බයවෙන්න එපා. අපි ඒක නිවැරදි විදියට සවි කරලා දෙනවා අවුරුද්දක වගකීම් කාලයක් එක්කම![]()



මෙහෙමයි. Options දෙකක් තියෙනවා.
1. ඔයාට වාහනේ තියෙන තැන, ගමන් විස්තර විතරක් බලාගන්න ඔනෙනම් කිසිම වයර් කැපීමකින් තොරව අපිට සවි කර දෙන්න පුලුවන්. (100% guarantee)
2. වාහනයේ ගමන් විස්තර වලට අමතරව Engine Cut Off option එකත් අවශය අයට ඒක සවි කිරීම සදහා වයර් කැපීමක් සිදු කරයි. (Mobile App එකෙන් වාහනය ඕනම තැනක ඕනම වෙලාවක Stop කරන්න පුලුවන්. Key එක තිබුනත් Start කරන්න බෑ )
Its up to your choice![]()


ඒක ගැන හිතන්න එපා මචන්. අපි වගෙ පොඩියට බිස්නස් පටන් ගද්දි ඔය වගේ පොඩි පොඩි ප්රශ්න එනවා. Facebook Page එක වැඩ![]()
වයර් කපන්නැතුව බන් ප්ලග් එක්ස්ටෙන්ඩර් එකක් දාල ඒ එක්ස්ටෙන්ඩර් හරහා සම්බන්ද කරන්න බැරිද? එතකොට ඕන වලොවක එක්ටෙන්ඩර් එක ගලවල දාල අර දෙක එකට ප්ලග් කරන්න පුලුවන්නේ?


ඔව් එහෙමත් පුලුවන්. ඒත් ප්ලග් එක්ස්ටෙන්ඩර් දාන්නත් වයර් කපන්න ඕනෙ නෙද? මන් එක ගැන හරියටම දන්නෙ නෑ. හරියටම හොයලා බලලා කරන්න පුලුවන්ද කියලා කියන්නම්. Thanks අලුත් Idea එකට![]()
මචං බයික් එකකට දාන්න පුුලුවන්ද?


බැටරිය කොච්චර වෙලා තියෙනවද? ඩේට ඔන් කරපු සිම් එකක් දාන්න ඕනෙද?
3g, 4g signal නැති තැන්වල වැඩ කරන්නේ කොහොමද?


පුලුවන්නේ බන් ඔරිජිනල් වයර් කපන්න ඕනනෑ එතකොට එක්ටෙන්ඩර් එකේ වයර් තමයි කපන්න ඕන.


mokakda umbala set karana unit eke brand eka? eke quality eka kohomada?

