GPS වටින්නේ_මේකයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    GPS වටින්නේ_මේකයි

    වාහනයක GPS තිබීමේ වටිනාකම හොදටම පේනවා මේ සිද්ධියෙන්.


     
    • Like
    Reactions: hiranlahiru2015

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    But who will pay for the damages, not the insurance for sure.... unless you've the theft cover
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    dan oya marenne natiwa beruna eka eliyata awata passe wahane aithi ekwa maraida danne nee :baffled:

    මොන පිස්සුද බන්... ආමි එකේ කොල්ලෝ සෙට් එක තියාගෙන පු# අරී අරැන් දෙන්නව හැප්පුවාට.....:yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    අල්ලපු විදිහ මෙහෙම ප්‍රසිද්ද කරාම ඊලඟට වාහන උස්සන හොරු ජීපීස් කෑලි හොයලා ගලවයි. එහෙම නැත්නම් අයිතිකාරයවත් එක්ක උස්සගෙන යයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අල්ලපු විදිහ මෙහෙම ප්‍රසිද්ද කරාම ඊලඟට වාහන උස්සන හොරු ජීපීස් කෑලි හොයලා ගලවයි. එහෙම නැත්නම් අයිතිකාරයවත් එක්ක උස්සගෙන යයි.


    :yes::yes::yes: