Grace vs Axio

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    2016 Grace එක ආවේ 65ට දැන් 52-54ක් වගේ
    2016 Axio 54ක් වගේ උනා, දැන් 45 වගේ
    කොහෙද ඕයි ඔය ගානට තියෙන්නේ:oops::oops::oops: මම දැන් ගන්නවා තියෙනවනම්:dull:
     
    • Haha
    Reactions: MM Cars

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Mazda hybrid ekei non hybrid version ekei same engine newe da enne?
    කොහෙද ඕයි ඔය ගානට තියෙන්නේ:oops::oops::oops: මම දැන් ගන්නවා තියෙනවනම්:dull:
    දැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැ

    උබ කියපු හන්දා Axio වල ගනන් බැලුවා, හිකෙන ගනන්නේ යන්නේ. 73ටත් එකක් තිබ්බා.
    2016 Grace නම් 50-55 වගේ නේද යන්නේ?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    දැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැ

    උබ කියපු හන්දා Axio වල ගනන් බැලුවා, හිකෙන ගනන්නේ යන්නේ. 73ටත් එකක් තිබ්බා.
    2016 Grace නම් 50-55 වගේ නේද යන්නේ?
    2016 axio g grade add dala tynne 55-60 range
    2016 grace ex 52-57
     
    • Like
    Reactions: ITGuy25

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    දැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැ

    උබ කියපු හන්දා Axio වල ගනන් බැලුවා, හිකෙන ගනන්නේ යන්නේ. 73ටත් එකක් තිබ්බා.
    2016 Grace නම් 50-55 වගේ නේද යන්නේ?
    ekne:dull:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මේ දවස් වල ගනන් වැඩීනෙ බන් වාහන. ටිකක් ඉවසල හිටියොත් අඩුවෙන් ගන්න පුළුවන් import allow කරපු ගමන්...

    Anyway Grace එක මට සාපේක්ෂව නම් Axio එකට වඩා හොඳයි. Axio එකත් Aqua එක වගේමයි. ටිකයි වෙනස්. ඊට වඩා grace එක හොඳයි. 45 - 50 වගේ යන්නෙ මම හිතන්නෙ මේ දවස් වල. Batter එක කොහොමත් කාලයක් ගියාම කෙල වෙනව. ඒක දැනගෙන ගන්න.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    Iye mama gampaha giya, kurunagala hariyedi set una axio ekak. Pitipasse RICS sticker eka gahagena. Minihath Vidala yanawa. mamath petrol puchchan thiyagena giya, vitz eke. Dukayi ithin. Alavuwedi miniha nopeni giya...
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඇක්සියෝ හයිබ්‍රිඩ් එකනං මට හරියන්නෙම නෑ. වාහනේ හැටියට පිකප් එක එහෙමත් මදි. මටනං ඇලියන් 2007 ත්, ඇක්සියෝ එකට වඩා උඩින් තියෙන්නෙ.

    Owu Axio hybrid eke podi pickup madi gathiyak thiyenawa, Grace eka hoda pickup Axio ekata wada