Govigama Vs Karaava

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
බුදු හාමුදුරුවෝ උසස් කුලේක ඉපදුනේ, ඒ කලේ කුල බේදය තදට තිබුන නිසා, උසස්ම කුලේක ඉපදුනේ නැත්තන්, බුදු හාමුදුරුවන්ට බුදු වෙලත්, ආපු නින්දා අපහාස ගැරහුම්, තවත් වැඩි වෙන්න තිබුනා, එහෙනම් ඒක ධර්මය පතුරවන්නටත් බාධාවක් වෙන්න තිබුනා,

සැ.යු. - මේ අදහස මගේ එකක්, මේ මට හිතුන විදිය
:yes:
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Machangsla mangala danveema paper eka athata gattama moley holman wenava. :D:D:D:D

    Govigama saha karaava waling wadienma hoda mokadda?

    Karaava kiyanne maalu veladaama karapu aya kiyala kiyanawa...Thava thanwala thiyenawa Military walata sambanadayi kiyala.
    Ithin ape sirnames kohena enawada kiyala balaganne kohomada?

    Ada kaale boruwata hamoma Govigama kiyala kiyanawa,,,,Pissu caste system eka thaamath thienawa.


    :lol::lol::lol::lol:


    මචන් මම අනිත් කුල ගැන නම් දන්නේ නැහැ නමුත් මචන් ඔය කරාවේ වාසගම් ගැන උබට දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් හොයල බලපන් "කෞරව වංශය" කියල පොතක් තියෙනවා අන්න එකේ මචන් ඔය කරාවේ වාසගම් ඔක්කොම වගේ තියෙනවා, පුස්තකලෙකින් වගේ හොයපන් මොකද ලේසියෙන් හොයාගන්න පුළුවන් පොතක්නම් නෙවෙයි මචන් එක...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බුදු හාමුදුරුවෝ උසස් කුලේක ඉපදුනේ, ඒ කලේ කුල බේදය තදට තිබුන නිසා, උසස්ම කුලේක ඉපදුනේ නැත්තන්, බුදු හාමුදුරුවන්ට බුදු වෙලත්, ආපු නින්දා අපහාස ගැරහුම්, තවත් වැඩි වෙන්න තිබුනා, එහෙනම් ඒක ධර්මය පතුරවන්නටත් බාධාවක් වෙන්න තිබුනා,

    සැ.යු. - මේ අදහස මගේ එකක්, මේ මට හිතුන විදිය

    ඒක තමයි ඇත්ත. බුදුරජානන් වහන්සේ කුල වාදය ප්‍රතික්ෂේප කළ සේක
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    "සමහරක්" අඩු කුල උදවියගේ බොහොම ජරා ගති ගුණ නැතුව නෙවෙයි. හැබැයි ඉතින් සක්කිලි රදලයෝත් නැත්තේ නෑ :eek: කරාව උන් කොහොමත් වසයි, බත්ගමයෝ ටිකක් කාටත් ඔලුව නමන් ඉන්නේ (හැමෝම නෙවෙයි සමහරක්). පරම්පරා ගතව ආපු ඔය වගේ දේවලුත් ඇත :nerd: වාසගමෙන් තමයි සාමාන්යෙන් කුලේ කියන්නේ, උදාහරණ දෙන්න ගියොත් කුණුහරුප අහගන්න වෙයි ඒ හින්ද කට වහන් ඉන්නම් :eek:
     

    waligamaya

    Well-known member
  • මෙකේ අපේ උන්ගේ cඔම්මෙන්ට් දැක්කම, තමත් ලංකවෙ උන් ඉන්න මට්ටම තෙරේනව. තමාත් වැඩවසම් යුගයේ සෙවනැලි මැකිලනැ,
    මෙකේ සමහර උන් එක ඒක කුලවලට ගතිගුන විග්ග්‍රහ කර්නව දන්නෙම නැතුව උනුත් වසලයෙක් බවට පත්වෙල,
    මම නම් ඔය ලොකු කුලවල වගේම පහත් යැයි මොඩ මිනිසුන් කියන කුලවලත් එකවිදියටම සත්ව ගතිගුන තියෙන මිනිත්සු දැකල තියනව.


    ගීතය- ලේන්චිනා මගේ නන්ගියේ
    පදරචනය- රත්නත් ශ්‍රි සර්
    ගායනය- විශාරද සුනිල් එදිරිසින්හ

    මේක රත්නත් ශ්‍රි ගාල්ල පැත්තේ මැතිවරන රඡකාරිවල ඉද්දි ඩ්වුනු සිද්දියක්.

    මානව ෂිශ්ඨාචරය විවිද යුග පසුකර සිය දහස් ගනන් මිනිත්සුන්ගේ කැපකිරීම මත වැඩවසම්යුග පසුකර පැරනි බමුනු හා රදල මත්වාද බිදදමමින් ප්‍රඡත්‍රන්ත වදය කරා පැමිනියත් පැරනි වැඩවසම් යුගවල අක්මුල් තවමත් පුර්නවශයේන් සිදිනැත.

    චන්ද පොලේදි චන්දය ප්‍රකාශ කරන්න අවම ඒ පුද්ගලයගේ සම්පුර්ණ නම හඩගාල පවසනව. මේවෙලවේ රත්නත් ශ්‍රි දැකපු දේයක්තමයි සමහර තරුන තරුනියන් තමන්ගේ නම කියනකොට බිමබලාගේන කකුලේ ඇගිලීවලින් පොලව හාරහාර ඉන්නව. ඒ මොකද තමන්ගේ සම්පුර්න නම කියනකොට තමන් උපන් කුලය එකෙන් කියවෙනව.


    සමන්ය්‍යේන් මේලොකේ මනුත්සයෙක් අසන්න කැමතිම වචනය තමයි තමන්ගෙ නම. නමුත් යලුවනේ මිනිත් ෂිශ්ඨාචරයේ දේශපාලනික වශයෙන් දිනාගත් උපරිම පලය වන සර්වඡන චන්දබලය ප්‍රෙකාශ කරිමට යනවිට මිනිසෙක් තමන්ගේ නම නිසා අපහසුතවයට පත්වෙනවනම් මිනිත්සමඡය ලබා ඇති දිඋනුවෙන් ඇති පලය කුමක්ද?


    ලෙන්චිනා මගේ නන්ගියේ ඇයි ඟන් තෙරටවී ගොම්මනේ...//


    දිලිදු කුලහීන ඡනතාව තමයි සමාඡයේ පවුවලට මුහුනදිල එවා සොදලා සමාඡය වසාසිටි කලු වලාකුලු ඉවත්කීරීමට දායකවුනේ. එමිනිත්සු මුලු ඡිවිතකාලයම එකට කැපකරනවා වීවෙකයක් නොමැතිව.



    සිත්තරේ ලග පැන්තොටේ ගම්මනයේ පවු සොදනා.
    රත්ත්‍රන් වී කලුවලාකුලු චන්ද්‍රයාවී පයනා..
    ලෙන්චිනා ඇති වඩකලා දැන් ගේදර යමු කලුවර උනා.



    බමුනු රදලයන් කීලිටිකල සමාඡය ඔබවිසින් සෙදුවා. නමුත් ඔවුන්ගේ කීලි කුනු තවමත් ඉවත්වෙලා නැත ( වඩ වසම් යුගයේ අක්මුල් තවම තියේනවා ) නමුත් ඔබෙ මහන්සිය නිසා ඔබ සේදිලා පරිශුදත්වයට පත්වෙලා.



    පින්වතුන් කැල ඇන්දසලු පිලී සෙදුවා නුබ සේදුව
    තාමනෑ කීලි කුනුගිහින් ඒ මන්ද නොදැනේ කාරනා
    පරිශුද්ධ වීමේන් යුගදැත් නුබෙ බබලනා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි.. :yes:
    this is the true! :):yes:
     
    වික්ටර් අයිවන් මහත්තය ලියල තියනව පොතක් ලංකාවෙ දේශපාලනය හා කුලභෙදය කියල...
    මෙපොත ලැබුනොත් කියවන්න (මටත් සම්පුර්නයෙන් කියවන්න බැරිඋනා) ලංකාවෙ දේශපාලනය කුලය මත ඉතා අන්තගාමී විදියට inter depend වෙන විදිය මෙ පොතෙ තියනවා...කුලය නිසා දැන් ඉන්න අතැම් ප්‍රබල චරිත වලට එ තනට එන්න කපු කට්ට වගෙම... කුලෙ බලෙ කරන් ඡන්දෙ දිනන අය ගැනත් මෙ පොතෙ විස්තර කරනවා....(චෞර රැජින් පොතත් අහුවුනොයත් කියනන් ඕන:lol::P)
    කිසි දෙ කින් කැපිපෙන්න බැරි අය පරාජයෙ අඩියටම වැටෙන කොට ලොකෙට ලොකුව පෙන්නන්න් බාදා ගන්න තුත්තිරි ගහක්...........:yes:



    ape paul wala udawiyath oya govi kule alln wanse kabalganawa.... thawkastiyak mahinada mamige nadayo nisa ali oluwen :lol:
    kulen pita bandoth sory dot com:lol: uni eke hitapu aiya kenekata yalu una kellawa atha arinna una....aparade patta lassana kella .uta gedarin marana tharjana ella kala.... thuk nodakin me kula kramaya:growl::growl:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මෙතන ගොඩක් උන් කියල තියනවා අනේ බන් කුලේ බල්ලට දාපං කියල .
    එහෙම කියපු ගොඩක් උන් අඩු කුලේ වෙන්න ඇති . :lol:
    කුලය කියන දේ එහෙම බැහැර කරන්න පුළුවන් එකක් නෙමේ .
    නමුත් ඒක එච්චර පස්සේ දුවන්න ඕනේ දෙයකුත් නෙමේ .

    ඒත් කුලේ බල්ලට දාපන් කියපු උන් නම් අනිවා අඩු කුලේ උන් .
    උන්ට කෝකත් එකයි . :yes:

    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..
    හැබැයි හොඳ අය ඉන්නවා .

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .


    මම ගොඩක් අය දිහා බලල දැකල තියනවා . ඔය මේකේ ඉන්න පොඩි උන් තමයි කුලේ care නොකර කතා කරන්නේ . :yes:

     
    Last edited:
    • Like
    Reactions: djjaya

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙතන ගොඩක් උන් කියල තියනවා අනේ බන් කුලේ බල්ලට දාපං කියල .
    එහෙම කියපු ගොඩක් උන් අඩු කුලේ වෙන්න ඇති . :lol:
    කුලය කියන දේ එහෙම බැහැර කරන්න පුළුවන් එකක් නෙමේ .
    නමුත් ඒක එච්චර පස්සේ දුවන්න ඕනේ දෙයකුත් නෙමේ .

    ඒත් කුලේ බල්ලට දාපන් කියපු උන් නම් අනිවා අඩු කුලේ උන් .
    උන්ට කෝකත් එකයි . :yes:

    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..
    හැබැයි හොඳ අය ඉන්නවා .

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .


    මම ගොඩක් අය දිහා බලල දැකල තියනවා . ඔය මේකේ ඉන්න පොඩි උන් තමයි කුලේ care නොකර කතා කරන්නේ . :yes:


    තිත්ත ඇත්ත මචන්....:yes:
    ගොඩක් උන් ඔය කිව්වට උන්ගේ කොයි වෙලාවක හරි ගෑනි මොන කුලේද කියලා බලනවා....;)
    සමහර අඩු කුලවල අයගේ ඇඟෙන්ම එන මහ අවුල් ගති ගුණ තියෙනවා....ඒවා නම් ගලේ ගහල්වත් අරින්න බැරි එවද මන්දා....:eek:
    මොකද මම පවුද්ගලිකව දන්නවා අඩු කුලේ අය කසාඳ බැඳලා විඳවන අය....:(
    ඕක කරේ තියා ගෙන මේ සමාජේ ඉන්නත් බෑ...:no:
    හැබයි විවාවහයක් වගේ එකකදී නොසලකා හරින්න පුලුවන් කමකුත් නෑ...:)

     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මමත් සමාජෙට බහින්න කලින් හිතන් හිටියෙ දැන් ලංකාව දියුණුයි. ඔය කුල කෙහෙල්මල් දැන් නෑ කියල. මගේ කුලේවත් මම දැනන් හිටියේ නෑ ගොඩක් කල් යනකන්. ඒත් ගොඩක් අය කුලය හොයනව. එලිපිට නෙවෙ. කවුරුත් එලි පිට කථා කරන්නෙ නෑ. ‍වෙන කුල වල අය ඉන්න තැන් වල කථා කරනනෙත් නෑ. අනිත් අය තමන්ගේ කුලේ කියල දැන ගත්තට පස්සෙ කාටවත් ඇහෙයි කියල හිමීට කතා කරනව. බලන් ඉද්දද්දි හිනා යනව. :D:D සමහර මම නොදන්න අය හම්බුන වෙලාවට විස්තර කථා කරල මගේ ගම අහවල් ගම කියල කියද්දි හිනාවක් එහෙම දාල අතින් අල්ලගෙන පිටට තට්ටුවක් දාල එහෙනං ඔයත් අපේ කෙනෙක් නේ? කියල ඕන තරං මගේ අහල තියෙනව. ගොඩක් කල් ගිහින් තමා මට වැඩේ මීටර් වුනේ. මේ කථා කරන්නේ කුල කේස් එකක් කියල. තාමත් කුල කේස් එක බලන අය ඕන තරම් ඉන්නව. මම දැකල තියෙනව පත්තරවල මංගල දැන්වීම් වලත් වෙන රටවල ඉන්න අය පවා කුලේ සදහන් කරල තියෙනව. සමහර අය ඉන්නව නම කිව්ව පමණින් මේකා මොන කුලේ එකෙක්ද කියල කියන්න තරම් දක්ෂ අය. අපේ තාත්තගේ සහෝදරයෙකුත් වැඩි කුලේක කෙනකේ කසාද බැදල තියෙන්නේ. තව සහෝදරයෙක් අඩු කුලේක කෙනෙක් බැන්න. දැන් ඒ දෙගොල්ලම අපිටත් නොදැනී අපේ පවුල් වලින් ඈත් වෙලා. සමහර පන්සල් වලින් මහන කරන්න ගන්නෙත් කුලේ බලලු. රස්සාවල් වලට ගනිද්දිත් උසස් කරද්දිත් කුල බලනවලු. අපි අකමැති වුනත් සමහර දේවල් අපිට වෙනස් කරන්න අමාරුයි. :no:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,793
    113
    ආචාරිගේ කියල නමේ තියෙන්නෙ මොන කුලේ උන්ගෙද බන්?
    තව තුප්පහිගේ කියල නම් තියෙන උනුත් ඉන්නවා, උන්ගෙ කුලේ මොකකද?
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවේ කුල ක්‍රමේ දැන් චොර වෙලා තියෙන්නේ. ඔය දොන්, ආරච්චි වගේ නම් තියෙන එවුනුත් කියන්නේ උන් ගොවිගම කියලනේ.. සුද්දන්ට වැඩ කරපු එවුන් හරි නම් රොඩින්ටත් පහල ඉන්න ඕනා. ඔය දොන් කියන්නේ සුද්දගේ කාලේ තමන්ගේ ඉඩම් එහෙම බේර ගන්න ක්‍රිස්තියානි වෙලා සිංහල මිනිස්සුන්ටම කෙලවපු එවුන්. මහින්දලා, චන්ද්‍රිකාල, ඔක්කොම එකයි.

    ලංකාවෙ ඉන්දියාවේ වගේ බ්‍රහ්මයාගේ ඔලුවෙන් කකුලෙන් ඉපදුන සින් එක නෙවෙයි තියෙන්නේ. තමන් කරපු රස්සාවට අනුව බෙදුන කුලයක්.
    දිසානායක, කියනකොට තේරෙනවා ජොබ් එක මොකක්ද කියලා.

    ගොවිගම කියන්නේ තමන්ටම කියලා කාටවත් අත නොපා ජිවත් වෙන්න ඉඩ කඩම් තියෙන කට්ටිය.
    සමහර යට අක්කර දහස් ගණන්. සමහරුන්ට කාල ඇදල ඉන්න තරම්. මේ අතරින් හොඳට ඉන්න අය ළමයින්ට හොඳට උගන්නලා මාලිගාවේ වැඩට යවලා තියෙනවා ඊට පස්සේ දක්ෂතාව අනුව රජ්ජුරුවන්ගෙන් එක එක තනතුරු ලැබිල තියෙනවා ඒ අය තමා ඔය රදළ වෙලා තියෙන්නේ.

    කරාව ඉන්දියාවේ සින් එකක් තියෙනවා නේද..? කොටින්ම දකුණු ඉන්දියාවේ :lol::lol:

    මම දන්න විදිහට මේකේ 3 ඉඳලා 12 වෙනකන් ඉන්න කට්ටියට දස දුරාව කියලා තමා කියන්නේ, එකම ලෙවල් එක .
    උඩ රට එන්න කලින් මේ අය ටිකක් හොඳට ඉදලා තියෙනවා. ඉන්දියාවේ අය රජකමට අවට පස්සේ මේ අය දෙමල රජෙක්ව පිළිගන්න බෑ කියලා ඊට පස්සේ තමා දස දුරාව කට්ටිය පහතටම දාල තියෙන්නේ. ඔය බත්ගම කුලේ තමා රජජුරුවන්ගේ දෝලාව එහෙම ගෙනිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව රජාගේ හේවායෝ ටිකත් මේ අයම තමා. මේ අයට ගම් තියෙන්නේ.

    සුද්දා හරියටම බලලා රොඩී වගේ එවුන් පල්ලියට අරන් කුල නම් දුන්නා ඊට පස්සේ අර මං කිව්වා වගේ ඉඩම් එහෙම තිබුණු රදල සෙට් එකටත් ඒ කුලේටම දැම්මා. දැන් ඔය රට කන්නේ රොඩී +රදළ එකතු වුන සෙට් එක තමා .

    ඔය කෝන් කියලා නම ඉවරවෙන තෙන්නකෝන් අබයකෝන් කියන කට්ටිය රවණාගේ කට්ටිය ඒ කට්ටියත් දැන් ගොවිගම කරගෙන.

    ඉතින් කසාදෙ කරනකොටත් එකම කුලේ අය විවාහ වෙන්නේ එකම අධ්‍යාපන මට්ටම, හිතන විදිහ සහ අනිත් ඒවත් සමාන හින්දා.
    දැන් නම් ඉතින් නිකන් ඉගෙන ගන්න පුළුවන් හින්දා ගතිගුණ, හිතන විදිහ සමාන නම් අවුලක් නැ කියල තමා මටනම් හිතෙන්නේ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif

    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif
    avatar43749_99.gif