manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝලා මට පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    අපි ෆොන් එකේ ජී.පී.එස් ෆැසිලිට් එක යුස් කරනකොට ෆොන් එකට සැට් එකක් අනිවාර්යෙන්ම කනෙක්ට් වෙන්න ඔන නෙද?
    එහෙම කනෙක්ට් වෙනව නම් මේ තියෙන මිලියන ගානක් ඇන්ඩ්‍රොයිඩ් ඩ්වයිස් වලට සැට් කීයක් සපොර්ට් කරනවද?
    ඒවා ගූග්ල් සමාගමට අයිති ඒවද?
    ඒවාගේ නම් මොනවද?
    ඒ ඒ ෆොන් වර්ගය අනුව සැට් එක වෙනස් වෙනවද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_179.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GPS Satellite aithi US government ekata. Glonas kiyanne GPS wagema Russian government eken yawapu satellite. Ewa google wage mona company ekakatawath aithi naha, habai ona kenekta use karanna puluwan.

    GPS satellite eken signal yawanawa witharai receive karanne naha. Enisa million gank unath phone wage devices walata ena signal eke data eka read karala position eka ganna puluwan. GPS/Glonas satelite walin karanne transmit karana eka witharai. Hariyatama TV/Radio transmission station wage. Ona tharam kattiyata TV, Radio aran signal eka receive karanna puluwan.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචෝලා මට පොඩි ප්‍රස්නයක් තියෙනව බන්
    අපි ෆොන් එකේ ජී.පී.එස් ෆැසිලිට් එක යුස් කරනකොට ෆොන් එකට සැට් එකක් අනිවාර්යෙන්ම කනෙක්ට් වෙන්න ඔන නෙද?
    එහෙම කනෙක්ට් වෙනව නම් මේ තියෙන මිලියන ගානක් ඇන්ඩ්‍රොයිඩ් ඩ්වයිස් වලට සැට් කීයක් සපොර්ට් කරනවද?
    ඒවා ගූග්ල් සමාගමට අයිති ඒවද?
    ඒවාගේ නම් මොනවද?
    ඒ ඒ ෆොන් වර්ගය අනුව සැට් එක වෙනස් වෙනවද?

    01. ඔව් අනිවර්යයෙන් සැට්යටට් වලට කනෙක් වෙන්න ඕනේ. කෙනෙක් වෙනවා කියන්නේ Two way කමියුනිකේට් වෙනවා කියන එක නෙමෙයි. හරියට රූපවාහිනී ඇන්ටනාවකින් සිග්නල් ග්‍රහණය කර ගන්නව වගේ. සැටලයිට් එකට දැනෙන්නේ වත් නෑ.

    02. සාමාන්‍යෙන් හොදට ලොකේශන් එකක් ගන්න සැටලයිට් තුනක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ වෙන්න ඕනේ. දැනට ලෝකේ එහෙම සැටලයිට් වර්ග කිහිපයක් තියනව.
    ඇමරිකන් ජී පී ඇස් , රුසියන් GLONASS, චීන BeiDou, යුරෝපා සංගමයේ Galileo, තව ඉන්දියෙන් කාරයොත් ගහගෙන යනවා.

    ඔය හැම එකක්ම අයිති ඒ ඒ රටවල ආන්ඩුවට. ගූගල් සමාගමට මුකුත් අයිති නෑ. අපිට හම්බ වෙලා තියෙන්නේ වන් වේ කමියුනිකේශන් (One Way) විතරයි ඒ කියන්නේ සැටලයිට් එක continuously broadcast කරනවා තමන් ඉන්න ලොකේශන් එක. ඒ සැටලයිට් එක තියන ලොකේශන් එක තමයි broadcast කරන්නේ.( අපි ඉන්න ලොකේශන් එක නෙමෙයි, ඒ සැටලයිට් එක පෘතුවියේ හරියටම තියන ලොකේශන් එක) එහෙම සැටලයිට් තුනක් අඩුම තරමේ සම්බන්ධ උනහම ෆෝන් එකේ තියන චිප් එක කරන්නේ, ඒ සැටලයිට් වලින් broadcast කරන දුර එකිනෙකට සාපේක්ෂව අරගෙන උඹ ඉන්න තැන ඇස්තමේන්තු කරනවා.

    මේක අපිට ෆී හම්බ වෙන්න එකේදි අපිට හම්බ වෙන accuracy එක සත්‍ය වශයෙන්ම ඉන්න ලොකේශන් එකේ ඉදන් අඩි කිහිමයක් එහා මෙහා වෙනවා. ඒත් හමුදාවල පාවිච්චි කරන එක Two way කමියුනිකේට් වෙනවා වගේම accuracy එක සෙන්ටිමීටරේට කියන්න පුලුවන්. Two way කමියුනිකේශන් නිසා ඒ ඩිවයිස් එක තියන තැන ඒ ඒ ආන්ඩු වලට බලන්න පුලුවන්
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    GPS Satellite aithi US government ekata. Glonas kiyanne GPS wagema Russian government eken yawapu satellite. Ewa google wage mona company ekakatawath aithi naha, habai ona kenekta use karanna puluwan.

    GPS satellite eken signal yawanawa witharai receive karanne naha. Enisa million gank unath phone wage devices walata ena signal eke data eka read karala position eka ganna puluwan. GPS/Glonas satelite walin karanne transmit karana eka witharai. Hariyatama TV/Radio transmission station wage. Ona tharam kattiyata TV, Radio aran signal eka receive karanna puluwan.
    ඒ කියන්නේ රුසියාව හා ඇමෙරිකාව කියන
    රටවල් දෙකේ සැට් වලටද මේ තියෙන සේරම ඩ්වයිස් කනේක්ට් වෙන්නෙ. එතකොට රිසිව් කරන්න ඒ ඒ ඩ්වියිස් සමාගම් මගින් සැට් කම්පැනි වලට ගෙවනවද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මුල ඉදන්ම ආවේ ඇමරිකන් ජී පී ඇස්. ඊට පස්සේ ආව චිප් වල රුසියන් ඒවට සපෝට් එක දීලා තිබ්බ. දැන් තියන චිප් වල ඇමරිකන්, රුසියන්, චීන, යුරෝපියන් සැටලයිට් වලින් එන සිග්නල් ඩිටෙක් කර ගන්න පුලුවන්. https://play.google.com/store/apps/details?id=com.chartcross.gpstest&hl=en

    ඒ වගේම ඇමරිකන් රුසියන් කාරයින්ට පුලුවන් තමන් කැමති රටකට ඒ සර්විස් එක නොදී ඉන්න. උදා හරණයක් විදිහට 1999 ඉන්දියන් පාකිස්තාන් යුද්දේ දී , 2008 ජෝජියා රුසියා යුද්දේ දී ඇමරිකන් ජී පී ඇස් වැඩ නැතුව ගියා.
    එහෙම හේතු හින්දා තමයි, අනිත් රටවලුත් තමන්ට අයිති තමන්ගේම ජී පී ඇස් එකක් හදන්න ඕනේ කියල තීර්ණය කලේ. අනුන් යටතේ යැපෙන්න බැරි හින්දා.

    තව දෙයක් තමයි ලෝකේ වටේම කවර් කරන්න ඇමරිකන් රුසියන් හරි අනිත් උන් සැටලයිට් 30ක් වගේ යූස් කරනවා එක එක පාර්ශව. ඒ කියන්නේ 30 * 4 + ඉන්දියන් උන් ඔක්කොම සැටලයිට් 120ක් වගේ ලෝකේ වටේ දැනට අපිත් එක්ක කැරකෙනවා. චීන ජී පී ඇස් තාම කවර් කරලා තියෙන්නේ අසියාව විතරයි. ඉස්සරහදි තව සැටලයිට් යවලා කවර් කලයි ලෝකේම.

    මේ සර්විස් එක නිකන් තමයි දෙන්නේ ඒ රටවලින්. මුලින්ම මේ ජී පී ඇස් පාවිච්චි කලේ ඇමරිකන් ආන්ඩුව විතරයි. ඒත් එකදහස් නමසිය බර ගනන් වල වෙච්ච ගුවන් යාන අනතුරකින් පස්සේ ( මතකින් කියන්නේ, මට අවුරුද්ද මතක නෑ) ඇමරිකන් ආන්ඩුව හිතුවා ලෝකයේ යහපත සදහා ඒම හැමෝටම නිකන් දෙන්න ඕනේ කියල. ඒ නිසා තමයි අපි හැමෝම යූ කරන්නේ. අනිත් රවලුත් නිකන් දෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Matara_C and HML

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තව දෙයක් රුසියන් කාරයෝ ජී පී අඑස් ජෑම් කරනවා. කෙම්ලිනයේ ( රුසියන් පෙන්ටගන් එක / රුසියන් ආරක්ෂක මූලස්ථානේ ) ලගදි ෆෝන් එකකින් ජී පී ඇස් බැලුවොත්, උබට ඉන්න තැන විදිහට පෙන්නන්නේ කෙම්ලින් ගොඩනැගිල්ල ලග නෙමෙයි. ඊට කිලෝමීටර් 30 එහායින් තියන එයා පෝට් එකක්. උන් මොකක් හරි සිස්ටම් එකක් පාවිච්චි කරලා අපිට එන සිග්නල් ජෑම් කරලා වෙනස් කරනවා ඉන්න තැන. මේක කරන්නේ දැනට උන් උන්ගේ ආරක්ෂක මූලස්ථානේ ලග විතරයි

    මට හිතෙන විදිහට, මේකෙ තියන වාසිය තමයි ගොඩක් මිසයිල් හදල තියෙන්නේ ජී පී ඇස් ලොකේශන් එක බලල, හරියටම ඉලක්කෙට ඇටෑක් කරන්න. රුසියන් ආරක්ෂක මූලස්ථානෙට ඇටෑක් කරන්න අමාරුයි එහෙම ජී පී ඇස් කෝඩිනේට් වලින් එන මිසයිල් වලට කියලයි මට හිතෙන්නේ. ඒක හින්දා ඕක කරන්නේ උන්ගේ ආරක්ෂක මූලස්ථානේ ආරක්ෂා කර ගන්න.

    accuracy එක ග්ත්තොත්, රුසියන් GLONASS , ඇමරිකන් ජී පී ඇස් වලට වඩා accuracy එක වැඩී. ඒත් ඉක්මනින් සැටලයිට් කෙනෙක් වෙන්නේ ඇමරිකන් ජී පී ඇස් මොකක් හරි හේතුවක් නිසා.(මට නම්)

    ඔව් ෆෝන් වර්ගේ අනුව වෙනස් වෙනවා. වර්ගේ නෙමෙයි අලුත් පරණ බව අනුව. පරණ ජී පී ඇස් රිසීවර් වලින් තිබ්බේ ඇමරිකන් සිග්නල් විතරයි. ඊට පස්සේ ආව ඒවයේ රුසියන් + ඇමරිකන්. දැන් එන චිප් වල රුසියන් + ඇමරිකන් + චීන + යුරෝපා සැටලයිට් වලින් එන ඒවා රිසීව් කරන්න පුලුවන්.

    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    GPS Satellite aithi US government ekata. Glonas kiyanne GPS wagema Russian government eken yawapu satellite. Ewa google wage mona company ekakatawath aithi naha, habai ona kenekta use karanna puluwan.

    GPS satellite eken signal yawanawa witharai receive karanne naha. Enisa million gank unath phone wage devices walata ena signal eke data eka read karala position eka ganna puluwan. GPS/Glonas satelite walin karanne transmit karana eka witharai. Hariyatama TV/Radio transmission station wage. Ona tharam kattiyata TV, Radio aran signal eka receive karanna puluwan.

    + "BeiDou" kiyanne chinese Navigation Satellite System eka
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ මැප් එක පාවිච්චි කරනවා නම්, සැටලයිට් නැතුව ලොකේශන් එක ගන්න පුලුවන්.

    ඒ ලොකේශන් එක එන්නේ කිලෝමීටර් ගානක accuracy එකක.accuracy එකක් නැති තරම්. ඒ ලොකේශන් එක ගන්නේ උඹ සම්බන්ධ වෙන සිංග්නල් කනු වලින්.

    මැප් එක ඕපන් කරල බලපන් ජී පී ඇස් ඕෆ් කරලා. එතකොට උබේ ලොකේශන් එක පෙන්නයි ලොකූ රවුමක් ඇතුලේ. ඒ ලොකේශ්න් එක ගන්නේත් උඹ ඉන්න තැන ඉදල ලග තියන සිග්නල් කනුවේ / කනු දෙක තුනක ලොකේශන් සාපේක්ෂව අරගෙන.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • 01. ඔව් අනිවර්යයෙන් සැට්යටට් වලට කනෙක් වෙන්න ඕනේ

    02. සාමාන්‍යෙන් හොදට ලොකේශන් එකක් ගන්න සැටලයිට් තුනක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ වෙන්න ඕනේ. දැනට ලෝකේ එහෙම සැටලයිට් වර්ග කිහිපයක් තියනව.
    ඇමරිකන් ජී පී ඇස් , රුසියන් GLONASS, චීන BeiDou, යුරෝපා සංගමයේ Galileo, තව ඉන්දියෙන් කාරයොත් ගහගෙන යනවා.

    ඔය හැම එකක්ම අයිති ඒ ඒ රටවල ආන්ඩුවට. ගූගල් සමාගමට මුකුත් අයිති නෑ. අපිට හම්බ වෙලා තියෙන්නේ වන් වේ කමියුනිකේශන් (One Way) විතරයි ඒ කියන්නේ සැටලයිට් එක continuously broadcast කරනවා තමන් ඉන්න ලොකේශන් එක. ඒ සැටලයිට් එක තියන ලොකේශන් එක තමයි broadcast කරන්නේ.( අපි ඉන්න ලොකේශන් එක නෙමෙයි, ඒ සැටලයිට් එක පෘතුවියේ හරියටම තියන ලොකේශන් එක) එහෙම සැටලයිට් තුනක් අඩුම තරමේ සම්බන්ධ උනහම ෆෝන් එකේ තියන චිප් එක කරන්නේ, ඒ සැටලයිට් වලින් broadcast කරන දුර එකිනෙකට සාපේක්ෂව අරගෙන උඹ ඉන්න තැන ඇස්තමේන්තු කරනවා.

    මේක අපිට ෆී හම්බ වෙන්න එකේදි අපිට හම්බ වෙන accuracy එක සත්‍ය වශයෙන්ම ඉන්න ලොකේශන් එකේ ඉදන් අඩි කිහිමයක් එහා මෙහා වෙනවා. ඒත් හමුදාවල පාවිච්චි කරන එක Two way කමියුනිකේට් වෙනවා වගේම accuracy එක සෙන්ටිමීටරේට කියන්න පුලුවන්. Two way කමියුනිකේශන් නිසා ඒ ඩිවයිස් එක තියන තැන ඒ ඒ ආන්ඩු වලට බලන්න පුලුවන්

    8+
     
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ethakota ban weather walat wenama sat thiyanawad neththnam owalinmada wenne

    වෙන වෙනම සැටලයිට් තියනවා.

    වෙදරි / මිලිටරි - ස්පයි / ස්පේස් ඔබ්සවේශන්/ කමිඉයුනිකෙශන්- ටීවී රේඩි‍යෝ ඉන්ටනෙට් / ජී පී ඇස් / අයිස් කදු දියවෙන ඒවා, පෘතුවි චුම්භක ක්‍රේෂ්ත්‍ර වෙනස් වීම්, සුනාමි එනකොට කියන සංඤා. අනං මනං ඔක්කොමට වෙන වෙනම ඒවට හදපු ඒවා තිය්නවා

    මොකද ඔය එක එක කාර්යය වලට ඕන උපකරණ වෙනස්. හැම උපකරණයම ගැටගහල යවන්න බෑ. ඒක හින්දා ඔය ඔක්කොම ජරාව වලින් පෘතුවිය වට වෙලා තියෙන්නේ. තව කොන්ට්‍රෝල් කර ගන්න බැරි සැටලයිට් https://en.wikipedia.org/wiki/Space_debris ලක්ෂ ගානක් කෑලි පෘතුවිය වටේ කැරකැවෙනවා

    මේ පින්ටූරෙන් පෙන්නනේ ඕවා තමා https://en.wikipedia.org/wiki/File:Debris-GEO1280.jpg
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    GPS ganna satellite elkata connect wenna one na. singanl receive wenawanam athi. oya system eka haduwe einstein ge general relativity ekata anuwane..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ මේ ප්‍රස්නේ මෙකේන් පිට
    ඒත් මේකත් දැන ගන්න ඔන
    සැට් එකක් හැක් කරන්න බැරිද? ඒ කියන්නේ රුසියන් එකක් ඇමරිකන් උන්ට.
    බැරිනම් හේතුව?
    සැට් එකක ලයිෆ් ටයිම් එක අහල
    තියෙන විදියට අවුරුදු 10-13 වගේ නෙද?
    එහෙමනම් ඔය කාලෙන් පසු අලුත් එකක්
    අපහු යවනවද?