GovPay - ඔව් ඔව් ඒකත් රනිල්ගෙ කාලේ පටන් ගත්ත එකක් තමයි!

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    ITCA eke oita wada sira dewal karanna giya. okata dagena hitapu unta technology side eka duwanna mole na. ehema unta importance teren na. hariyata 50 panapu uncle kenek ta computer ugannanna giya wage. but dan godak dewal change wela. karapu eka mata poddak wat wadak na. karapalla echarai, umbalat hoda de ta hodai kiala e pattta support karapan echarai. dan ranil neme ne president. ranil , sajja, namal, rajapaksha oya ekeketa wat dan tiyana stability eka ai genna ba. jeppo natuwa sajja awat echarai, full support eka deepalla karan nattan elawapalla
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    පව් ඕයි මෝඩ මාලිමා ජෙප්පෝ අඬබෙර ගහල උන්ගේ වැඩක් වගේ මොකක් පෙන්නන්න ගියත් ඒක රනිල් කලින් පටන් ගත්ත එකක් :lol:. එකනේ ජෙපි වහල්ලු දත් මිටි කකා රනිල්ට බනින්නේ :lol:

    rkpsI8t.png





    ube amma sanipenda, iye salli gahapu tika dakka, samaharunge gewal nemi hotels thibila thiyene
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    1. රනිල් පටන් ගත්තු ඒවා රනිල් අවුරුදු 10 ක් බලයේ හිටියත් ඉවර කරන්නේ නෑ. මිනිහා පටන් ගන්නවා මිනිහාගේ ඇමතිලා ටික ඒ වැඩෙන් එන්න තියෙන කොමිස් ටික අරගෙන ඒ වැඩේ එහෙම්මම අතඇරලා දානවා. ඊට පස්සේ ඊළඟ ආණ්ඩුව ආවම ඒවා එහෙම්මම්ම නවත්තලා දානවා.

    2. මහින්ද පටන් ගන්නවා කොමිසුත් හොඳට ගහනවා හැබයි බාල විදිහට හරි පුලුවන් පුලුවන් ඒවා ඉවර කරනවා.

    3. හැබැයි මාලිමාව අනුන් පටන් ගත්තු ඒවත් ඉවර කරනවා තමන් පටන් ගත්තු ඒවත් ඉවර කරනවා

    අවුරුදු 20 ක් 30 ක් ලංකාවේ ජීවත් වෙච්ච ඕනේ මිනිහෙක් ඔය කතාව දන්න නිසා මේක රනිල් පටන් ගත්තේ කියන කතාව කොච්චර කිව්වත් තේරුමක් නෑ.මොකද ඔක්කොම දන්නවා රනිල් පටන් ගන්නේ කරලා ඉවර කරන්න නෙමේ කියලා

    3. Jeppo patan aran ivara karapu ekak kiyanna.

    ඔක්කොම දන්නවා රනිල් පටන් ගන්නේ කරලා ඉවර කරන්න නෙමේ කියලා: Mekata hethuva Ranil avrudu 5 digatama baley inna nolabeema. Digatama hitiyanam mey rata melahakatath goda gihin.

    Minissu ka gahanne Ranil patangaththa ewa continue karala ekey credit eka oota nodee jeppo ganna nisa.
     
    • Love
    Reactions: monson

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    කලින් පාරක් ඔක්කොම උන්ගේ sensitive data leak උනාම අපි දන්නේ නෑ දැක්කේ නෑ වගේ හිටපු ධනික කියන එකාගේ ලබ්බ එක්ක එකතු වෙලා නේද කරලා තියෙන්නේ