මචං අපි කොහේ ගියත් GPS වලින් අපි යන එන තැන් ට්රැක් වෙන්න මොකක් හරි ඇප් එකක් නැද්ද. ට්රැක් වෙලා විතරක් මදි. කොහේ හරි ක්ලවුඩ් ඩ්රයිවි එකක් සේව් වෙන්නත් ඕනේ. නෙට් එකෙන් බලන්න පුළුවන් වෙන්නත් ඕනේ
එහෙම උනොත් එ්ක ගොඩක් වැදගත් වෙනව
1. ෆෝන් එක ඉස්සුවෝත් හොරා අල්ලන්න
2. කිඩ්නැප් කලොත් හොයාගන්න
3. කෙල්ලගේ හොර ගමන් අල්ලන්න
4. ect....
එහෙම උනොත් එ්ක ගොඩක් වැදගත් වෙනව
1. ෆෝන් එක ඉස්සුවෝත් හොරා අල්ලන්න
2. කිඩ්නැප් කලොත් හොයාගන්න
3. කෙල්ලගේ හොර ගමන් අල්ලන්න
4. ect....
