Poddak hitapan 66000V enakal![]()

pipty-pipty wage...![]()



ප්‍රයිවට් එවුන් තමා මේකට වැඩියෙන් එන්නේ, උන් කොහොමත් බුලනේ ගහන්නේ. රටට වැඩක් කරන්නෙත් න. තමන්ට වැඩක් කරගන්නෙත් නැ. කාලකන්නි හත්තනේ සල්ලි දීල උපාදි කඩවල් වලින් උපාදි ගන්නේ.![]()



අපි නම් ප්‍රයිවට්.. රජයේ ඒව වගේද බන් ප්‍රයිවට් කැම්පස්...




අපි නන් private ඔන්...university of london. RI
#ඩොන්ට් හෙට්

. විහිලුවට ඈ.....අපි නන් private ඔන්...university of london. RI
#ඩොන්ට් හෙට්


අපි china. ඇයි උබල Europe කියල ලොකුද? පල ඩෝ යන්න.... විහිලුවට ඈ.....


කෝ බන් වලියකමෙන්ට් කියවන්න ආවේ
![]()


