jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන්ලා..... GPS Navigation එකක් ලංකාවට ගේනකොට TRCSL එකේ register කරන්න ඕනිද??? ඇයි ඒ??? දන්නා කෙනෙක් කියපන්කො.......:frown::frown::frown::frown::frown: TAX එකත් කීයක් වෙනවද කියලා කියපන්කො????:yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕනේ නැ.... එකක් ගේනවා නන අතේ ගෙන්න පුළුවන්.. මහා පරිමාණයෙන් කරනවා නන දන්නේ නැ..
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    [QUOTE=jmai007;14674174]මචන්ලා..... GPS Navigation එකක් ලංකාවට ගේනකොට TRCSL එකේ register කරන්න ඕනිද??? ඇයි ඒ??? දන්නා කෙනෙක් කියපන්කො.......:frown::frown::frown::frown::frown: TAX එකත් කීයක් වෙනවද කියලා කියපන්කො????:yes::yes:[/QUOTE]

    එකක් දෙකක් අතේ ගේන්න පුලුවන්.... ගොඩක් ගේන්න බැ... මමත් දෙකක් ගෙනාවා.....
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මට එවපු එකක් මුන් කස්ටම් එකේ තියාගෙන ඉන්නව බන්. TRCSL එකේ approval ඕනිලු...

    උබලා ගේනකොට එහෙම අවුලක් උනේ නැද්ද???