Ubala settings gihin resolution wenas karala baluwe nadda?
සෙටින්ග් ගිහින් රෙසලුෂන් වෙනස් කරන්න ගිහින් තමයි මට කෙල ඕනේ... දැන් වින්ඩොව්ස් දාලා ආයේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා බැලුව එත් වැඩ නැ...

ගේම් එක වින්ඩොව් එකේ ඕපන් වෙලා රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට එනකන් ඇවිත් වෙනවා... වින්ඩොව් එක ක්ලික් කරොත් රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට එනකන් වත් එන්නේ නැ 


