මෙචංලා 11 ශ්‍රේණියේ ලමයෙක්ට IT ක්ලාස් කරනවා නම් සාමාන්‍යෙයන් පන්ති ගාස්තු කීයක් වගේ අය කරනවද?
ක්ලාස් කරන්නේ තමන්ගේ ප්ලේස් එකේ(විසිටිං නෙමේ)
අළුතෙන්ම පටන් ගන්නවා නම් සමාන්‍යෙයන් යන රේට් එක කීයද
මාසෙටද ? දවසටද?
එහෙනම් ගාන කීයද?
දන්න එවුන් සප් එකක් දියල්ලා
රෙප් +
ක්ලාස් කරන්නේ තමන්ගේ ප්ලේස් එකේ(විසිටිං නෙමේ)
අළුතෙන්ම පටන් ගන්නවා නම් සමාන්‍යෙයන් යන රේට් එක කීයද
මාසෙටද ? දවසටද?
එහෙනම් ගාන කීයද?
දන්න එවුන් සප් එකක් දියල්ලා
රෙප් +