Grand Theft Auto V

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    next monthma gannawa machan steam eken,mama ubata kiyannam,issella kohomath unlocked eka tikak download wela thibune,aye buy karala mula idan download karanam mata wena wadak karaganna data ithuru wena ekakuth na me month eke :(

    Ela, steam gannawa nam dan banna epa pirated eka :P therumak na :rolleyes:

    machan GTA V Steam eken download karanne nathuwa.shop eken genalla ( Repack eka newei ) full eka . eka steam folder ekata dammama hada gani neda ? mama ohoma karala thiyenwa COD MW3 ekatai. Resident Evi 5 game deka.
    thawa Origin eken BF3 walata ehema kra..
    thamath steam walin e wage install kara ganna can wei neda ban???
    ow wada karanna ona, oka hariyatama karana widiha liyala podi tutorial ekak damma mama glk eke poddak eka balanna machan :D link eka one nam pm ekak danna cos glk eka GT ayya censor karanawa man hithanne :rofl:

    GBUQ8_4xK2Ff.840x0.Vdef9Kkm.jpg


    ABiZL1eEzT8Q.840x0.Vdef9Kkm.jpg


    GBUQ8_4xK2Ff.840x0.Vdef9Kkm.jpg


    ආව් ආව්

    :rofl:

    ඔය මගේ නම් මෙහෙම ඉදීද හොල්ල හොල්ල..

    http://www.pcgamer.com/gta-5-pc-graphics-options-in-full/

    :lol::lol::rofl::rofl:

    apita koinda 4k neda machan :P :rofl:


    කොහොම දරන්නද මේ සුන්දරත්වේ....



    අනේ..........

    6 days, faaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaark :growl: :(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ado meka nam supiri ne
    after OL wage ewunta hodai ne
    me wage ekakata yomu unoth nam bng jeewithe games walatama witharak wei ne
    ado trailer eken ma patta widihata adila yanawa ne bng
    patta ahh
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2nd link eke thiyenne steam preload eka :dull: oka encrypted ne ban

    1,3 unlocked crack එක විතරයි ඕනේ. :yes:
    ගිය පාර මුලින්ම crack කරේ razor1911 මේ පාරත් උන්ම කරයි. මට ෂුවර් මේ සතිය ඇතුලත crack එක එයි මොකද මේක ගොඩක් popular game එකක් නේ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    Machan Steam eken mage card eka ganne nane:(:(, wena ganna widihak nadda ?:confused:
    steam support ekata complain ekak dapan. fix karai. nathnam trader kenek gen ganin. 45usd gta v steam eka. social club version eka ganan can 28usd. mea site eken
    http://www.nuuvem.com.br/produto/2086-grand-theft-auto-v

    oya site eka brazil only so brazil vpn ekak dala buy karanna ona but key eka ehema awulak na. eka ona country ekaka weda.ape ewun 5-6 denekma gatta oken
     
    • Like
    Reactions: compstudent

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    steam support ekata complain ekak dapan. fix karai. nathnam trader kenek gen ganin. 45usd gta v steam eka. social club version eka ganan can 28usd. mea site eken
    http://www.nuuvem.com.br/produto/2086-grand-theft-auto-v

    oya site eka brazil only so brazil vpn ekak dala buy karanna ona but key eka ehema awulak na. eka ona country ekaka weda.ape ewun 5-6 denekma gatta oken

    Thanks try karala balannam. +4:cool:
     

    Valsi

    Member
    Jul 14, 2014
    2
    0
    0
    Grand Theft Auto සහ මම

    Grand Theft Auto [FONT=&quot]සහ මම[/FONT]

    [FONT=&quot]මම[/FONT] O/L[FONT=&quot] කරන කාලෙ[/FONT] (200[FONT=&quot]4[/FONT])Pentium 4 PC [FONT=&quot]එකක් ගත්ත. ඊට පස්සෙ ගේම් ගහන්න ඕන කියල හිතිලා ගේම් හොයන්න ගත්ත. දවසක් මම ඉස්කෝලෙ ඇරිල එනකොට මම දන්න මල්ලි කෙනෙක් මගෙ ලගට දුවගෙන ආව. ඇවිත් [/FONT]CD [FONT=&quot]එකක් දීල කිව්ව මේකේ ගේම් එකක් ඇති ‍ගහල බලන්න කිව්ව. ඒක තමයි [/FONT]GTA Vice City. ;) [FONT=&quot] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT=&quot] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT=&quot]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT=&quot]කරා. මට [/FONT]Vice City[FONT=&quot] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ මට දවසක් හිතුනා [/FONT]GTA[FONT=&quot] තව මොනව හරි ගේම්ස් තියෙනවද කියල හොයන්න ඕන කියල. හෙව්වම හම්බවුනා [/FONT]GTA[FONT=&quot] 3. ඒකත් ගහල ඉවර කරා. ඊට පස්සෙ [/FONT]GTA[FONT=&quot] 3 [/FONT]mod, vice city mod[FONT=&quot] හම්බවුණා. ඒවත් ගොඩක් කල් [/FONT]play[FONT=&quot] කරා. ඊට පස්සෙ ටික කාලයක් යද්දි (2006) [/FONT]San Andreas [FONT=&quot]ක‍ඩේක විකුණන්න තියෙනව දැකල අරන් ගියා. ඒක පුදුම ආසාවකින් [/FONT]play[FONT=&quot] කෙරුවෙ. ඒක මම 3 වතාවක් ඉවර කරල තියෙනවා. ඒක තමයි මම වැඩිම වෙලාවක් [/FONT]play[FONT=&quot] කරපු ගේම් එක. මට තාමත් [/FONT]San Andreas[FONT=&quot] මුළු [/FONT]Map [FONT=&quot]එකම මතකයි. :yes: ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT=&quot] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT=&quot] 4 [/FONT]play[FONT=&quot] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT=&quot] එකේ[/FONT] games[FONT=&quot] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ. :no: තරමක් දුරටවත් හරි ගියේ [/FONT]Driver : parallel Lines [FONT=&quot]විතරයි. ඒකත් ඉවර කරල ඉන්නකොට තමයි (2008) [/FONT]GTA IV [FONT=&quot]එනව කියල ආරන්චි වුණේ. එදා ඉදල මම [/FONT]GTA IV[FONT=&quot] ගැන [/FONT]internet[FONT=&quot] එකේ දවස ගානෙ විස්තර හෙව්වා. [/FONT]GTA IV[FONT=&quot] ගැන තිබුණ [/FONT] videos, photos, articles[FONT=&quot] හැම දෙයක්ම [/FONT]download [FONT=&quot]කරගෙන එකතු කරා. [/FONT]GTA IV system requirements [FONT=&quot]දැක්කට පස්සෙ මට තරු පෙණුනා. මගේ [/FONT]pentium 4 pc [FONT=&quot]එකේ බැරි බව මට තේරුණා. :rolleyes: මම ඒ දවස්වල අම්මලගෙ බල කිරීම නිසා [/FONT]IDM [FONT=&quot]එකේ [/FONT]computer course [FONT=&quot]එකක් කරා. මම [/FONT]GTA[FONT=&quot] වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් නිසා මම ගෙදරට ලොකු බොරුවක් කිව්වා. :P මම කිව්වා තව දුරටත් මම [/FONT]IDM[FONT=&quot] යන්න ඕන නම් මට හොද [/FONT]PC [FONT=&quot]එකක් ඕනෙ කිව්ව[/FONT]. IDM [FONT=&quot]එකේ දෙන [/FONT]practicle[FONT=&quot] කරන්න ඕන නිසා හොද එකක් ඕනෙ කිව්වම අම්මල අමාරුවෙන් සල්ලි හොයල 120,000/- දුන්නා. මම ඒකෙන් [/FONT]Intel Quad Core 2.4 Ghz, 4GB Ram, Asus 9800GT 1GB Vga, 22’’ LCD, 500GB HDD, Foxconn Mars Motherboard, 5.1 Microlab Sub[FONT=&quot] තව ගෝඩක් ජාති දාල ඒ දවස්වල සුපිරි[/FONT] PC[FONT=&quot] එකක් හැදුව. :cool:[/FONT] Unity[FONT=&quot] එකෙන් ගත්තේ. ගෙදර ගෙනත් තිබ්බට පස්සෙ මට නින්ද යන්නෙත් නෑ.[/FONT] :rofl: [FONT=&quot]ටික දවසක් යනකොට [/FONT]GTA IV pc release [FONT=&quot]වුණා කියල [/FONT]internet[FONT=&quot] එකේ දැක්කා. මම [/FONT]games[FONT=&quot] ගන්න[/FONT] shop[FONT=&quot] එකට දවසගානෙ කතා කරල අහනවා [/FONT]GTA IV[FONT=&quot] ආවද කියලා. එක දවසක් දවල් කඩෙන් අහපු වෙලාවෙ කිව්ව දැන් ආව කියල. :D මම ඒ වෙලාවෙම ගිහින් ගෙනත් වැඩ පටන් ගත්ත. මම [/FONT]GTAIV[FONT=&quot] අන්තිම [/FONT]mission [FONT=&quot]එක ගහපු දවසෙ හොදට අව්ව තිබිලා එකපාරටම අහස කළු වෙලා වහින්න ගත්තා. අන්තිමට [/FONT]game[FONT=&quot] එක ඉවර කරන්න තියෙන්නෙ එකෙක්ට වෙඩි තියල. මම ඌට වෙඩි තිය තිය ඉන්නකොටම ලොකු අකුණක් ගැහුවා. [/FONT]Power supply[FONT=&quot] එක පිච්චුණා. :baffled::confused: ඊට පස්සෙ අමාරුවෙන් සල්ලි හොයාගෙන තව [/FONT]Power supply[FONT=&quot] එකක් ගෙනත් [/FONT]game[FONT=&quot] එක ඉවර කරා. ඊට පස්සෙ ටික දවසකින් [/FONT]GTA IV - Libertycity stories : Gay tony & Lost and damned [FONT=&quot]ආව. ඒවත් ඉවර කරා. ඒව ඉවර වෙලා ටික කාලෙකින් මගේ [/FONT]VGA[FONT=&quot] එක පිච්චුනා.[/FONT] :frown: PC[FONT=&quot] එකත් ටිකක් ලෙඩ දෙන්න ගත්ත නිසා මම ඒක ඉගෙන ගන්න ළමයෙක්ට නිකන් දුන්නා. ඊට පස්සෙ තමයි ටික කාලෙකින් තමයි [/FONT]GTA Vannounce[FONT=&quot] කෙරුවෙ. පළවෙනි වතාවට [/FONT]GTA V logo publish[FONT=&quot] කරපු දවසෙ මම[/FONT] 3d max Vray[FONT=&quot] දාල [/FONT]render [FONT=&quot]කරල [/FONT]GTA V logo wallpapers [FONT=&quot]ටිකක් හදල [/FONT]wallpapers upload [FONT=&quot]කරන [/FONT]site[FONT=&quot] එකකට දැම්ම. ලගදි මම [/FONT]google search[FONT=&quot] කරා [/FONT]GTA V [FONT=&quot]අළුත් [/FONT]wallpapers[FONT=&quot] තියෙනවද බලනන. මම හදපු [/FONT] wallpaper[FONT=&quot] එකක් [/FONT]wallpapersite[FONT=&quot] ගොඩක තියෙනව මම දැක්ක. මට ගොඩක් සතුටුයි. :yes: ගේම් [/FONT]PC[FONT=&quot] වලට එන්න පරක්කු වෙන නිසා මම[/FONT] playstation, Xbox [FONT=&quot]එකක් පුදුම තරහක් තියෙන්නෙ. :frown: කොහොම හරි කමක් නෑ ලංකාවෙ අපිට අළුත් අවුරුදු තෑග්ගක් විදියට [/FONT]april 14[FONT=&quot] ගේම් එක එනවා. තාමත් මට [/FONT]PC[FONT=&quot] එකක් නෑ. මේ වතාවෙත් මොන විදියෙන් හරි [/FONT]PC[FONT=&quot] එකක් ගනනවාමයි කියල තමයි හිතන් ඉන්නෙ.[/FONT] [FONT=&quot] මම ඔයාලා හැමෝටම සුභ පතනවා හොද [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! [/FONT]GTA Vhigh qulity [FONT=&quot]දාල ගහන්න පුලුවන් hardware සහිත [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! කියල මම [/FONT]wish [FONT=&quot]කරනවා. :love: :yes: තව අතුරු කතා ගොඩක් තියෙනවා. ටයිප් කරන්න අමාරුයි. ඇමරිකාවෙ එවුන් [/FONT]GTA game[FONT=&quot] එකට කියන්නනෙ[/FONT] America’s Dream[FONT=&quot] කියල. ඒත් මම හිතන්නෙ මේ ලෝකෙම [/FONT]game[FONT=&quot] ගහන හැමෝගෙම හීනෙ මේක තමයි කියල. මේක තමයි මගේ [/FONT]GTA[FONT=&quot] ජීවිතේ..[/FONT]
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Grand Theft Auto [FONT=&quot]සහ මම[/FONT]

    [FONT=&quot]මම[/FONT] O/L[FONT=&quot] කරන කාලෙ[/FONT] (200[FONT=&quot]4[/FONT])Pentium 4 PC [FONT=&quot]එකක් ගත්ත. ඊට පස්සෙ ගේම් ගහන්න ඕන කියල හිතිලා ගේම් හොයන්න ගත්ත. දවසක් මම ඉස්කෝලෙ ඇරිල එනකොට මම දන්න මල්ලි කෙනෙක් මගෙ ලගට දුවගෙන ආව. ඇවිත් [/FONT]CD [FONT=&quot]එකක් දීල කිව්ව මේකේ ගේම් එකක් ඇති ‍ගහල බලන්න කිව්ව. ඒක තමයි [/FONT]GTA Vice City. ;) [FONT=&quot] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT=&quot] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT=&quot]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT=&quot]කරා. මට [/FONT]Vice City[FONT=&quot] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ මට දවසක් හිතුනා [/FONT]GTA[FONT=&quot] තව මොනව හරි ගේම්ස් තියෙනවද කියල හොයන්න ඕන කියල. හෙව්වම හම්බවුනා [/FONT]GTA[FONT=&quot] 3. ඒකත් ගහල ඉවර කරා. ඊට පස්සෙ [/FONT]GTA[FONT=&quot] 3 [/FONT]mod, vice city mod[FONT=&quot] හම්බවුණා. ඒවත් ගොඩක් කල් [/FONT]play[FONT=&quot] කරා. ඊට පස්සෙ ටික කාලයක් යද්දි (2006) [/FONT]San Andreas [FONT=&quot]ක‍ඩේක විකුණන්න තියෙනව දැකල අරන් ගියා. ඒක පුදුම ආසාවකින් [/FONT]play[FONT=&quot] කෙරුවෙ. ඒක මම 3 වතාවක් ඉවර කරල තියෙනවා. ඒක තමයි මම වැඩිම වෙලාවක් [/FONT]play[FONT=&quot] කරපු ගේම් එක. මට තාමත් [/FONT]San Andreas[FONT=&quot] මුළු [/FONT]Map [FONT=&quot]එකම මතකයි. :yes: ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT=&quot] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT=&quot] 4 [/FONT]play[FONT=&quot] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT=&quot] එකේ[/FONT] games[FONT=&quot] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ. :no: තරමක් දුරටවත් හරි ගියේ [/FONT]Driver : parallel Lines [FONT=&quot]විතරයි. ඒකත් ඉවර කරල ඉන්නකොට තමයි (2008) [/FONT]GTA IV [FONT=&quot]එනව කියල ආරන්චි වුණේ. එදා ඉදල මම [/FONT]GTA IV[FONT=&quot] ගැන [/FONT]internet[FONT=&quot] එකේ දවස ගානෙ විස්තර හෙව්වා. [/FONT]GTA IV[FONT=&quot] ගැන තිබුණ [/FONT] videos, photos, articles[FONT=&quot] හැම දෙයක්ම [/FONT]download [FONT=&quot]කරගෙන එකතු කරා. [/FONT]GTA IV system requirements [FONT=&quot]දැක්කට පස්සෙ මට තරු පෙණුනා. මගේ [/FONT]pentium 4 pc [FONT=&quot]එකේ බැරි බව මට තේරුණා. :rolleyes: මම ඒ දවස්වල අම්මලගෙ බල කිරීම නිසා [/FONT]IDM [FONT=&quot]එකේ [/FONT]computer course [FONT=&quot]එකක් කරා. මම [/FONT]GTA[FONT=&quot] වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් නිසා මම ගෙදරට ලොකු බොරුවක් කිව්වා. :P මම කිව්වා තව දුරටත් මම [/FONT]IDM[FONT=&quot] යන්න ඕන නම් මට හොද [/FONT]PC [FONT=&quot]එකක් ඕනෙ කිව්ව[/FONT]. IDM [FONT=&quot]එකේ දෙන [/FONT]practicle[FONT=&quot] කරන්න ඕන නිසා හොද එකක් ඕනෙ කිව්වම අම්මල අමාරුවෙන් සල්ලි හොයල 120,000/- දුන්නා. මම ඒකෙන් [/FONT]Intel Quad Core 2.4 Ghz, 4GB Ram, Asus 9800GT 1GB Vga, 22’’ LCD, 500GB HDD, Foxconn Mars Motherboard, 5.1 Microlab Sub[FONT=&quot] තව ගෝඩක් ජාති දාල ඒ දවස්වල සුපිරි[/FONT] PC[FONT=&quot] එකක් හැදුව. :cool:[/FONT] Unity[FONT=&quot] එකෙන් ගත්තේ. ගෙදර ගෙනත් තිබ්බට පස්සෙ මට නින්ද යන්නෙත් නෑ.[/FONT] :rofl: [FONT=&quot]ටික දවසක් යනකොට [/FONT]GTA IV pc release [FONT=&quot]වුණා කියල [/FONT]internet[FONT=&quot] එකේ දැක්කා. මම [/FONT]games[FONT=&quot] ගන්න[/FONT] shop[FONT=&quot] එකට දවසගානෙ කතා කරල අහනවා [/FONT]GTA IV[FONT=&quot] ආවද කියලා. එක දවසක් දවල් කඩෙන් අහපු වෙලාවෙ කිව්ව දැන් ආව කියල. :D මම ඒ වෙලාවෙම ගිහින් ගෙනත් වැඩ පටන් ගත්ත. මම [/FONT]GTAIV[FONT=&quot] අන්තිම [/FONT]mission [FONT=&quot]එක ගහපු දවසෙ හොදට අව්ව තිබිලා එකපාරටම අහස කළු වෙලා වහින්න ගත්තා. අන්තිමට [/FONT]game[FONT=&quot] එක ඉවර කරන්න තියෙන්නෙ එකෙක්ට වෙඩි තියල. මම ඌට වෙඩි තිය තිය ඉන්නකොටම ලොකු අකුණක් ගැහුවා. [/FONT]Power supply[FONT=&quot] එක පිච්චුණා. :baffled::confused: ඊට පස්සෙ අමාරුවෙන් සල්ලි හොයාගෙන තව [/FONT]Power supply[FONT=&quot] එකක් ගෙනත් [/FONT]game[FONT=&quot] එක ඉවර කරා. ඊට පස්සෙ ටික දවසකින් [/FONT]GTA IV - Libertycity stories : Gay tony & Lost and damned [FONT=&quot]ආව. ඒවත් ඉවර කරා. ඒව ඉවර වෙලා ටික කාලෙකින් මගේ [/FONT]VGA[FONT=&quot] එක පිච්චුනා.[/FONT] :frown: PC[FONT=&quot] එකත් ටිකක් ලෙඩ දෙන්න ගත්ත නිසා මම ඒක ඉගෙන ගන්න ළමයෙක්ට නිකන් දුන්නා. ඊට පස්සෙ තමයි ටික කාලෙකින් තමයි [/FONT]GTA Vannounce[FONT=&quot] කෙරුවෙ. පළවෙනි වතාවට [/FONT]GTA V logo publish[FONT=&quot] කරපු දවසෙ මම[/FONT] 3d max Vray[FONT=&quot] දාල [/FONT]render [FONT=&quot]කරල [/FONT]GTA V logo wallpapers [FONT=&quot]ටිකක් හදල [/FONT]wallpapers upload [FONT=&quot]කරන [/FONT]site[FONT=&quot] එකකට දැම්ම. ලගදි මම [/FONT]google search[FONT=&quot] කරා [/FONT]GTA V [FONT=&quot]අළුත් [/FONT]wallpapers[FONT=&quot] තියෙනවද බලනන. මම හදපු [/FONT] wallpaper[FONT=&quot] එකක් [/FONT]wallpapersite[FONT=&quot] ගොඩක තියෙනව මම දැක්ක. මට ගොඩක් සතුටුයි. :yes: ගේම් [/FONT]PC[FONT=&quot] වලට එන්න පරක්කු වෙන නිසා මම[/FONT] playstation, Xbox [FONT=&quot]එකක් පුදුම තරහක් තියෙන්නෙ. :frown: කොහොම හරි කමක් නෑ ලංකාවෙ අපිට අළුත් අවුරුදු තෑග්ගක් විදියට [/FONT]april 14[FONT=&quot] ගේම් එක එනවා. තාමත් මට [/FONT]PC[FONT=&quot] එකක් නෑ. මේ වතාවෙත් මොන විදියෙන් හරි [/FONT]PC[FONT=&quot] එකක් ගනනවාමයි කියල තමයි හිතන් ඉන්නෙ.[/FONT] [FONT=&quot] මම ඔයාලා හැමෝටම සුභ පතනවා හොද [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! [/FONT]GTA Vhigh qulity [FONT=&quot]දාල ගහන්න පුලුවන් hardware සහිත [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! කියල මම [/FONT]wish [FONT=&quot]කරනවා. :love: :yes: තව අතුරු කතා ගොඩක් තියෙනවා. ටයිප් කරන්න අමාරුයි. ඇමරිකාවෙ එවුන් [/FONT]GTA game[FONT=&quot] එකට කියන්නනෙ[/FONT] America’s Dream[FONT=&quot] කියල. ඒත් මම හිතන්නෙ මේ ලෝකෙම [/FONT]game[FONT=&quot] ගහන හැමෝගෙම හීනෙ මේක තමයි කියල. මේක තමයි මගේ [/FONT]GTA[FONT=&quot] ජීවිතේ...[/FONT]


    Boxart-GTAV-PC.jpg

    :shocked::shocked::shocked:
    ඔච්චර උනන්දුව. ඕක අපේ අයගේ අධ්‍යාපනයටත් තිබ්බා නම් එහෙනම් අද හොයාගන්නවත් නෑ. :P