Core 2 Duo 3.0 (6M)
R9 270
RAM 4GB
කරන්න බැරි වෙයි නේ මචන්!![]()
![]()
Quad Core Processor එකක් අරගෙන දාන්න එතකොට හොදට වැඩ කරයි. ikman එකේ තියෙනවා quad core processors. ඔය processor එක විකුණන්න 4000/5000 කට වගේ ඊට පස්සේ තව 6000 ක් වගේ දාලා Quad core එකක් ගන්න.
Quad Core Processor එකක් අරගෙන දාන්න එතකොට හොදට වැඩ කරයි. ikman එකේ තියෙනවා quad core processors. ඔය processor එක විකුණන්න 4000/5000 කට වගේ ඊට පස්සේ තව 6000 ක් වගේ දාලා Quad core එකක් ගන්න.
බෝඩ් එකත් මාරු කරන්න ඕනද බං..?

Yantham play karagana puluwn waga DX 10 suport nisa![]()

ammo athi yantham issella minimum dala thibune GTX 570 or Radeon HD 5870...
eth mata sure na play karanakanma me minimum specs walin run weida kiyala..
mokada meka 4k resolutions walata galapena high poly textures include karapu version ekak![]()
Fuck R* fuck you for delaying it for the third time now![]()
Was planning to buy it in steam but nope not anymore![]()

64GB HDD spaceDVD කියක ගේම් එකක්ද?