//////\\gpedit.msc ලොක්කු උදව්වක් ///////////\\

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    //////\\gpedit.msc ලොක්කු උදව්වක් ///////////\\





    Run > gpedit.msc > templates එකේ components කියලා විතරනේ තියෙන් හරිනම් මේකේ පහල පින්තුරෙ තියෙන විදිහට කෑලි ලිස්ට් එකක් තියෙන්න ඕනනේ? මම කොහොමද මේක හදාගන්නේ?:angry::baffled::no::frown::nerd:

    gpeditmsc.jpg
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම ඒක හරි ගස්ස ගත්තා.. නෙට්එකේ සර්ච් කරල කරල.. තව කාටහරි මේ ප්‍රශ්නේ තියෙනවනම් මෙහෙම කරන්න..

    > Run gpedit.msc again
    > Right click Admin Templates->Add/Remove Templates. Click Add button
    > Navigate to C:\Windows\inf, select the system.adm file. Click Open button
    > And "voila"! Admin Template folders for System, Network and Printers should appear:yes:

    source