GPS Tracking

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මචං අපි කොහේ ගියත් GPS වලින් අපි යන එන තැන් ට්‍රැක් වෙන්න මොකක් හරි ඇප් එකක් නැද්ද. ට්‍රැක් වෙලා විතරක් මදි. කොහේ හරි ක්ලවුඩ් ඩ්‍රයිවි එකක් සේව් වෙන්නත් ඕනේ. නෙට් එකෙන් බලන්න පුළුවන් වෙන්නත් ඕනේ
    එහෙම උනොත් එ්ක ගොඩක් වැදගත් වෙනව
    1. ෆෝන් එක ඉස්සුවෝත් හොරා අල්ලන්න
    2. කිඩ්නැප් කලොත් හොයාගන්න
    3. කෙල්ලගේ හොර ගමන් අල්ලන්න
    4. ect....
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,071
    1,391
    113
    Sri Lanka
    Google maps wala oya feature thiyenwa bang,

    map eka daily yana ena then record karanawa, e wagema umbe phone eka nethi unoth eka thiyena thena balagannai,

    kella koheda kiyala balaganna one nam ithin okenma puluwan.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    mobilespy dapan habei free na realtime monitoring, kella 3g off kaloth wada na but save wela aye online apuwa wada. meken sms calls and everything monitor karanna pukluwan

    naththam iphone eka aran depan hikz. realtime monitor karanna puluwan inna tana witarak.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,820
    779
    113
    GPS serivce ekak ganna. Dialog, Mobitel ehema thiyenawa. masekata 2500k wage. iuta adu packages thiyenawa. un device and monitoring option dekama denawa
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,868
    1,016
    113
    ගෙදර
    ඩයලොග් හරි මොබිටෙල් හරි නම් සිම් එක LBS ට්‍රැකින් කියල උන්ගෙන් අහපන්. එකෙන් track වෙන්නේ සිම් එක. පරණ රෙකොඩ්ස් චෙක් කරන්න පුළුවන්, වෙබ් එකෙන් චෙක් කරන්න පුළුවන්.
    මාසෙටම 200ක් වගේ යන්නේ.