$$$ Grammerly Premium Account Free $$$

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,355
    762
    113
    තොපිට මොකෑ ඒක
    Grammarly.png


    Grammerly කිවුවම හුඟක් එවුන් දන්නවා ඇතිනේ මොකක්ද කියලා.


    නොදන්න එවුවො Google දෙයියගෙන් අහපල්ල :P:P


    මම දෙනවා උඹලට Grammerly Premium Account එකක්.:cool::cool:


    හැබැයි නොමිලේ. මට සතපහක්වත් ඕනි නෑ. :confused::confused::confused:


    ඕනි එවුවො පී එම් එකක් දාපල්ලා. මෙතන නම් දාන්නෙ නෑ පුතෝ.





    වැදගත් ම දේ Account එකේ Password & Email වෙනස් නොකර පාවිච්චි කරපල්ලා. නැත්නම් බොලාටත් නෑ මටත් නෑ .