Govt කැම්පස් වේසිගෙ පුතාලා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මම ඉස්කෝලේ ගියේ කොලබ. මම ඉන්නේ මොරටුවේ.. ඒකෙ rag නෑ කියලා දන්නවා ඇති නේ. හැබැයි අපිටත් Dress code තිබ්බා මාස 2ක් වගේ. කන්න කිව්වේ එක කැන්ටිමකින්. ඒ කාලේ සින්නොන්ව මරාගෙන කන්න හිතෙනවා. සිරාවටම එපා වුනා. ඇයි යකෝ අපිට කැමති කැන්ටිමකින් කන්නත් බෑ මොන හුයන්නක්ද කියලා. අපිට batch එකේ 250ගෙම නමයි number එකයි අහල තියාගන්න කියලා තිබ්බා. ඒ වෙලෙත් මචං හැමෝටම එපා වුන කොහෙන් නම් මතක තියගන්නද ඔහොම කියලා.. ඔය කාලේ ඉවර වෙලා මාසයක් යද්දී මට මොළේට germ එකක් ගිහින් surgeryaක් කරන්න වුනා. මාසයක් general එකේ ඉදලයි හරි ගියේ. ඒ මාසෙම බන් batch එකේ උන් මාස 8කට විතර අදුරන මට දවස ගානේ බෝධි පුජා තියලා.. ඒක වුනේ මුල් කාලේ එකට කාල එකට හිටපු නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.

ඒ වගේම තමා බන් කාගෙහරි ගෙදරක මළගෙයක් උනොත් බාගෙට බාගයක් වියදම් දරන්නේ batch එකෙන්.. හැමෝම සල්ලි දෙන්නේ නෑ. එත් ගොඩක් උන් තමන් මහලොකුවට හිතවත් නැති එකෙක් වෙනුවෙන් වියදම් කරන්නේ මුල් කාලේ අදුරත්ත නිසයි.

උබලා හිතන්න එපා මම rag හොදයි. මම JVP. union කරන එහෙම එකෙක් කියලා. අපේ facultyයෙ union එකෙක්ගෙන් මගේ නම කියලා ඇහුවොත් උන්ට හොදට මල පනියි මොකද මන් union සීන් වලට කිසිම විදියකින් කැමැති නෑ , එක හින්දා උන් මාත් එක්ක මල .. රැග් වලටත් කැමති නෑ. හැබැයි ඔහොම(මම කිව්වා වගේ) පොඩි දෙයක් තිබ්බොත් හොදයි කියලයි මන් හිතන්නේ.

ඔයවගේ මිසක් වැඩකට නැති හුයනු තම ඕනේ නැත්තේ,:yes::yes:
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka

    Moratuwa uni ekeda? mokakda faculty eka? :)
    Btw, Kelaniya Uni eke physical eke nam ohomawath nelu. even dress code :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka

    මචන් ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
    අඳ ගොළු බිහිරි මිනිස්සු නෙමෙයිනේ කැම්පස් වලට යන්නේ නේද?
    අනික උන් ඉස්කෝලේ යනවා වගේ කැම්පස් එන්නෙත් නැනේ
    සාමාන්යෙන් කැම්පස් එකේ (රජයේ) හොඳ තත්වයේ පරිගණක ලැබ් තියෙනවා.
    google search කරගන්නවත් තේරෙන්නේ නැති එවුන් කැම්පස් වල නැහැනේ බන් නේද?

    අයි බන් තමන් මහන්සි වෙලා පාඩම් කරලා දේවල් හොයාගෙන විබාගයක් පාස් කරගන්න බැරි ?
    තව එකෙක්ගෙන් ඔලුවට ටොකු ඇනගෙන ඉගෙනගන්නද කැම්පස් එන්නේ දුක් විදලා.

    උඹ private කැම්පස් වල ඉන්න හැම එකාම ආත්මාර්ථකාමී එවුන් කියල හිතනවානම් වැරදි.
    නල්ලමලේ එව්වයි ඇරෙන්න

    කොහොමත් උඹලට ඇත්තටම කැම්පස් එකක් ගැන ඉගෙනගත්ත තැන ගැන ආදරයක් තියේ නම් ඔය බහුබූත රැග් එක නවත්තල දාන්න වෙයි ඉස්සරහට.

    නැත්තනම් නිදහස් අද්‍යාපනය විනාස කරන්නේ උඹලාමයි.
    වෙන එවුන් නෙමෙයි.

    වෙන private කැම්පස් 1000ක් ඇරියත් උඹලගේ ගවර්මන්ට් ඒවගේ කලට වෙලවට වැඩ ඉවරකරගෙන හොඳ උගත් මිනිස්සු ටිකක් එලියට එනවනම් උඹලත් එක්ක තරග කරන්න අර එකකට්වත් බැරි වෙයි.

    :no::no::no::no:
    machn, mama rag ekata against. bt me red colour kale machn mekai. Mama Mora Eng Fac eke igena gaththe. Computer ekak allannavath danne nathi un aava. e tharam dushkara ewun. mehe lab eke computers use karala thamai purudu vune :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    16195082_137201566786280_7523079038233243383_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :no::no::no::no:
    machn, mama rag ekata against. bt me red colour kale machn mekai. Mama Mora Eng Fac eke igena gaththe. Computer ekak allannavath danne nathi un aava. e tharam dushkara ewun. mehe lab eke computers use karala thamai purudu vune :yes:
    :sorry::sorry:
    ඒ මචන් ආපු අය ඉන්ජිනිරින්ග් ෆාකල්ටියටමද ආවේ?
    සාමාන්යෙන් දුෂ්කර පළාතක වුනත් maths subject උගන්වන ඉස්කෝල වල කොම්පියුටරයක් වත් තියෙනවා නේ බන්,
    මචෝ දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා ගොඩක් කල්ද
    ලගදිද ඔහොම අය හිටියේ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::no::no::no:
    machn, mama rag ekata against. bt me red colour kale machn mekai. Mama Mora Eng Fac eke igena gaththe. Computer ekak allannavath danne nathi un aava. e tharam dushkara ewun. mehe lab eke computers use karala thamai purudu vune :yes:

    ඉතින් උන්ව සමාන මට්ටමට ගේන්න උඹලගේ සින්නෝ උන්ට/උඹලට මොනාද දුන්න රැග්?