1) මේ Domain එක ගැන මොකෝ හිතන්නෙ? -gptevolve.com GPT4 කිව්ව resealable value එක හොඳයි, also catchy and relevant කියල. 2) Domain names sell කරන payoneer හරහා pay කරන සයිට්ස් මොනවද තියෙන්නෙ?