මචං මං මේක පීසි එකෙන් ඩවුන් කරලා මගෙ සන්සුන්ග් පෝන් එකට දැම්මා. ඉන්ස්ටෝල් කරන්න බැහැ මෙහෙම මැසේජ් එකක් එනවා.ඔව් මචන් මම යූස් කරන්නේ මේක දැන් .. ලේසියි පහසුයි![]()
මචං මං මේක පීසි එකෙන් ඩවුන් කරලා මගෙ සන්සුන්ග් පෝන් එකට දැම්මා. ඉන්ස්ටෝල් කරන්න බැහැ මෙහෙම මැසේජ් එකක් එනවා.
install blocked
For security, your phone is set to block installation of applications not obtained from Google Play.
|cancel| |settings|
settings walata giyama, settings wala security on wenawa. pls solve this problem machan.
Machan German Map eka Activate une.. Eka ain karala lankawe eka dana widihak kiyanna puluwanda... Please help. Uninstall karala dammata hari yanne ne..![]()
Settings > my maps > installed maps gihin german map eka.delete karala apahu SL map eka download karanna

Settings > my maps > installed maps gihin german map eka.delete karala apahu SL map eka download karanna