Govisetha koti 12 thibuna sathi dekakata kalin.
Dan eka aye koti 6 wela. Koti 12 adunada kaatahari?
Dan eka aye koti 6 wela. Koti 12 adunada kaatahari?
ara ekek wanchawak karanne Ticket ganna epa kiyapu gaman adunada?

Gnnwa bn masa gnka idan, adena patak nanekotipathi kapruka ganin edunoth 34k...
Matath hithunaඅනුරාධත් වගේ ටිකක්
A elaමට ඇදුනේ.![]()
Adoo gihin
Man masa gnaka idn gnnekapruka danma aadenakak nadda?![]()
Bola hngnwa wage bnමට නම් පේනේනේ මුන් කලින් දිනුම් ඇදලා ටිකට් ප්‍රින්ට් කරනවද කොහෙද. එහෙම නැත්තං ටිකට් වල ප්‍රින්ට් කරලා තියෙන ඉලක්කම් තියෙන බොල අර දිනුම් අදින මැෂින් එකට දාන්නේ නෑ.
Eth live neei bnIssaranam dinium adim live giya wage mathakayak thiyenawa...dannam nahane ehema...
Hmmkapruka gaththahama ana mano para kiyala wadak naa.
10%oya adena prize ekata tax kiyak gahanawada ?
Anthima mhotha kiyla hoyagnne khomdaticket ganna kota mulin ganna epa. anthima mohathe ganna. mokada unge target sales gana achive karata passe thama dinum ticket eka eliyata danne.
Hm hodaiඕක මට ඇදුනේ. පොකට් මනි වලට තියා ගත්තා සල්ලි ටික![]()
ඕක තමයි කරන්නේ. තනිකර වංචාවක්. ඔය විදිහට ටිකට් ඇදෙනවා නම් ඉතින් උන් වහයිනේ.මට නම් පේනේනේ මුන් කලින් දිනුම් ඇදලා ටිකට් ප්‍රින්ට් කරනවද කොහෙද. එහෙම නැත්තං ටිකට් වල ප්‍රින්ට් කරලා තියෙන ඉලක්කම් තියෙන බොල අර දිනුම් අදින මැෂින් එකට දාන්නේ නෑ.