http://www.ebay.com/itm/5-HD-Car-GP...=120817339644&ps=63&clkid=5901697592657308919
menna me aka wage akak machan...man gatha aka ain karala....
menna me aka wage akak machan...man gatha aka ain karala....
me mokadda ban meee,

me mokadda ban meee,
meken para balana hati thawa kagen hari aha ganna wenawane![]()

pls share your experience here with us after u receive it![]()
defa machan.....next weak wala wath ai kiala hethanawa....

me mokadda ban meee,
meken para balana hati thawa kagen hari aha ganna wenawane![]()
ඕකත් GPS එකක් මචන් අක්ශාන්ශ දේශාන්ශ වලින් දෙන්නේ..... ඕනිනම් මෑප් එකක් ෆීඩ් කරන්න පුලුවන්... තව වඩ ගොඩක් පුලුවන්...... +/- 3 ක නිරවද්‍ය තාවක් තියෙනවා සෑටලයිට් හොදට සෙට් උනොත් (5-6k)
මේවා තමා පට්ට බඩු![]()
අන්න ගිලන් අක්කට නඩු දාළලු පලයන් බේර ගනින් 
ඕකත් GPS එකක් මචන් අක්ශාන්ශ දේශාන්ශ වලින් දෙන්නේ..... ඕනිනම් මෑප් එකක් ෆීඩ් කරන්න පුලුවන්... තව වඩ ගොඩක් පුලුවන්...... +/- 3 ක නිරවද්‍ය තාවක් තියෙනවා සෑටලයිට් හොදට සෙට් උනොත් (5-6k)

machan sirawata ahanne oka keyak wethara wenawada, okai anith ewai athara wenasa mokadda
lankawe eunta mona අක්ශාන්ශ දේශාන්ශ da ban,
පට්ට කියන්නේ පට්ටම පරණයි..ඔකේ ඒවා බලන්න තව මැප් එකක් අරන් යන්න ඕන .අන්න ගිලන් අක්කට නඩු දාළලු පලයන් බේර ගනින්
![]()

අපෙ ගේ උගස් තියල හරි මම බේරගන්නව........

mama sayarak garmin ekak ekka mage X8 eka check kara,dekama eka wage,garmin eka lock wenna tikak wela yanwa haiyen yaddi wage,X8 eke accuracy enwa 2m wage max,satellite 10k 12k lock wenwa,eth ithn garmin hadala tiyenne kale yannamane rough use![]()

අඩෝ කව්ද අපේ ගිලියන් අක්කට නඩු දෑම්මේ....අපෙ ගේ උගස් තියල හරි මම බේරගන්නව........
පරන උනත් බඩු ගින්දර වගේ වෑඩ.... මේවා තමා ඉන්ඩස්ට්‍රියල් වෑඩවලට ගන්නේ......
උපරිම සෑටලයිට් 8ක් නේ බන් අපිට අල්ලගන්න පුලුවන් ඒක පාරකට...... 10-12 සීන් එක මොකක්ද![]()

හා හා බේර ගනින් ... දැන් වයසයි බේර ගත්තට වැඩක් නෑ..
ඔව් ඔව් ඉන්ඩස්ට්‍රියල් මිලිටරි වැඩ වලට නම් හොඳා ..
මේ උඹ ෆ්රින්ජ් බැලුවද ? එක්ස් ෆයිල්ස් පරාදයි..මගේ ළඟ ඔක්කොම තියෙනෝ .. ඕනේ නම් දෙන්නම් !!![]()

අහලනම් තියෙනවා ..... සයිස් එක කොච්චරද....![]()