මම ඒක හරි ගස්ස ගත්තා.. නෙට්එකේ සර්ච් කරල කරල.. තව කාටහරි මේ ප්රශ්නේ තියෙනවනම් මෙහෙම කරන්න..
> Run gpedit.msc again
> Right click Admin Templates->Add/Remove Templates. Click Add button
> Navigate to C:\Windows\inf, select the system.adm file. Click Open button
> And "voila"! Admin Template folders for System, Network and Printers should appear
source