GPS Tracker එකක්

moveon

Well-known member
  • Nov 2, 2022
    510
    891
    93
    Car එකක සීට් එකක් යට වගේ අලවල තියන්න බැටරි දාන, අඩුම ගානකට ගන්න පුළුවන් GPS tracker එකක් කියන්න.

    AliExpress එකේ තියෙන GF-07 එක හරියන්නෙ නැහැ (Accuracy මදි)
     
    • Like
    Reactions: kinkon and NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Car එකක සීට් එකක් යට වගේ අලවල තියන්න බැටරි දාන, අඩුම ගානකට ගන්න පුළුවන් GPS tracker එකක් කියන්න.

    AliExpress එකේ තියෙන GF-07 එක හරියන්නෙ නැහැ (Accuracy මදි)
    Danta AIR tag ekak dannath puluwan (works only when the apple iPhones are nearby.)

    gps tracker tk102b ekak use kala aurudu 10ta withara kalin. man hithanne oka 2G da kohe.
     
    • Like
    Reactions: NRTG and moveon

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැන් එයාටැග් එක හරියන්නෙ නැහැ නේ හොයාගන්න පුලුවන්
    එක දිගට අයිෆෝන් එකක් ඒ වාහනේ අරන් ගියොත් එයාටැග් එකක් එයාව ෆලෝ කරනවා කියලා ඇලට් එක එනවා. එතකොට ඒක අයිෆෝන් එක ඕෆ් කරොත් හරි හොයලා බලලා එයා ටැග් එක අයින් කරන්න පුලුවන් නේ

    හොඳම වැඩේ කොහෙ හරි අස්සක GSM වලින් අප්ඩේට් වෙන වගේ ට්‍රැකර් එකක් හයි කරන එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    Android entertainment system එකක් නම් තියෙන්නෙ Kaspersky mobile security දාල ට්‍රැක් කෙරුවැකි ෆෝන් එකක් තරම් accurate. සෙට් එකේ මැසේජ් එකක් පෙන්නනත් පුළුවන් මේ වෙලාවෙ මේක ට්‍රැක් කරමින් පවතිනව දාල දුවපල්ල කියල.