Grade 11 IT Class

Giant

Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    මෙචංලා 11 ශ්‍රේණියේ ලමයෙක්ට IT ක්ලාස් කරනවා නම් සාමාන්‍යෙයන් පන්ති ගාස්තු කීයක් වගේ අය කරනවද?
    ක්ලාස් කරන්නේ තමන්ගේ ප්ලේස් එකේ(විසිටිං නෙමේ)
    අළුතෙන්ම පටන් ගන්නවා නම් සමාන්‍යෙයන් යන රේට් එක කීයද
    මාසෙටද ? දවසටද?
    එහෙනම් ගාන කීයද?
    දන්න එවුන් සප් එකක් දියල්ලා
    රෙප් +
     
    • Like
    Reactions: netlife008

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    koheda kiyapan....
    normal dawasata 1000 wage tama :P

    අඩේ බන්ස් ලමයි එනවා ඉගෙන ගන්න
    ලමයින්ගේ ප්ලේස් වලට යන්නේ නෑ උගන්නන්න
    එතකොට දවසකට 1000ක් ගන්න බෑ නේද
    මාසෙට නේද ගාණ කියන්න වෙන්නේ
    මට ගාණක් හිතාගන්න බැරුව ඉන්නේ

    උගන්නන්නේ මගේ ගෙදර
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    koheda kiyapan....
    normal dawasata 1000 wage tama :P

    දවසට දහක් ? :shocked: :shocked:
    පිස්සුද යකෝ :baffled: :baffled:
    හතර පස් දෙනෙක් වගේ දාල කරන පොඩි ක්ලාස් එකක් නං මාසෙට දාහක් කිට්ටු වෙන්න තමා ගන්නෙ :dull: :dull:
    group class එකක් නං එක්කෙනෙක්ගෙන් 400ක් වගේ :dull: :dull:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    uba inna palatha anuwa thamai, colombo wala nam O/L IT dawasata 1500 - 2000 athara yanne english medium private tuition.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya area eke prasidda iskoleka teacher kenek nam gemak nathuwa payata 2000 ganna puluwan visit kaloth.
    Oyage thanata lamai enawa nam group class ekak wage nam masetama 2000 wage thama. Ekath iskole teacher kenek wenna ona

    Nikan normal ugannanawa nam, campus yana athara part time ekata ugannanawa nam wage ochchra ganan kiyanna baha.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2011 එකෙක්ගෙන් 500/-
    IT කියල හැම වෙලේම computer on කරන් ඉන්න දුන්නේ නැ. practice කරන වෙලාවට විතරයි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවසට දහක් ? :shocked: :shocked:
    පිස්සුද යකෝ :baffled: :baffled:
    හතර පස් දෙනෙක් වගේ දාල කරන පොඩි ක්ලාස් එකක් නං මාසෙට දාහක් කිට්ටු වෙන්න තමා ගන්නෙ :dull: :dull:
    group class එකක් නං එක්කෙනෙක්ගෙන් 400ක් වගේ :dull: :dull:

    group 500i
    individual 1000i
    gura thamange name eka hadaagattot 550i and 1500i for 2 hrs :rofl::rofl: