.::: Grand Theft Auto 5 :::.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    අන්න ගේම්. මම නම් ඔක්කොම ගහල තියනව. GTA3 එකෙ ඉදන් ඔක්කොම ඉවර කරල තියනව චිට් නැතුව :P ලොවෙත් නෑ. GTA 4 ගොඩක් එවුන් ගහල නෑ. මොකද සිස්ටම් එක හරියට හදාගත්තෙ නැත්තන් හරියට ගෙම්ස් වැඩ නෑ. මගෙ core2 එකෙ මම GTA4 graphics 80% විතර දාල ප්ලෙ කරේ 2008දිම. තාමත් ඒ සිස්ටම් එකම තමා තියෙන්නෙ. ලගදි new එකක් ගත්ත නම් හොදයි කියලත් හිතෙනව. ;)
     
    aruna47

    Well-known member
  • දුවගෙන ඇවිත් ඇඩෙන්නම රිදිලා :P තොට මොන ගේමින් පීසීද.. ෆොටෝ ශොප් වලින් ෆේක් මැසේජ් ටිකක් හදලා ඉවෝක් එකේ ගිහං වල් ඌරෝ මරපං.. :lol:

    Nakiya Dodogena awa Ridila :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,053
    4,729
    113
    -In Darkness-
    මට මතකයි 2008දි දත කාගෙන GTA IV ගැහුව හැටි. ඒ දවස් වල 18GB Game එකක් කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නෑ. ඒ වුනාට ඉතින් අවුරුදු කීයක් ගියාද V එක එන්න :angry::angry: ඒකත් මඟුල කාලයක් යනකන් PC නෑ :growl: මොනවා කරන්නද. බලන් ඉන්නවා එනකන් :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මතකයි 2008දි දත කාගෙන GTA IV ගැහුව හැටි. ඒ දවස් වල 18GB Game එකක් කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නෑ. ඒ වුනාට ඉතින් අවුරුදු කීයක් ගියාද V එක එන්න :angry::angry: ඒකත් මඟුල කාලයක් යනකන් PC නෑ :growl: මොනවා කරන්නද. බලන් ඉන්නවා එනකන් :dull::dull:
    බලං ඉන්න එපා සහෝ අර කථාව ලියලා ඉවර කරන්න :eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,053
    4,729
    113
    -In Darkness-
    බලං ඉන්න එපා සහෝ අර කථාව ලියලා ඉවර කරන්න :eek:

    කොහෙ ලියන්නද බොල. අපේ දිහා යාලුවෝ සෙට් එකක් ඇවිත් ඉන්නේ. එයාල ගියාම තමා ලියන්න වෙන්නේ :P
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    mama already pre order kala Playstation Store eken GTA V Limited Edition eka!!! :D
    sep 17 rlease wuna gaman mage PS3 ekata auto download wenawa (Game Size - 18.2GB) :)
    can't wait till sep 17
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එළනෙ:cool: ටී.එෆ්.එස්.:D +ලගදි දී ඇත.:(

    මචන් මේකට පිසී රික්යොරමන්ට්ස් මොනවගෙද ඕන වෙයිද?
    ගේමින්ග් ලැප් වලින් ටොශීබා කොස්මියො හොදයි ද? නැත්තන් වෙන හොද ඒවා මොනවද?:oo:

    අලුත් නොර්මල් ලැප් වල 2GB වගේ වීජීඒ තිබ්බත් මේකට මදි වෙයි නේද?:dull:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මට මතකයි 2008දි දත කාගෙන GTA IV ගැහුව හැටි. ඒ දවස් වල 18GB Game එකක් කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නෑ. ඒ වුනාට ඉතින් අවුරුදු කීයක් ගියාද V එක එන්න :angry::angry: ඒකත් මඟුල කාලයක් යනකන් PC නෑ :growl: මොනවා කරන්නද. බලන් ඉන්නවා එනකන් :dull::dull:

    තොට මොන Games ද යකො... ඉක්මනට කතාව ලියපන්, කථාව ලියන්නෙ නැතුව උබ Game ගගහ ඉන්නකොට ෂෙහානි අරූව බැදලත් තියෙයි. .. එත්කොට උබට ලියන්න වෙන්නෙ දිනුක තනිකඩව සතුටින් ජීවත් විය කියලා තමයි ,, ,ලොල්. .

    දිනුකයා ගේම් ගහන එකෙක් ද බං ? එහෙම උනොත් September 17 න් පස්සෙ කතාව වෙනස් වෙයි ,,, පොර ගෙදර ගිහින් Game ගහන්න පටන් ගත්තොත් කතාවට මල කෙලියක් වෙන්නෙ, ,, :P