Kenwood DDX416BT එකක් මගේ තියෙන්නේ....??
bump
යාළුවා කීවා නම් gps තියේ කියලා එහෙනම් ඇන්ටනා එක සෙට් කරගනින්. gps සෙටින්ස් වලින් බලපන් ඔකේ os එක මොකක්ද කියලා. බලලා ඒකට හරියන මැප් එකක් හොයලා දාගනින්
Windows CE:
http://www.elakiri.com/forum/showthread.php?t=1263313
මං දාගත්තේ ඕක. දැන් නම් ඒ සෙටප් එක අයින් කරලා චයිනිස් එකක් සෙට් කරා. no gps.
Hey Use google map.. It is maxxxa
google map hodai ban kohomada off line daganne kiyapan ethin
basic functions of GPS vehicle tracker: 1, ready position, 2, track playback in 3, electronic fences, 4, the overspeed alarm; 5, zone alarm 6, oil-powered down; 7, online car; 8, statistics features. These are GPS navigation devices do not.
GPS tracker installed requires a certain amount of anonymity, in order to better play the role of burglar, was installed on car, wouldn't be able to see the machine and need to view the maps navigation GPS navigation device line, installed more conspicuous, there cannot be combined into one. But with the market and technological developments, sooner or later, both the fusion thing.
GPS Settings වල නැද්ද os එක කියලා? ගූගල් මැප් දාන්න නම් සපෝට් කරන මැප් එකක් ඕනේ. user manual එක බලපන්
CE 0.6 ban os eka google map daganna kramayak nadda ban
baha. google maps daanna widiyak naha. ita asanna ekak thiyanne open street maps. eeka daaganna widiya thamayi oyata kiwwe.
ai ban mm kalin kiyala thiyanne?![]()