ane manda ban menna mehema tiyenne maps tab eke
![]()


ඔතන නෙවෙයි බොල බ්ලෙන්ඩරයෝ
my maps වල installed maps වල බලන්න sri lanka කියල එකක් තියෙනවද කියලා
එහෙමත් නැත්නම් download status වල බලන්න english british කියලා audio ෆයිල් එකකුයි sri lanka කියල map file එකකුඉ තියෙනවද කියල
එතන තියනවා මචන් එක free map එකක් තියනවා ඒක මුලින්ම download වුනා එත් වෙන රටක මැප් එකක් බාගන්න ගියාම pay කරන්නේ නැතුව free ගන්න බැරිද ?එතන තියනවා මචන් එක free map එකක් තියනවා ඒක මුලින්ම download වුනා එත් වෙන රටක මැප් එකක් බාගන්න ගියාම pay කරන්නේ නැතුව free ගන්න බැරිද ?

මම ඕක බාගත්ත , දැන් ඩේටා විතරක් නෙවෙයි වොයිසුත් ඔෆ් ලයින් තියාගනින්
මටත් ඒක හිතාගන්න බැරිව ඉන්නේ
GPS වලින් ගන්න රටේ එක විතරද දන්නේ නැ ෆ්රී එන්නේ![]()
තරි අයියේ මම බාපු එක , බාපු ලිස්ට් එකේ තිබ්බට ලොකේෂන් එක දැන් බාපු ලොකේෂන් එක පෙන්නේ නැහැනේ
තරි අයියේ මම බාපු එක , බාපු ලිස්ට් එකේ තිබ්බට ලොකේෂන් එක දැන් බාපු ලොකේෂන් එක පෙන්නේ නැහැනේ

oyath miraga ayiyaage part eka act karanawada?rep ona na machanla..mei post eka up karala thibbama athi anik ayatath dena ganna![]()
