GPS ගැන ඔයාලට මොනවද හිතෙන්නේ???

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    2vbki6b.jpg
    me mokadda ban meee,

    meken para balana hati thawa kagen hari aha ganna wenawane :baffled::baffled:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    defa machan.....next weak wala wath ai kiala hethanawa....

    thanks:):):)
    cos i felt that gps is one of the latest trends in sri lanka and we should share our experiences with our friends who don't know about it that much......
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    me mokadda ban meee,

    meken para balana hati thawa kagen hari aha ganna wenawane :baffled::baffled:

    ඕකත් GPS එකක් මචන් අක්ශාන්ශ දේශාන්ශ වලින් දෙන්නේ..... ඕනිනම් මෑප් එකක් ෆීඩ් කරන්න පුලුවන්... තව වඩ ගොඩක් පුලුවන්...... +/- 3 ක නිරවද්‍ය තාවක් තියෙනවා සෑටලයිට් හොදට සෙට් උනොත් (5-6k)
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඕකත් GPS එකක් මචන් අක්ශාන්ශ දේශාන්ශ වලින් දෙන්නේ..... ඕනිනම් මෑප් එකක් ෆීඩ් කරන්න පුලුවන්... තව වඩ ගොඩක් පුලුවන්...... +/- 3 ක නිරවද්‍ය තාවක් තියෙනවා සෑටලයිට් හොදට සෙට් උනොත් (5-6k)

    machan sirawata ahanne oka keyak wethara wenawada, okai anith ewai athara wenasa mokadda

    lankawe eunta mona අක්ශාන්ශ දේශාන්ශ da ban,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා තමා පට්ට බඩු :P

    පට්ට කියන්නේ පට්ටම පරණයි..ඔකේ ඒවා බලන්න තව මැප් එකක් අරන් යන්න ඕන . :rofl: අන්න ගිලන් අක්කට නඩු දාළලු පලයන් බේර ගනින් :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕකත් GPS එකක් මචන් අක්ශාන්ශ දේශාන්ශ වලින් දෙන්නේ..... ඕනිනම් මෑප් එකක් ෆීඩ් කරන්න පුලුවන්... තව වඩ ගොඩක් පුලුවන්...... +/- 3 ක නිරවද්‍ය තාවක් තියෙනවා සෑටලයිට් හොදට සෙට් උනොත් (5-6k)

    mama sayarak garmin ekak ekka mage X8 eka check kara,dekama eka wage,garmin eka lock wenna tikak wela yanwa haiyen yaddi wage,X8 eke accuracy enwa 2m wage max,satellite 10k 12k lock wenwa,eth ithn garmin hadala tiyenne kale yannamane rough use :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    machan sirawata ahanne oka keyak wethara wenawada, okai anith ewai athara wenasa mokadda

    lankawe eunta mona අක්ශාන්ශ දේශාන්ශ da ban,

    ගනන් නම් දන්නෑ මචන්...
    මේකයි ගුගල් එරත් එකයි තමා බන් දෑන් පාවිච්චි කරන්නේ පේපර් මෑප් වලට වඩා ගොඩක් තෑන් වල..... නෑත්තම් පිස්සු හදෙනවා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පට්ට කියන්නේ පට්ටම පරණයි..ඔකේ ඒවා බලන්න තව මැප් එකක් අරන් යන්න ඕන . :rofl: අන්න ගිලන් අක්කට නඩු දාළලු පලයන් බේර ගනින් :P

    අඩෝ කව්ද අපේ ගිලියන් අක්කට නඩු දෑම්මේ.... :angry::angry:අපෙ ගේ උගස් තියල හරි මම බේරගන්නව........:love::love:
    පරන උනත් බඩු ගින්දර වගේ වෑඩ.... මේවා තමා ඉන්ඩස්ට්‍රියල් වෑඩවලට ගන්නේ......:yes:

    mama sayarak garmin ekak ekka mage X8 eka check kara,dekama eka wage,garmin eka lock wenna tikak wela yanwa haiyen yaddi wage,X8 eke accuracy enwa 2m wage max,satellite 10k 12k lock wenwa,eth ithn garmin hadala tiyenne kale yannamane rough use :D

    උපරිම සෑටලයිට් 8ක් නේ බන් අපිට අල්ලගන්න පුලුවන් ඒක පාරකට...... 10-12 සීන් එක මොකක්ද:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ කව්ද අපේ ගිලියන් අක්කට නඩු දෑම්මේ.... :angry::angry:අපෙ ගේ උගස් තියල හරි මම බේරගන්නව........:love::love:
    පරන උනත් බඩු ගින්දර වගේ වෑඩ.... මේවා තමා ඉන්ඩස්ට්‍රියල් වෑඩවලට ගන්නේ......:yes:

    උපරිම සෑටලයිට් 8ක් නේ බන් අපිට අල්ලගන්න පුලුවන් ඒක පාරකට...... 10-12 සීන් එක මොකක්ද:confused:

    හා හා බේර ගනින් ... දැන් වයසයි බේර ගත්තට වැඩක් නෑ.. ;)

    ඔව් ඔව් ඉන්ඩස්ට්‍රියල් මිලිටරි වැඩ වලට නම් හොඳා .. :D

    මේ උඹ ෆ්රින්ජ් බැලුවද ? එක්ස් ෆයිල්ස් පරාදයි..මගේ ළඟ ඔක්කොම තියෙනෝ .. ඕනේ නම් දෙන්නම් !! :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හා හා බේර ගනින් ... දැන් වයසයි බේර ගත්තට වැඩක් නෑ.. ;)

    ඔව් ඔව් ඉන්ඩස්ට්‍රියල් මිලිටරි වැඩ වලට නම් හොඳා .. :D

    මේ උඹ ෆ්රින්ජ් බැලුවද ? එක්ස් ෆයිල්ස් පරාදයි..මගේ ළඟ ඔක්කොම තියෙනෝ .. ඕනේ නම් දෙන්නම් !! :D

    අහලනම් තියෙනවා ..... සයිස් එක කොච්චරද....:D