Grammarly Paid එකක් නැද්ද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Grammarly Paid එකක් ගන්න නැද්ද මචන්ලා. ලොකු උදව්වක්. මගේ රිසර්ච් එකේ වැඩ ටිකකට. Log-in details උනත් කමක් නෑ. පින්වතෙක් ඉන්නවනම් PM එකක් දාපන්කෝ. ලොකු උදව්වක් ! මේ වැඩේ කරගන්න විතරයි උවමනාව.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ITS FREE, CHECK ON PLAY STORE

    Na machan paid version ekak tynwa. Premium ekak. eken okkoma wage grammer mistakes hoyaganna pluwan. anika play store eken hariyanne na. Pay krpu ekak oni desktop eken log wenna. ek it passe add-on ekak widiht Word ekat dammaki
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Grammarly Paid එකක් ගන්න නැද්ද මචන්ලා. ලොකු උදව්වක්. මගේ රිසර්ච් එකේ වැඩ ටිකකට. Log-in details උනත් කමක් නෑ. පින්වතෙක් ඉන්නවනම් PM එකක් දාපන්කෝ. ලොකු උදව්වක් ! මේ වැඩේ කරගන්න විතරයි උවමනාව.

    machan premium version ekei free ekei loku wenasak na bn....mata premium ekak thiyenne passe hithuna aparade kiyala:(