Grace vs Axio

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    money athin baluwama mokakda honda machanla
    2016 grace low price+dct issue+less hybrid battery issue+less second market
    2016 Axio price higher than grace+battery issue+ABS issue+high second market

    mewaye maintainance gana nam mama danne na

    monthly income 90k-100k
    without leasing kiyala hithanna

    what is the best choice? grace or axio
     
    Last edited:

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    money athin baluwama mokakda honda machanla
    grace low price+dct issue+no hybrid battery issue+less second market
    Axio price higher than grace+battery issue+ABS issue+high second market

    mewaye maintainance gana nam mama danne na

    monthly income 90k-100k
    without leasing kiyala hithanna

    what is the best choice? grace or axio
    Grace eke battry issues natte ai ban. Ekat hibrid ne. Battry issue eka aniwa enawane
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Grace එක සුපිරි බන්..පට්ට pickup වාහනේ .අපේ අයියා කෙනක් 275000 දැන් දුවල තියනවා..කිසිම අව්ලක් නැහැ.
    නුවර පැත්තෙ යන්න බෑලු නෙද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ග්‍රේස් එකනං පැදල නෑ වාහනේ ගැන දන්නෙත් නෑ. ඩුවල් ක්ලච් එනවද, ප්‍රශ්න තියෙනවද කියල හොයල බලල ගන්න.

    ඇක්සියෝ හයිබ්‍රිඩ් එකනං මට හරියන්නෙම නෑ. වාහනේ හැටියට පිකප් එක එහෙමත් මදි. මටනං ඇලියන් 2007 ත්, ඇක්සියෝ එකට වඩා උඩින් තියෙන්නෙ.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ඒ කිව්වේ??

    කදු අදින්නෙ නැ කියල creed අයියා කීව.

    ග්‍රේස් එකනං පැදල නෑ වාහනේ ගැන දන්නෙත් නෑ. ඩුවල් ක්ලච් එනවද, ප්‍රශ්න තියෙනවද කියල හොයල බලල ගන්න.

    ඇක්සියෝ හයිබ්‍රිඩ් එකනං මට හරියන්නෙම නෑ. වාහනේ හැටියට පිකප් එක එහෙමත් මදි. මටනං ඇලියන් 2007 ත්, ඇක්සියෝ එකට වඩා උඩින් තියෙන්නෙ.

    මචන් ඉකෝ මූඩ් දාල ගියාමයි ඇක්සියෝ පිකප් නැත්තෙ. නැත්නම් අවුලක් නැ
     
    • Like
    Reactions: PHBhagya