.::: Grand Theft Auto 5 :::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මොනාද එබි එබී බලන්නෙ??
    ..................:: Grand Theft Auto 5 ::...................

    k7wg.jpg


    මේ ලොකේ ගේම් ගහන උන්ගෙන් (කොල්ලො +කෙල්ලො) 1/4 ම Play කරලා තියෙන එකක් තමයි GTA :P
    කොටින්ම කිව්වොත්,, GTA ගහලා නැ කියන්නෙ ඌ ගේම්ස් ගහලා නෙමෙයි, Games දැකලා නැති එකෙක් කියන එක තමයි.,,.
    :P:P:P:P:P:P:P:P:P:P


    GTA full මැප් එක ඉවර කලා කියන්නෙ ඌ ඉතින් සුපිරිම Gamer කෙනෙක් තමයි..
    මොකද අනිත් Games වලදි වගේ නොවී, Racing, Fighting, Running, Shooting, වගේ හැම වර්ගයකම Games එකතු කරලා හදපු එකක් කිව්වොත් නිවැරදියි. ..

    ඉතින් මේ Games සෙට් එකේ ලොකු අය්යා ඔන්න එන්නයි හදන්නෙ, ,, මමත් ඇතුලුව හැම Game පිස්සෙක්ම බලන් හිට්ය ඒ Release date එකට තියෙන්නෙ තව සති කිහිපයයි. ..

    බොහෝ රටවල September 17th තමයි මේක Release කරන්න Rockstar North බලා පොරොත්තු වෙන්නෙ . .. තවත් රට වල October 10 නිකුත් කිරීමට නියමිතයි. .

    ඒත් අවාසනාවක මහත ඒ Xbox හා Playstation වලට පමනයි, , PC Gamers ලට ඇඩෙනවා. .
    ඒත් සතුටු වෙන්නෙ දේයකුත් තියෙන්වා PC ව්ලට දෙන්නෙ නැ කිය කිය හිටිය Rockstar මාස 6කට පස්සෙ එයාලගේ Target Cover උනාම එලියට දාන්න දැන් පොරොන්දු වෙලා,, , (අඩපල්ල දැන් :P)

    target එක කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි.. Release day එකේම 3 million Copes වත් sale එකක් ගන්න තමයි බලාපොරොත්තුව. අඩුම තරමේ 6 million වත් PC release කරන්න කලින් විකිනෙයි කියලා මෙයාලා විශ්වාශ කරනව. .

    2008 දී නිකුත් කල GTA 4 වල සම්පූර්න අලවිය 6 million Copes වුන අතර, මේ දිනවල වැඩියෙන්ම අලවිවන්නේ Black Ops ය, ඒහි අලවිය 1.4 million වන අගයකි ,,, :sorry::sorry:

    :P:P:PPC Games වලට පුරුදු උන අපේ අය්යලට නම් තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි, ,, :P:P:P

    s9jr.jpg


    කමක් නැ, මේක එනකල් අවුරුදු ගානක් ඉවසගෙන හිටපු එකේ, තව ටික දවසක් ඉවසමු,, කට්ටිය කලින් teaser trailers බලන්න ඇති, එත් බලපු නැති උන්ට මෙන්න කට ඇරන් බලන් ඉන්න. . :P

    Grand Theft Auto V: Official Gameplay Video



    Grand Theft Auto V: Official Trailer #2



    GTA 5 මීට පෙර නිකුත් කල GTA සංස්කරන 14 කට පසු මෙහිදී දැනෙන වෙනසක් එක් කරමින් එක් Character කෙනෙක් සමග Play කරනවා වෙනුවට GTA 5 වලදි අපිට 3 දෙනෙක් භාවිතා කර කතාව සම්පූර්න කරන්න පුලුවන්. .

    yjcb.jpg


    Michael,Trevor,Franklin වන මොවුන් තිදෙනා තමන්ටම ආවෙනික වූ චරිතලක්ශන හා දක්ශතාවලින් යුක්තය, එක් Mission එකෙන් එකට සුදුසුම පුද්ගලයා ඒ අනුව වෙනස් විය හැක, උදා: එක් චරිතයක වෙඩි තැබීමේ දක්ශතා අනිත් කෙනාට වඩා වැඩිවිය හැකි අතර, Driving හැකියාව අඩු විය හැක.

    ඊට අමතරව Amanda (Michael ගේ බිරිද) Tracy (Michael ගේ දුව) Chop (Franklin ගේ බල්ලා) ත් සමග ඔබට මිතුරු විය හැක,

    GTA Lovers කෙනෙක් නම් උබට ඇතිවන ඊලග ප්‍රශ්නය මේහි MAP එකේ විශාලත්වය වනු ඇත, අපි කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම දැනට ලෝකයේ ඇති විශාලතම Game MAP එක මෙයයි. .

    දැනට විශාලතම Map එක වූ, ‍Xbox හා Ps සදහා පමනක් නිකුත් කල Red Dead Redemptio හි ඇතුලත් කර තිබූ Map එක මෙන් පස් ගුනයක් විශාල බවත්, මුහුදු හා ජලාශ සමග ගත් විට 10 ගුනකයි විශාල බවයි Rockstar පවසන්නෙ,,,,

    අපිට ගෙදර වගේ පුරුදු GTA 4 map එකත් එක්ක GTA 5 සංසංදනය කලොත්. .

    pbd9.jpg


    කලින් Games වල වගේම, GTA වලදි ඔබ කැමති කැමති දේ කරන්න අවස්තාවක් ලැබෙනවා, ,, ඔබට ප්‍රදාන Game එකට අමතරව කල හැකි වෙනත් විනෝද ජනක ක්‍රීඩා. . විශාල ගනනක යෙදිය හැකියි, ,

    Diving,Jet Skiing, Tennis, Triathlons, Yoga,hunting, cycling, visiting shooting ranges, gambling with the stock market, bounting hunting and animal hunting, sky diving and parachuting, Base Jumping, Dirt Bike Racing, Golf, Scuba

    හැදින්විය හැකිය. . .ආසයි නේ ??? :P:P:P:P

    sp6v.jpg

    todh.jpg

    tjrd.jpg

    a9f8.jpg

    yh9d.png

    3c65.jpg

    ce3s.png


    යම් කිසි Mission එකක දී, ඒ සදහා වඩාත් ගැලපෙන කෙනා ඔබටම තොරාගත හැකි අතර, ඔබ භාවිතා කරන වාහනය ඔබටම අවශ්ය ලෙස modify කල හැක, මෙයට අලුත් වු විශේශාංගයක් ලෙස ඔබේ Weapons ද ඔබට හැකිලෙස Modify කල හැක.

    copt.jpg

    jt8m.png


    තුන්දෙනාට වෙන වෙනම බැංකු ගිනුම් 3ක් ඇති අතර, මුදල් ඇත්නම් ඔබට අවශ්ය පරිදි දේපල මිලදි ගත හැකිය. .. ඔබ වාහන එකතු කරන කෙනෙක් නම් විශාල ගරාජයක් මිලට ගත හැක. . :P

    8h23.jpg


    Game එකක් පිලිබද කතා කරන්නෙ නම් තවත් සැලකිය යුතු විශේශ කාරනා 2කි AI එක සහ Game Engine එක, GTA 5 සදහාම නිපදවු Game Engine එකක් මෙහිදි භාවිතා කර ඇති අතර,,
    AI වල විශේශ වෙනස් කම් විශාල ප්‍රමානයක් කර ඇත, විශේශයෙන්ම ඔබ Police සමග ආතල් ගන්න කැමති කෙනෙක් නම් ඔබට අසුභ ආරන්චියකි, , මෙවර පොලීසිය වඩා බුද්දිමත් අතර, ඔබව රවටන සුලුය,,, :sorry::sorry:උපරිම වේදනාවෙ සලකුනු ලෙස පොලිස් බල්ලන්ද එක්කර ඇත. . :sorry::sorry::sorry:

    2mw2.png


    තව සමහර කොටස් පොඩි ලමයින්ට හොද නැ,, GTA 4, MAX Pain වල තිබ්බ වගේ පොඩි පොඩි seen තියෙන්වා..

    bdai.jpg


    ඇදුම් හා කොන්ඩ මෝස්තර ඔබට වෙනස් කල හැකි අතර, මෙවර GTA තුල ඔබට ඔබේ ශරීරය ඔබට අවශ්ය ආකාරයට හසුරවා ගෙන ක්‍රීඩා කිරීමටද හැකිය, තවද, ඔබට අන්තර්ජාලයේ සැරි සැරීමට හා Calls ගැනීමට ජංගම දුරකතන මිලදී ගත හැක ,, :P

    mt35.jpg

    d9r9.jpg

    cmq8.jpg


    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    MTA ගහන අයට හොද ආරන්චියක් තිබේ, එනත් GTA 5 Multiplayer Support කිරීමයි, ඔබ ට නොමිලයේම Online ක්‍රීඩා කල හැකි අතර, එක් පිලක 16 දෙනා බැගින් ක්‍රීඩා කල හැක.

    7xdr.jpg


    sfnj.jpg


    8tz6.jpg




    මෙහි ඇතුලත් mission ගනන 700 කි,, , ,, ඊට අමතරව සම්පූර්න map එකම මුල සිටම විවුර්තව තිබීම රස්තියාදු පාරක් ගහන්න කැමති කොල්ලොන්ට හොද ආරංචියකි, ,,,

    ඔන්න ඉතින් මම දන්න කරුනු ටිකක් දැම්මෙ, ,, , වැරදි ඇතොත් සමා වෙන්න,

    කලින් ත්‍රෙඩ්. .

    MAX PAYNE 3 >> http://www.elakiri.com/forum/showthread.php?t=1446156
    යන්න කලින් යට තියෙන Button එක ඔබලා අනිවා. . Rep පාරක් දීලා යන්න. .

    මුල් අයට නැවත සලකනු ලැබේ, ,



     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දැක්කම ආස හිතෙනවා මචන්. මම මේකේ 3 වෙනි එක විතරයි ප්ලේ කලේ.එත් මීට අවුරුදු 4 කට විතර උඩදී මතක හැටියට. ගේමින් වලට මගේ ලැප් එක සෙට් වෙන්නේ නැහැ බන්. අනික තියන වැඩ රාජකාරි එක්ක සෙල්ලම් කරන්න කාලෙකුත් නැහැ. ඉන්ෆොමේෂන් එක ෂෙයාර් කලාට තැන්ක්ස්.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    දැක්කම ආස හිතෙනවා මචන්. මම මේකේ 3 වෙනි එක විතරයි ප්ලේ කලේ.එත් මීට අවුරුදු 4 කට විතර උඩදී මතක හැටියට. ගේමින් වලට මගේ ලැප් එක සෙට් වෙන්නේ නැහැ බන්. අනික තියන වැඩ රාජකාරි එක්ක සෙල්ලම් කරන්න කාලෙකුත් නැහැ. ඉන්ෆොමේෂන් එක ෂෙයාර් කලාට තැන්ක්ස්.

    මාත් මේ ඒ අවුලෙන් බං ඉන්නෙ, GTA 1,2 ඇරෙන්න ඔක්කොම ඉවර වෙනකල් ම වගේ Play කරා, මේක Play කරන්න Time එකක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ, ටිකක් ගහලා නවත්තන්නත් හිතෙන්නෙ නැ බං GTA. නොකා නොබී ගහන්න තමයි හිතෙන්නෙ, , Play කරන හැටි නින්දෙන් පෙනිලා ඇති අනන්තවත්, , මනෝ පාරක් ගහන වෙලවට උනත් මතක් වෙන්නෙ GTA,

    for more images >> http://www.elakiri.com/forum/showthread.php?p=15510687&posted=1#post15510687
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඊට අමතරව සම්පූර්න map එකම මුල සිටම විවුර්තව තිබීම රස්තියාදු පාරක් ගහන්න කැමති කොල්ලොන්ට හොද ආරංචියකි, ,,,
    mama vice city witharai complete kale :D
    San andreas nam save files daala sellan kale :sorry:
    GTA iv nam play kale ne...eka high end neh :angry: eeta passe aapu games hitan weda...eka wada nehe... :angry:
    mama aasama wede thamai ohe karaki karaki inna eka... :D

    woow meka gahannama xbox ekak ganda hithenawa :sorry: :dull:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    mama vice city witharai complete kale :D
    San andreas nam save files daala sellan kale :sorry:
    GTA iv nam play kale ne...eka high end neh :angry: eeta passe aapu games hitan weda...eka wada nehe... :angry:
    mama aasama wede thamai ohe karaki karaki inna eka... :D

    woow meka gahannama xbox ekak ganda hithenawa :sorry: :dull:

    ‍Xbox epaa ban, PS4 ekak ganna balapan, ‍xbox one එක පට්ට චා,,,
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mage pc eke GTA4 th stuck wenawa thaama eekawath gahuwe naa :( math hari asai nikan raum gahanna :D, happannathuwa piliwelakata drive karanna,kellanta gahala duwanna ehema :rofl:

    මමත් හිටපු ගමන් ඔය පිස්සු කෙලිනවා බන්. පාරේ ඉන්න එවුන්ට ගහල සල්ලි ගන්නවා,වාහනයක් උස්සල රවුමක් ගහනවා.ඔකේ තිබ්බ චීට්ස් වගයක්. පත යුද්ද ටැංකියක් බස්සල ලොවෙත් නැති සැපක් ගන්න පුළුවන්. කොහොමද පොලිසියට ආතල් එකක් දෙනකොට :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    thx :D ඔක ගහන්න system requirements දකිනකොට තමා ඇඩෙන්නෙ.. :growl: DVD එක drive එකට දාන්නකොටම ගහන්න බෑ කියල error මැසේග් එක එයි sure එකටම.. :(:(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    mage pc eke GTA4 th stuck wenawa thaama eekawath gahuwe naa :( math hari asai nikan raum gahanna :D, happannathuwa piliwelakata drive karanna,kellanta gahala duwanna ehema :rofl:

    mama vice city witharai complete kale :D
    San andreas nam save files daala sellan kale :sorry:
    GTA iv nam play kale ne...eka high end neh :angry: eeta passe aapu games hitan weda...eka wada nehe... :angry:
    mama aasama wede thamai ohe karaki karaki inna eka... :D

    woow meka gahannama xbox ekak ganda hithenawa :sorry: :dull:

    මමත් හිටපු ගමන් ඔය පිස්සු කෙලිනවා බන්. පාරේ ඉන්න එවුන්ට ගහල සල්ලි ගන්නවා,වාහනයක් උස්සල රවුමක් ගහනවා.ඔකේ තිබ්බ චීට්ස් වගයක්. පත යුද්ද ටැංකියක් බස්සල ලොවෙත් නැති සැපක් ගන්න පුළුවන්. කොහොමද පොලිසියට ආතල් එකක් දෙනකොට :cool:

    යකො බලන් යනකොට Game ගහපු එකෙක් නැ, ඔක්කොම රස්තියාදු ගහල තියෙන්න් . . .
    :P

    GTA 4 එක මගෙ i7 එකෙත් සමහර mission ගැහුවෙ ඇද ඇද, මේක ගැන කුමන කතාද ? ??ලොල්/ //