Grand Theft Auto V

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    උඹ 60USD ගෙවල ගේම්ස් ගන්නවද?:shocked:

    lankawe ewun 50 ta wada pc version eka pre oder kara :D

    math download karanawa

    hh949.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe ewun 50 ta wada pc version eka pre oder kara :D

    math download karanawa

    අපේ එවුනුත් සල්ලි දීල ගන්නවා කියන්නේ ඉතින් සිරාම successful launch එකක් rockstarලට :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා මම මේ දැනගන්න අහන්නෙ. දැන් හිතමුකො උඹලා ඔය උඹලගෙ එකවුන්ට් එකෙන් සල්ලි දීල අරගෙන ඉන්ස්ටෝල් කරගත්ත කියලා. ඒ එකවුන්ට් එකම වෙන එකෙක් ලොග් වෙලා බැරිද ආයෙ උගෙ එකටත් ඉන්ස්ටෝල් කරන්න, කලින් ඉන්ස්ටෝල් කරපු ඌ ඕෆ්ලයින් ඉන්නව නම්? කොටින්ම එක එකවුන්ට් එකකින් දෙන්නෙක්ට ඉන්ස්ටෝල් කරගන්න බැරිද ඕක? :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට කොහෙන්ද ඩොලර් කිව්වලු :sorry:
    ඉසුරුඑකෝ හොද ක්‍රැක් එක්ක සෙට් උනොත් මටත් කියපං හොදේ.. දැන්ම නෙවේ.. ටිකක් දවස් ගියාම..
    මං බාලා දෙන්නං.. මේ දවස් වල ටෙලිකොම් එකේ ftth ලයින් එකක් තියෙනවා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ එවුනුත් සල්ලි දීල ගන්නවා කියන්නේ ඉතින් සිරාම successful launch එකක් rockstarලට :lol:

    sale giya welawakawath ganin machan mokada gtav aniwa gahanwa ne 100 hours wath :P poddak hari support ekak dipan unta cos me game eka worth even at full price machan :D

    Ape unge wenda pirate manasikathwenma inna epa :P 1-2 lak dala pc hadanna salli hv $10-20 na thaman henatama aasa karana game ekak ganna salli na hena duppath :rofl: eda wela kanna nathi gamers la SL wala inne :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sale giya welawakawath ganin machan mokada gtav aniwa gahanwa ne 100 hours wath :P poddak hari support ekak dipan unta cos me game eka worth even at full price machan :D

    Ape unge wenda pirate manasikathwenma inna epa :P 1-2 lak dala pc hadanna salli hv $10-20 na thaman henatama aasa karana game ekak ganna salli na hena duppath :rofl: eda wela kanna nathi gamers la SL wala inne :lol:
    :(:(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Full retail version eke (pre load eka newe,straight from Rockstar warehouse) direct links one kenek innawanam kiyanna :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට කොහෙන්ද ඩොලර් කිව්වලු :sorry:
    ඉසුරුඑකෝ හොද ක්‍රැක් එක්ක සෙට් උනොත් මටත් කියපං හොදේ.. දැන්ම නෙවේ.. ටිකක් දවස් ගියාම..
    මං බාලා දෙන්නං.. මේ දවස් වල ටෙලිකොම් එකේ ftth ලයින් එකක් තියෙනවා

    එල ඔරිජිනල් එක ඇවිත් ටික දවසක් යයි හොඳ ක්‍රැක් එකක් සෙට් වෙන්න :(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අපිට කොහෙන්ද ඩොලර් කිව්වලු :sorry:
    ඉසුරුඑකෝ හොද ක්‍රැක් එක්ක සෙට් උනොත් මටත් කියපං හොදේ.. දැන්ම නෙවේ.. ටිකක් දවස් ගියාම..
    මං බාලා දෙන්නං.. මේ දවස් වල ටෙලිකොම් එකේ ftth ලයින් එකක් තියෙනවා

    http://www.speedtest.net/result/4272127989.png

    4272127989.png

    :rolleyes: