectures for more than 5 years.

    I'm also did UCSC CS, and we used to study some of BIT past papers before exams. apart from Management subjects there are so many similarities between two courses. and yes there is a different and probably i've used "Almost" word incorrectly.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම වෙනස දැනෙන්නේ මුල් කාලෙ තමා උදා හරනයක් විදියට මොරා ෆ්‍රෙශෙක් 1ක් ගන්න කොට වෙන කොහෙ හරි එකෙක් 60ක් ගත්ගා කියලා හිතපන් එතකොට වෙනස 40යි නේ මුන දෙන්නාගෙ සැලරි එක්ක බලද්දි 40 කියන්නෙ ලොකු ගානක්. හැබැයි අවුරුදු 5-6 එක්ස්පීරියන්ස් අරගෙන මොරා එකා 3.40ක් අරගෙන අනිත් එකා 2.80ක් ගත්තා කියලා හිතපන් එතන වෙනස 60ක තියනවා ඒත් උන් දෙන්නාගෙ සැලරි එක්ක අර වෙනස ඒ තරම් හිතන්නෙ නැහැ.
    අනිත් එක මුල් කාලෙ ඉනස්ටිටියුට් එකට ලොකු තැනක් හම්බ වුනාට අවුරුදු 5-6ක් ගියාට පස්සෙ ඌටත් මතක නෑ කොහෙද ඉගෙන ගත්තෙ කියලා. පහු පහු වෙන්න ස්කිල්ස් මතම තමයි සැලරි ඩිපෙන්ඩ් වෙන්නේ. පහු වෙනකොට වෙනසක් තිබ්බත් ඒ තියෙන්නේ අර ෆ්‍රෙශා කාලෙ තිවනු වෙනස නිසා ඇතිවෙච්ච වෙනසක් තමයි.
    අයි ටී වල නම් තමන් කරන සයිඩ් එක උඩත් සැලරි ඩිපෙන්ඩ් වෙනවා. උදාහරනයක් විදියට මම කරන iOS ඩිවලොපින් වලට එක්ස්පීරියන්ස් තියන වැඩකරුවො නැහැ (ඉන්න හොදම එවුන් සැලරි ඩබල් කර කර ලීප්සෙට් එකෙන් එහම ගන්නවා). ජාවා .net සීනියර් ඩිවලොපර් කෙනෙක්ගෙ ගාන iOS සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක් ගන්නවා.

    Thanks machan explain karata :) uba kiyana eka hari :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකගයි.
    මම අත්දැකීමෙන් කියන්නේ මචන්..මම එක manager කෙනෙක් යටතේ වැඩ කරා...
    මම පොරගේ සුදුසුකම් shape එකේ හොයලා බලනකොට මිනිහා 8 පාස් විතරයි මචන්..
    මිනිහා බේසික්+ot එක්ක ගන්නවා බන් 75 පන්නලා..
    එක උදාහරණයක් මම මේ කිවේ.
    සමහරුන්ට ඔය qualification ඕනේ නැහැ බන්.හැබැයි අත්දැකීම නම් ඕනේ.

    Ehema thamai ban...uge wayasath e wagema athine ithin :D ekai ban wenasa...u machan 40-50 wenawa oya wage salaray ekak ganna..namuth degree gahapu eka machan mulin aduwata wada karath ikmanin ma u loku salary ekakata yanawa adu wayasenma.. :)

    mama danna ekkenk hitiya..ceylinco..u machan 17 yrs walata passe dan branch manager wela...1k da koheda pannala gannawa...

    ithin hithpan machan, 17 yrs service ekak karala 1k ganna eka echara loku salary ekak nemeine :yes: uge jiwitha kaalenuth baagayak gewila iwarai...hodama kaale u work karala thiyenne adu salary ekatane...