GPS Tracker

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    දැන් චුට්ටකට කලින් Thread එකක් දැක්කා, GPS Tracker ගැන. මාත් එකක් 11.11 Offers Ali එකේ තාම තියෙන නිසා ගන්න කියලා බල බල ඉන්නෙ. SinoTrack එක තමයි අඩුවට තියෙන්නෙ ගත්ත කෙනෙක් පොඩ්ඩක් විස්ටර ටිකක් දාන්න. බයික් එකකට හයි කරන්න තමයි ගන්නෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    දැන් චුට්ටකට කලින් Thread එකක් දැක්කා, GPS Tracker ගැන. මාත් එකක් 11.11 Offers Ali එකේ තාම තියෙන නිසා ගන්න කියලා බල බල ඉන්නෙ. SinoTrack එක තමයි අඩුවට තියෙන්නෙ ගත්ත කෙනෙක් පොඩ්ඩක් විස්ටර ටිකක් දාන්න. බයික් එකකට හයි කරන්න තමයි ගන්නෙ.
    I use a Traki...
    https://tracki.com/
    Whenever I trave just activate for a month. (because it requires a subscription)
     
    • Like
    Reactions: redcafe

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Ubala GPS traking service ekak widiyata dunnoth per year ganak denna kamathida ????
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    I use a Traki...
    https://tracki.com/
    Whenever I trave just activate for a month. (because it requires a subscription)
    Thanks. I am using this as an anti-theft device. I don't think this is gonna work for me. But again Thanks for the input

    Ubala GPS traking service ekak widiyata dunnoth per year ganak denna kamathida ????
    Reasonable ganak subscription ekak widiyata pay karana eka awlk an. But e pay karana ganata worth features tiyenna ona itim
    ------ Post added on Nov 16, 2023 at 1:23 PM
     
    • Like
    Reactions: imhotep

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Sinotrack එක කාර් වලට හොඳයි. බයික් ගැන දන්නෙ නැත (sim එකට මාසෙකට පොඩි ගානක් data වලට යනව)
     
    • Love
    Reactions: Lionzzz