gpindika..Ape kolla......

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    proud.jpg
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:

    overview-image.jpg



    sflag.gif
    Thumb.jpg
    sflag.gif


    Elakiri kollane,kellane...
    මම හිතන්නෙ හැමෝම දන්නවා ඇති අපේ gpindika අපේ එලකිරි පවුල දාල යන බව.
    එයා යන්නෙ නාවික හමුදාවට.
    ඒ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන්.
    මේ වගේ එඩිතර ලේ තියෙන කොල්ලො නිසා තමයි අපිට රටක් ඉතිරි වෙලා තියෙන්නෙ.
    එලකිරි අපි හැමෝම එයාට සුබපතමු

    gpindika
    උබට ජයවේවා....!!!!

    ආයුරක්ඛන්තු ආවඩා...!!!!!!



    appata hudu machan danneth na...:oo:
    elakiri machan...jayaweva..
    Parissamin gihin hitapan..
    BS
    :D:D
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ජයවේවා! නුඹ වන් උතුම් පුතකු ලද මාතාව වාසනාවන්තය. ඔබට දිඝාසිරි... ජයවේවා!

    අපේ අයියා (මගේම නෙවෙයි. අපේ පවුලේ) කෙනෙකුත් නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ හිටියා. ඒත් දිගම්පතන බෝම්බ ප්*රහා*රයෙන් මිය යන්නට සිදුවුනා. නිරායුධව මිය ගිය නිසා තමයි දුක වැඩි. මව් බිමට උතුම් සේවයක් කරන්න නාවික හමුදාවේ හිටපු අයියාව සිහිපත් කරලා ඒ වෙනුවෙන් ඔබට උණුසුම් සුභ පැතුම් එක් කරනවා.
     

    randula01

    Member
    Dec 2, 2006
    18,024
    30
    0
    44
    President House
    max4uall said:
    ane machan parissamata...api godak dewal danagaththa gp gen...ela kollek..photos dunna...honda dewal kara...machoo.. ubata budu saranai....parissamata inna..puluwan welawata enna..

    :yes::yes::yes::yes::yes:

    Elakiri Machooooooo ................ umbanam niyama kollek..................
    hondin hitapan ..................apiwa mathaka thiyaganing.................;)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Yuddaya Jayagena ayeth EK eketa enna wasanawa lebewa kiyala man prarthana karanawa. Budu Saranai... Thisthunkotiyak Devi Rekawaranai.... Obata Deergayu........!!! WE Love You... :love: :love: :love: