GPS Tracking System

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Sfgo1Ur.jpg

    Dt6W60L.jpg

    XJOzpea.jpg

    ckIFY2U.jpg

    Promo Code - Elakiri Kollo :yes::yes:

    Rs 7900/-
    071 58 499 58
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කොහාටද හයි කරන්ඩ ඔනෙ, හයි කරද්දි වයර් කපන්ඩ ඔනෙද??:rolleyes::rolleyes:
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    බයවෙන්න එපා. අපි ඒක නිවැරදි විදියට සවි කරලා දෙනවා අවුරුද්දක වගකීම් කාලයක් එක්කම :yes::yes::yes:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    බයවෙන්න එපා. අපි ඒක නිවැරදි විදියට සවි කරලා දෙනවා අවුරුද්දක වගකීම් කාලයක් එක්කම :yes::yes::yes:

    ඕක හියි කරද්දි වයර් කපනවද? ඒක දැනගන්න ඕන?
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මෙහෙමයි. Options දෙකක් තියෙනවා.

    1. ඔයාට වාහනේ තියෙන තැන, ගමන් විස්තර විතරක් බලාගන්න ඔනෙනම් කිසිම වයර් කැපීමකින් තොරව අපිට සවි කර දෙන්න පුලුවන්. (100% guarantee)

    2. වාහනයේ ගමන් විස්තර වලට අමතරව Engine Cut Off option එකත් අවශ‍ය අයට ඒක සවි කිරීම සදහා වයර් කැපීමක් සිදු කරයි. (Mobile App එකෙන් වාහනය ඕනම තැනක ඕනම වෙලාවක Stop කරන්න පුලුවන්. Key එක තිබුනත් Start කරන්න බෑ )

    Its up to your choice:yes::yes::yes:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මෙහෙමයි. Options දෙකක් තියෙනවා.

    1. ඔයාට වාහනේ තියෙන තැන, ගමන් විස්තර විතරක් බලාගන්න ඔනෙනම් කිසිම වයර් කැපීමකින් තොරව අපිට සවි කර දෙන්න පුලුවන්. (100% guarantee)

    2. වාහනයේ ගමන් විස්තර වලට අමතරව Engine Cut Off option එකත් අවශ‍ය අයට ඒක සවි කිරීම සදහා වයර් කැපීමක් සිදු කරයි. (Mobile App එකෙන් වාහනය ඕනම තැනක ඕනම වෙලාවක Stop කරන්න පුලුවන්. Key එක තිබුනත් Start කරන්න බෑ )

    Its up to your choice:yes::yes::yes:

    වයර් කපන්නැතුව බන් ප්ලග් එක්ස්ටෙන්ඩර් එකක් දාල ඒ එක්ස්ටෙන්ඩර් හරහා සම්බන්ද කරන්න බැරිද? එතකොට ඕන වලොවක එක්ටෙන්ඩර් එක ගලවල දාල අර දෙක එකට ප්ලග් කරන්න පුලුවන්නේ?
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඒක ගැන හිතන්න එපා මචන්. අපි වගෙ පොඩියට බිස්නස් පටන් ගද්දි ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. Facebook Page එක වැඩ :love:

    මචං බයික් එකකට දාන්න පුුලුවන්ද?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    බැටරිය කොච්චර වෙලා තියෙනවද? ඩේට ඔන් කරපු සිම් එකක් දාන්න ඕනෙද?
    3g, 4g signal නැති තැන්වල වැඩ කරන්නේ කොහොමද?
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    වයර් කපන්නැතුව බන් ප්ලග් එක්ස්ටෙන්ඩර් එකක් දාල ඒ එක්ස්ටෙන්ඩර් හරහා සම්බන්ද කරන්න බැරිද? එතකොට ඕන වලොවක එක්ටෙන්ඩර් එක ගලවල දාල අර දෙක එකට ප්ලග් කරන්න පුලුවන්නේ?

    ඔව් එහෙමත් පුලුවන්. ඒත් ප්ලග් එක්ස්ටෙන්ඩර් දාන්නත් වයර් කපන්න ඕනෙ නෙද? මන් එක ගැන හරියටම දන්නෙ නෑ. හරියටම හොයලා බලලා කරන්න පුලුවන්ද කියලා කියන්නම්. Thanks අලුත් Idea එකට :love::love:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔව් එහෙමත් පුලුවන්. ඒත් ප්ලග් එක්ස්ටෙන්ඩර් දාන්නත් වයර් කපන්න ඕනෙ නෙද? මන් එක ගැන හරියටම දන්නෙ නෑ. හරියටම හොයලා බලලා කරන්න පුලුවන්ද කියලා කියන්නම්. Thanks අලුත් Idea එකට :love::love:

    පුලුවන්නේ බන් ඔරිජිනල් වයර් කපන්න ඕනනෑ එතකොට එක්ටෙන්ඩර් එකේ වයර් තමයි කපන්න ඕන.
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචං බයික් එකකට දාන්න පුුලුවන්ද?

    බයික් එකට විතරක් නෙමයි. ඕනම වාහනයකට සවි කරන්න පුලුවන්:yes::yes:

    බැටරිය කොච්චර වෙලා තියෙනවද? ඩේට ඔන් කරපු සිම් එකක් දාන්න ඕනෙද?
    3g, 4g signal නැති තැන්වල වැඩ කරන්නේ කොහොමද?

    Direct වාහන්යෙ බැටරි එකටම තමයි ඒක සවි කරන්නෙ. ඒ නිසා හැම වෙලාවකදිම මේක වැඩ. හැම වෙලාවකදිම අපි Dialog සිම් එකක් තමයි ustomer ට ගේන්න කියන්නෙ. මොකද Dialog ගොඩක් තැන් වලට සිග්නල් තියෙන නිසා:love::love:
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    පුලුවන්නේ බන් ඔරිජිනල් වයර් කපන්න ඕනනෑ එතකොට එක්ටෙන්ඩර් එකේ වයර් තමයි කපන්න ඕන.

    මචන් අපි Disconnect කරන්නෙ Key එකට යන වයර් එක. ඒක ඔයා කියන විදියට කරන්න පුලුවන් වෙයිද?:love::love: