Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
according to the specs radioactive i7 prosa U ekak wenan one bn so it's dual core

කමක් නෑ threads 4 ක් තියෙනවනේ. :) අනික dual core වුනත් මේක 22 nm, ඉතින් හොදටම ඇති. gta v එකට recommend කරලා තියෙන්නේ minimum හැටියට Q6600 ඒක 65nm නමුත් ඒක දැන් තියෙන dual core වලට වඩා සවුත්තුයි. :) මම කියන්නේ නෑ මේකේ max දාන්න පුලුවන් කියලා max බැරි වෙයි laptop නිසාත් ,cores 2 ක් නිසාත් නමුත් normal ගහන්න ඕනවට වඩා ඇති.
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

Yep eka hari:)
 
Psych

Member
Jul 23, 2014
2,058
507
0
සතියක් ඇතුලත හොද එකක් එයි. blackbox කරන IAMAWESOME කියලා කෙනෙක් ඉන්නේ, ඌ ඉක්මනට දානවා. එහෙම නැත්නම් russian repacks එයි, RG .. කියලා තියෙන්නේ, ඒවාත් quality. මම හිතනවා කොහොමත් 20GB~ 40GB අතර වෙයි repack එක.
awesome ge wada hemin ban dan :no: issara wage ikmanata danne na,uge GTA V thread ekath wbb eken graveyard ekata remove kara iye u links update kare nathi nisa paya 7k withara yanakam.
 
intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    කමක් නෑ threads 4 ක් තියෙනවනේ. :) අනික dual core වුනත් මේක 22 nm, ඉතින් හොදටම ඇති. gta v එකට recommend කරලා තියෙන්නේ minimum හැටියට Q6600 ඒක 65nm නමුත් ඒක දැන් තියෙන dual core වලට වඩා සවුත්තුයි. :) මම කියන්නේ නෑ මේකේ max දාන්න පුලුවන් කියලා max බැරි වෙයි laptop නිසාත් ,cores 2 ක් නිසාත් නමුත් normal ගහන්න ඕනවට වඩා ඇති.

    ow dual core 4 threads thamai machan me thiyanne CPU info

    14so7ew.png

    according to the specs radioactive i7 prosa U ekak wenan one bn so it's dual core

    Mata tiyenne mekai prashne bun Farcry 4 ekata low dala gahanna illanneth GTX 500 series card ekak eth mage eke wada
    eth GTA ekata illanne GT 9800 VGA ekak ehema nisa meke gahanna puluwan wei kiyala hithenawa :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ow dual core 4 threads thamai machan me thiyanne CPU info

    14so7ew.png

    Mata tiyenne mekai prashne bun Farcry 4 ekata low dala gahanna illanneth GTX 500 series card ekak eth mage eke wada
    eth GTA ekata illanne GT 9800 VGA ekak ehema nisa meke gahanna puluwan wei kiyala hithenawa :baffled:

    far cry 4 එකට ඕනේ CPU එක, GPU එක ඒ තරම්ම ඕනේ නෑ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    awesome ge wada hemin ban dan :no: issara wage ikmanata danne na,uge GTA V thread ekath wbb eken graveyard ekata remove kara iye u links update kare nathi nisa paya 7k withara yanakam.

    machan dan crack ekak release welada mekata ? :confused: reddit eke ehema scene ekak dakka :nerd:

    also nuuvem wade mokada karagatte ?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    machan dan crack ekak release welada mekata ? :confused: reddit eke ehema scene ekak dakka :nerd:

    also nuuvem wade mokada karagatte ?
    next monthma gannawa machan steam eken,mama ubata kiyannam,issella kohomath unlocked eka tikak download wela thibune,aye buy karala mula idan download karanam mata wena wadak karaganna data ithuru wena ekakuth na me month eke :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    machan GTA V Steam eken download karanne nathuwa.shop eken genalla ( Repack eka newei ) full eka . eka steam folder ekata dammama hada gani neda ? mama ohoma karala thiyenwa COD MW3 ekatai. Resident Evi 5 game deka.
    thawa Origin eken BF3 walata ehema kra..
    thamath steam walin e wage install kara ganna can wei neda ban???
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mata tiyenne mekai prashne bun Farcry 4 ekata low dala gahanna illanneth GTX 500 series card ekak eth mage eke wada
    eth GTA ekata illanne GT 9800 VGA ekak ehema nisa meke gahanna puluwan wei kiyala hithenawa :baffled:

    Games wala daana system requirements balala exactly meke ba arake witharai puluwan ehema kiyanna ba bn..
    ewa daanne approx idea ekak gannane..

    and farcry 4 and GTA V deka wenas totally :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අහ්හ් එළ එළ, මම කිව්ව settings ටික ඒ විදියටම තියෙනවා වගේ :P