Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Youtube trailers wagayak thiyenawa dakka game eka release welaada?

    release වෙන්න තියා තාම Relase Date එකක්වත් තාම කියල නෑ බං උන්.. මේ අවුරුද්දෙදි එයි වගේ :cool:

    grand-theft-auto-v-release-date-leaked.jpg

    gta5.jpg

    gta-5-feature2.jpg

    Grand-Theft-Auto-V-010-4fbea13275cb9.jpg

    gta_v_anastasiya_hrabar__1_22.jpg

    ඇඩෙනවා යකෝ :growl::growl::growl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    release වෙන්න තියා තාම Relase Date එකක්වත් තාම කියල නෑ බං උන්.. මේ අවුරුද්දෙදි එයි වගේ :cool:

    grand-theft-auto-v-release-date-leaked.jpg

    ඇඩෙනවා යකෝ :growl::growl::growl:

    Andila aayith andenawa...Meke original brand names ma aran wage ne...oya thiyenne AUDI eka lassanata....habai Aluth lap ekakma ganna wei meka play karanna....San Andreas walin ehaata play karanna ba mage lap eke...:(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Andila aayith andenawa...Meke original brand names ma aran wage ne...oya thiyenne AUDI eka lassanata....habai Aluth lap ekakma ganna wei meka play karanna....San Andreas walin ehaata play karanna ba mage lap eke...:(

    හොද වැඩේ තොඉට :lol::lol:
    මගෙ තියෙන්නෙත් gt430 2gb vga එකක් බං.. මොකෙක් හරි බුවෙක් ට පටෙව්වේ නැත්තම් ඕක ගහන්න හම්බෙන්නෙත් නෑ :sorry::sorry::sorry:

    දාන comment ganan ගන්න එපා ගසල ඉන්නෙ :sorry::sorry::sorry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොද වැඩේ තොඉට :lol::lol:
    මගෙ තියෙන්නෙත් gt430 2gb vga එකක් බං.. මොකෙක් හරි බුවෙක් ට පටෙව්වේ නැත්තම් ඕක ගහන්න හම්බෙන්නෙත් නෑ :sorry::sorry::sorry:

    දාන comment ganan ගන්න එපා ගසල ඉන්නෙ :sorry::sorry::sorry:

    අනේ ඕකට 3 ජී බී වත් ඉල්ලපන්...:D එතකොට උඹත් අපේ බෝට්ටුවේ නේ...:) ගසලා ඉන්නේ මොනාද බන්? අරවද? :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ ඕකට 3 ජී බී වත් ඉල්ලපන්...:D එතකොට උඹත් අපේ බෝට්ටුවේ නේ...:) ගසලා ඉන්නේ මොනාද බන්? අරවද? :lol:

    ලෙමන් ජින් වලට sprite දාන්න කතා උනාම.. beer දාල ගහන්න යෝජනාවක් ආව.. යෝජනා කරපු එකා ගෙ අම්(#*($__#_#)()_*$)I :angry::angry::angry::angry:
    තරු පේනවා බං :sorry::sorry::sorry::sorry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලෙමන් ජින් වලට sprite දාන්න කතා උනාම.. beer දාල ගහන්න යෝජනාවක් ආව.. යෝජනා කරපු එකා ගෙ අම්(#*($__#_#)()_*$)I :angry::angry::angry::angry:
    තරු පේනවා බං :sorry::sorry::sorry::sorry:

    අහා...එහෙනං කෝඩින් ටිකක් කරන්න කියාපු වෙලාව...;) ඇසෙම්බ්ලි වගේ කරපං හයි ලෙවල් හරි යන්නේ නෑ...:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහා...එහෙනං කෝඩින් ටිකක් කරන්න කියාපු වෙලාව...;) ඇසෙම්බ්ලි වගේ කරපං හයි ලෙවල් හරි යන්නේ නෑ...:D

    ඒ උබටත් එහෙමද.. අඩේ මං මෙච්චර දවස් හිතන් හිටියෙ මට විතරයි කියල.. coding වල ආනාත වෙලා හිටපු ඒවා විසදගන්නෙ මම මේ වගේ වෙලාවට තමා..:rofl::rofl::rofl: සිරාවට බය නැති නිසා මාර අදහස් එන්නෙ. අම්මප කොහෙන් එනවද මන්ද
    බලපන්කො සිහියෙන් ඉන්න වෙලාවට එන්න බැරි හැටි මේ අදහස් :angry::angry::angry::angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒ උබටත් එහෙමද.. අඩේ මං මෙච්චර දවස් හිතන් හිටියෙ මට විතරයි කියල.. coding වල ආනාත වෙලා හිටපු ඒවා විසදගන්නෙ මම මේ වගේ වෙලාවට තමා..:rofl::rofl::rofl: සිරාවට බය නැති නිසා මාර අදහස් එන්නෙ. අම්මප කොහෙන් එනවද මන්ද
    බලපන්කො සිහියෙන් ඉන්න වෙලාවට එන්න බැරි හැටි මේ අදහස් :angry::angry::angry::angry:

    එල එල දැනට ෆන් තමයි.....හැබැයි තව ටිකක් කල් ගිහින් වකුගඩු වල මැණික් ගල් කිව්වම තමයි රත් වෙන්නේ....:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එල එල දැනට ෆන් තමයි.....හැබැයි තව ටිකක් කල් ගිහින් වකුගඩු වල මැණික් ගල් කිව්වම තමයි රත් වෙන්නේ....:yes:

    එහෙම කේස් එකක් නෑ මචං.. මට හත අට වසරෙ ඉදන් ම වකු ගඩු වල ගල් කේස් එක තියනවා.. ඒක අපේ පරම් පරාවෙන් එන සිද්දියක්.. හැදුනහම එන අමාරුව ගැන මතක් කරන්න කැමති නෑ මචං :(:(:(
    ළමයෙක් හම්බෙනකොට එන අමාරුව වගේ කියල තමා ඩොකා ල කියන්නෙ :no::no::no:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම කේස් එකක් නෑ මචං.. මට හත අට වසරෙ ඉදන් ම වකු ගඩු වල ගල් කේස් එක තියනවා.. ඒක අපේ පරම් පරාවෙන් එන සිද්දියක්.. හැදුනහම එන අමාරුව ගැන මතක් කරන්න කැමති නෑ මචං :(:(:(
    ළමයෙක් හම්බෙනකොට එන අමාරුව වගේ කියල තමා ඩොකා ල කියන්නෙ :no::no::no:

    මොකද දන්නවද මම එහෙම කිව්වේ අපේ තාත්තා කිසි ලිමිට් එකක් නැතුව බීල බීල අන්තිම මොහොතේ වින්දවපු දුක මම හොඳට දැක්ක....ඒ වගේ දුකක් එළකිරි යාළුවකුට වෙනවා දකින්න කැමති නැති නිසයි එහෙම කිව්වේ....ඉතින් මචන් එහෙනම් උඹට කොහොමටත් ඕව හොඳ නෑනේ...?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකද දන්නවද මම එහෙම කිව්වේ අපේ තාත්තා කිසි ලිමිට් එකක් නැතුව බීල බීල අන්තිම මොහොතේ වින්දවපු දුක මම හොඳට දැක්ක....ඒ වගේ දුකක් එළකිරි යාළුවකුට වෙනවා දකින්න කැමති නැති නිසයි එහෙම කිව්වේ....ඉතින් මචන් එහෙනම් උඹට කොහොමටත් ඕව හොඳ නෑනේ...?

    ලිමිට් නැතුව ඩේලි ගහන්නෙ නම් නෑ බං.. මොකෙක්ට හරි වාසියක් සෙට් උනහහම තමා ඉතිං සෙට් ඒක සෙට් වෙන්නෙ.. අනේ මන්ද බං ගසන්න ගත්ත කාලෙ ඉදල නම් තාම හැදුනෙ නෑ.. වෙනදට හැම අවුරුදු තුන හතරකටම සැරයක් ටොපිය හම්බෙනවා..
    සැරට දිය වෙනවද දන්නෙ නෑ..:baffled::baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලිමිට් නැතුව ඩේලි ගහන්නෙ නම් නෑ බං.. මොකෙක්ට හරි වාසියක් සෙට් උනහහම තමා ඉතිං සෙට් ඒක සෙට් වෙන්නෙ.. අනේ මන්ද බං ගසන්න ගත්ත කාලෙ ඉදල නම් තාම හැදුනෙ නෑ.. වෙනදට හැම අවුරුදු තුන හතරකටම සැරයක් ටොපිය හම්බෙනවා..
    සැරට දිය වෙනවද දන්නෙ නෑ..:baffled::baffled::baffled:

    ඉඳල හිටලා නම් අවුලක් නෑ කියල තමයි කියන්නේ....අනේ මන්ද.....ඔය ගල් එහෙම දිය වෙන එකක් නෑ බන්....එහෙම දිය කරන්න පුළුවන් නම් ඕවට මැණික් ගල් කියන්නේ නෑනේ....ලක්ෂ ගණන් දීල දිය කරන්න ඕනි හින්දනේ එහෙම කියන්නේ....:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉඳල හිටලා නම් අවුලක් නෑ කියල තමයි කියන්නේ....අනේ මන්ද.....ඔය ගල් එහෙම දිය වෙන එකක් නෑ බන්....එහෙම දිය කරන්න පුළුවන් නම් ඕවට මැණික් ගල් කියන්නේ නෑනේ....ලක්ෂ ගණන් දීල දිය කරන්න ඕනි හින්දනේ එහෙම කියන්නේ....:yes:

    ඔව් බං මහ කාලකන්නි ලෙඩක්..
    වකුගඩු වලින් පහලට කැඩිලා එන්න බේත් දෙනවා,, නැත්තම් wave එකක් අල්ලනව.. නැත්තම් ලේසර් කරනවා එතනින් කුඩු කරලා පහලට ආවහම අහවල් එකෙන් බටයක් දාන්න ඕනෙලු ගන්න..

    අනේ හුකේ මලත් ඒක නම් කොරන් නෑ :growl::growl::growl::growl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් බං මහ කාලකන්නි ලෙඩක්..
    වකුගඩු වලින් පහලට කැඩිලා එන්න බේත් දෙනවා,, නැත්තම් wave එකක් අල්ලනව.. නැත්තම් ලේසර් කරනවා එතනින් කුඩු කරලා පහලට ආවහම අහවල් එකෙන් බටයක් දාන්න ඕනෙලු ගන්න..

    අනේ හුකේ මලත් ඒක නම් කොරන් නෑ :growl::growl::growl::growl:

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න මම ඔක්කොම කියෙව්වා.. ගේම් එක ගැන අහලා තිබුනට අදයි දැනගත්තේ..
    ඔයාට ස්තූතියි මේක කියලා දුන්නට..
    හෙට රෙප් දෙන්නං.. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න මම ඔක්කොම කියෙව්වා.. ගේම් එක ගැන අහලා තිබුනට අදයි දැනගත්තේ..
    ඔයාට ස්තූතියි මේක කියලා දුන්නට..
    හෙට රෙප් දෙන්නං.. :)

    නොදකින් කුප්පයා.. Tread එකම මුස්පේන්තු කළා :(