Gps navigation help

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Gps navi ekakata lankawe mapeka dankaramayak thiyanawa nam kiyala denna. Loku uddawak yaluwane.

    Gps navi එකේ තියන OS එක මොකක්ද?

    Gps navi එක Android නම් මේකේ තියන ලංකාවේ මැප් එකත් එක්ක Navitel වැඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1695633

    Gps navi එක Win CE නම් ඒත් ඒත් ඔය උඩින් දාපු ලංකාවේ මැප් එක එක්ක Win CE Navitel වැඩ.
    Win CE Navitel මෙන්න
    https://drive.google.com/open?id=0B0s0OHJ2kpwydnhBUmV3a3BMcWc