Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නොදකින් කුප්පයා.. Tread එකම මුස්පේන්තු කළා :(

    නිකන් පඩ ටෝක් දාන්න එපා ගෙරියා...
    ගහනව ඇටදෙක පුක වටේ කැරකෙන්න හරිය...:oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිකන් පඩ ටෝක් දාන්න එපා ගෙරියා...
    ගහනව ඇටදෙක පුක වටේ කැරකෙන්න හරිය...:oo:

    ශා.. මට මේ Tread එක Bump කරවන්න අනාතයෙක් හොය හොය හිටියෙ
    1.gif
    නයිස් ටු මාට්ටූ :lol:

    පට්ට වේß :growl:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    SODURU MATHAKAYAN.. :)
    ISSARA API VICE CITY GAHUWE ISKOLE IWARA WELA CAFE WALA.
    TUTION CLASS EKA PATAN GANNA ONNNA MENNA WENAKNMA GAHUWA.. ! ! !

    + added Bro oya wage NFS, PROJECT IGI, WAGE PARANA GAMES GANATH DAANNAKO?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මම GTA 1 සහ 2ත් ගහල තියනව. london එක තිබ්බ, වැඩ කරෙ නෑ. එ දවස් වලම තමා 3 එක සහ vice city play කරෙ. ඔය 2003 විතර.(grade 7) මන් ගාව ප්‍රින්ට් කරපු කොල 2ක් තිබ්බ 3 එකෙ & vice city වල cheat code :P . ඔක මම පන්තියට එහෙම අරන් යනව. මම ඔය කාලෙ GTA පිලිබද ස්පෙශලිස්ට් කෙනෙක්. අපෙ උන් මන් ගාවට එනව mission aවල හිර උනාම උපදෙස් එහෙමත් ගන්න. ගොඩක් එවුන්ට vice city ඉවර කර ගන්න තෙරෙන්නෙ නෑ එ දවස් වල :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම GTA 1 සහ 2ත් ගහල තියනව. london එක තිබ්බ, වැඩ කරෙ නෑ. එ දවස් වලම තමා 3 එක සහ vice city play කරෙ. ඔය 2003 විතර.(grade 7) මන් ගාව ප්‍රින්ට් කරපු කොල 2ක් තිබ්බ 3 එකෙ & vice city වල cheat code :P . ඔක මම පන්තියට එහෙම අරන් යනව. මම ඔය කාලෙ GTA පිලිබද ස්පෙශලිස්ට් කෙනෙක්. අපෙ උන් මන් ගාවට එනව mission aවල හිර උනාම උපදෙස් එහෙමත් ගන්න. ගොඩක් එවුන්ට vice city ඉවර කර ගන්න තෙරෙන්නෙ නෑ එ දවස් වල :D

    pc වලට ආපු සීරීස් එකම ඉවරයි.. 1 2 ගැහුවට.. චාටර් නිසා ගැහුවෙ නෑ :D
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    vice city, san andreas ඒවගේ පාරවල් හිටන් තාම මතකයි. ඇඩෙනව.