නෑ බන්..
එහෙම ඕන නම් තව කොච්චර open world ගේම්ස් තියනව ද බන්..
ඒත් gta එකේ quality එක ගන්න බෑ බන්..
watch dogs ටිකක් ලගට ආව...
තව saints row වගේ එව බලපන්..
මම bully ගහල තිබ්බෙ නෑ බන් කලින්..
හම්බුනේ නෑ..
මේ ලගදි ආයෙ දැකල down කරා..
දැන් මේ ඒක ගහනව හද්ද පරණ උනාට පට්ට බන්..
gta ම තමයි ඉතිං..
අරක එනකන් කට ගැස්මට ගහන්නෙ මේ
watch dogs එකේ මචන් කරන්න දේවල් එච්චර නෑ
, saints row එකේ පිස්සු වැඩියි 3 එක නම් හොදයි
මම ඒක ඉවරත් කරා නමුත් iv එක විකාරයක්.
bully එක school සීන් එකක් නේ.

saints row උන් කෑවා, 3 එකෙන් පස්සේ එකක් වත් හරි නෑ, ආයි 3 වගේ එකක් ගැහුවා නම් මරු. 

වෙන game වගේ නෙවෙයි නේ බන්, මේකේ අපිට ඕනම තැනකට යන්න පුලුවන්, කරන්න වැඩ ගොඩයි, mission එකක් කරන්න ඕනේත් නෑ ඔහේ කැරකි කැරකි ඉන්න පුලුවන්. අනික gta කියන්නේ, need for speed + call of duty + flight simulator මේවා ඔක්කොම එකම game එකේ තියෙන එකක් නේ. 
