Grand Theft Auto V

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sale giya welawakawath ganin machan mokada gtav aniwa gahanwa ne 100 hours wath :P poddak hari support ekak dipan unta cos me game eka worth even at full price machan :D

    Ape unge wenda pirate manasikathwenma inna epa :P 1-2 lak dala pc hadanna salli hv $10-20 na thaman henatama aasa karana game ekak ganna salli na hena duppath :rofl: eda wela kanna nathi gamers la SL wala inne :lol:

    ඔව් බං උඹ හරි මමත් ඉඳල හිටලා steam ගේම්ස් ගන්නවා
    මම ඉතින් ගත්තොත් ගන්නේ steam sales වලදී ගත්තොත් තමයි :(

    වටිනවා කියල හිතුනොත් හොර එක ගැහුවට පස්සේ original එකට සල්ලි ගෙවලත් තියනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා මම මේ දැනගන්න අහන්නෙ. දැන් හිතමුකො උඹලා ඔය උඹලගෙ එකවුන්ට් එකෙන් සල්ලි දීල අරගෙන ඉන්ස්ටෝල් කරගත්ත කියලා. ඒ එකවුන්ට් එකම වෙන එකෙක් ලොග් වෙලා බැරිද ආයෙ උගෙ එකටත් ඉන්ස්ටෝල් කරන්න, කලින් ඉන්ස්ටෝල් කරපු ඌ ඕෆ්ලයින් ඉන්නව නම්? කොටින්ම එක එකවුන්ට් එකකින් දෙන්නෙක්ට ඉන්ස්ටෝල් කරගන්න බැරිද ඕක? :confused:

    පුලුවන්. :) නමුත් උබ මොකක් හරි කරොත් අරූගේ account එකයි බෑන් වෙන්නේ.
    දැන් steam එකේ family sharing කියලා එකක් තියෙනවා, ඒක නිසා තනි account එකෙන් නැතුව multiple account තියාගෙනත් ගහන්න පුලුවන්. උබගේ යාළුවට තියෙන්නේ උබව ඌගේ family member කෙනෙක් හැටියට add කරගන්නයි.

    http://store.steampowered.com/promotion/familysharing
     
    • Like
    Reactions: Optimus Prime

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan $27 ta thiyenwada thama..uba key ekada gaththe ?
    set unoth kiyapan matath.. :cool:
    Dan steam version eka na machan ochchara aduwata, mama gatte trading walin.

    Nuuvem walin $30 ta wage nam ganna thaama thiyenawa but steam version eka newei.

    ඔව් බං උඹ හරි මමත් ඉඳල හිටලා steam ගේම්ස් ගන්නවා
    මම ඉතින් ගත්තොත් ගන්නේ steam sales වලදී ගත්තොත් තමයි :(

    වටිනවා කියල හිතුනොත් හොර එක ගැහුවට පස්සේ original එකට සල්ලි ගෙවලත් තියනවා

    Athi yantham ohoma hithana kipadenek hari elakiri eke innawa, samahara thread wala talks dakkahama hina yanawa :P

    Balamu mang aruta msg kala mokak kiyaida danne na porath. Balannam machan mokak hari. Inna ba naliyanawa wage yako meka sellam karanakam.. :shocked::shocked::shocked:

    ela help ekak one nam kiyanna machan :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පුලුවන්. :) නමුත් උබ මොකක් හරි කරොත් අරූගේ account එකයි බෑන් වෙන්නේ.
    දැන් steam එකේ family sharing කියලා එකක් තියෙනවා, ඒක නිසා තනි account එකෙන් නැතුව multiple account තියාගෙනත් ගහන්න පුලුවන්. උබගේ යාළුවට තියෙන්නේ උබව ඌගේ family member කෙනෙක් හැටියට add කරගන්නයි.

    http://store.steampowered.com/promotion/familysharing

    :shocked: අඩෝ ෆට්ට ෆට ෆට.. එලම තමා.. :cool: +
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මානසිකව වැටිල සන්තාපයට පත් වුනා ඒ පුවත ඇසීමෙන්. :(:(:(:(

    same country nam machan ekama account eka dennek use karata awulak na, ekek play karana welawata anik ekata gahanna ba echhcarai :P tos eke hatiyata nam ba but godak un ohoma csgo ehema gahanawa :P

    but different countries nam tikak awul mokada vpn use karanawa kiyala saka hithanna puluwan ip's nisa, vpn use karala mattu unoth banned :P
     
    Mama inne lankawe ban sonnacom use karanne.. Ubata PM kala mang. Balamu beri unoth mokak hari widiyakin ganna meka. :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    it supports upto 4k. doesnt mean that it cant run under lower resolutions. use karana settings wala hatiyata game eke textures maru wenawa.

    Max Payne 3 එකේ නම් එහෙම නෑ, Textures වෙන වෙනම load වෙන්නේ නෑ අපේ monitor එකේ resolution එක අනුව. game එකේ තියෙනවා texture files, models කියලා files දෙක දෙක ගානේ. texture files වල තියෙන්නේ හම ,models වල තියෙනේ ඇග තේරෙන්න කියනවා නම්.

    2z7g8bn.jpg

    මේ පහළ තියෙන්නේ polymodel, එකේ තියෙන්නේ polygon model එකක් විතරයි කිසිම පාටක් නෑ. පහළ දකුනේ තියෙනේ හම (textures) එතකොට ඒ texture එක අර model එකේ එතුවම උඩ විදියට එනවා. මේක කරන්නේ game engine එකෙන්.

    ඒක තමයි එහෙම් පිටින්ම load වෙන්නේ. හිතන්න player කෙනෙක් කියල? එතකොට player ගේ ඇග, ඔළුව, කකුල්, වගේ ඒවලට වෙනමම polymodel එක තියෙනවා ඊට පස්සේ ඒකට ගැලපෙන texture එක තියෙනවා. engine එකෙන් render කරනකොට ඒවා real time add වෙන එකයි වෙන්නේ. ඉතින් 4k,1080,720p කියලා නෑ හැමෝටම හම්බ වෙන්නේ එකම resolution එකේ textures (මම එකම resolution එකේ texture කිව්වේ අපේ monitor එකේ resolution එක නෙවෙයි අර හම කිව්ව කොටසේ resolution එකයි, එකේ නියමිත ගාණක් තියෙනවා සාමාන්‍යයෙන් මේවා එන්නේ 512x512, 1024x1024px කෑලි), එකම poly count එකක් තියෙන models (කලින් පින්තූරයේ පහළ තියෙන model එකේ polygon ප්‍රමාණය එකයි). මෙතන වෙන එකම වෙනස තමයි GPU එකෙන් scene එකක් render කරනකොට add වෙන pixels ගාණ අඩුයි image එකකට (frame rate 30 ,60 කියල යනවා නේ? ඒහෙම යන්නේ GPU එකෙන් render වෙලා monitor එකට එන images ප්‍රමාණයයි තත්පරයකදි, මේ images තියෙන්නේ BMP format එකෙන් ,motion pictures කියන්නෙත් මේකටම තමයි)
    වැඩි pixels ගාණක් තියෙනකොට වැඩි වෙලාවක් යනවා render වෙන්න එතකොට frame rate එක අඩුයි, අඩු pixels ගාණක් තියෙනකොට අඩු ගාණක් යන්නේ එතකොට frame rate එක වැඩියි. machine එකේ power එක වැඩි කරන්න කරන්න එතකොට frame rate එක වැඩි කරන්න පුලුවන්. 3d image එකන් render කරන්න එකේ තියෙන poly count ගාණ, texture resolution එක, image එකේ resolution එක (මුළු scene එකම render කරන resolution එක), lighting, scene එකේ තියෙන objects ගාණ,shadows මේවා ඔක්කොම බලනවා. ඉතින් 4k games එකක් හැදුවා කියන්නේ ගොඩක් මිනිස්සුන්ට ගහන්න බෑ මොකද screen resolution එක අඩුවෙන් දැම්මත් අපිට ලැබෙන්නේ එකම texture size, polymodels ,developers ලා වෙනම මහන්සියක් යොදලා අඩු resolution textures, polymodels දැම්මේ නැත්නම් ගොඩක් low end machine වලට ගහන්න බෑ. මේක GTA V එකටත් වළංගුයි. නමුත් සමහර games වලදි skyrim වගේ පොඩි දෘෂ්ය මායාවක් කරනවා model එකක quality එක වැඩි කරන්න. සාමාන්‍යයෙන් model එකක (model එකක් කිව්වේ මිනිහෙක්, ගෙයක්, වාහනයක්, මේ වගේ ඕන දෙයක්) quality එක තීරණය වෙන්නේ එකේ තියෙන polygon ගාණ මතයි, texture quality එක මතයි. ඉතින් අපිට texture quality එක වැඩි කරොත් model එකේ quality එක වැඩි කරන්න පුලුවන්, ඊට අමතර ලෙස. skyrim වගේ game වල තියෙනවා normal mapping කියලා එකක්, ඒකෙන් කරන්නේ polygon add කරන්නේ නැතුව model එකක quality එක වැඩි කරන එකයි. gta iv එකේ එහෙම තිබ්බද කියලා මට මතක නෑ. මම skyrim, gta modding කරලා තියෙනවා, 3d modeling කරලා තියෙනවා ඒක නිසා මම මේක ගැන දන්නවා තරමක් දුරට.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    :oo::oo::oo: යකෝ උඹ නම් කළල අවස්ථාවෙ ඉඳලම මොලේට දැනුම දාගත්ත එකෙක් වෙන්න ඕන බං. :baffled: සඳ මෝල් වෙන රිප්ලයි දාන්නෙ ඉඳලාම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :oo::oo::oo: යකෝ උඹ නම් කළල අවස්ථාවෙ ඉඳලම මොලේට දැනුම දාගත්ත එකෙක් වෙන්න ඕන බං. :baffled: සඳ මෝල් වෙන රිප්ලයි දාන්නෙ ඉඳලාම.

    pdf books download කරා, software download කරා. උබට වුනත් දැන් උනත් ඕක කරන්න පුලුවන්. මම 3d modeling ඉගෙන ගන්න class ගිහින් නෑ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pdf books download කරා, software download කරා. උබට වුනත් දැන් උනත් ඕක කරන්න පුලුවන්. මම 3d modeling ඉගෙන ගන්න class ගිහින් නෑ.

    :oo: 3D modeling ගැන විතරක් නෙවි කීවෙ උඹේ කොර වෙන්න දාන සමහර අනික් රිප්ලයිද ඇතුලුව රිප්ලයි ගැන යකූ.. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ gta වලට පට්ට addict එකක් නෙ වෙලා තියෙන්නෙ..
    ඇටේ හපාගෙන දින ගණන් කර කර ඉන්නෙ release වෙනකන්..
    වෙන කිසිම ගේම් එකකට මෙච්චර interest එකක් නෑ නෙ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ gta වලට පට්ට addict එකක් නෙ වෙලා තියෙන්නෙ..
    ඇටේ හපාගෙන දින ගණන් කර කර ඉන්නෙ release වෙනකන්..
    වෙන කිසිම ගේම් එකකට මෙච්චර interest එකක් නෑ නෙ..

    ඔව් ඕයි.. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ gta වලට පට්ට addict එකක් නෙ වෙලා තියෙන්නෙ..
    ඇටේ හපාගෙන දින ගණන් කර කර ඉන්නෙ release වෙනකන්..
    වෙන කිසිම ගේම් එකකට මෙච්චර interest එකක් නෑ නෙ..

    :P වෙන game වගේ නෙවෙයි නේ බන්, මේකේ අපිට ඕනම තැනකට යන්න පුලුවන්, කරන්න වැඩ ගොඩයි, mission එකක් කරන්න ඕනේත් නෑ ඔහේ කැරකි කැරකි ඉන්න පුලුවන්. අනික gta කියන්නේ, need for speed + call of duty + flight simulator මේවා ඔක්කොම එකම game එකේ තියෙන එකක් නේ. :yes: ඉතින් මේක වටිනවා ගොඩක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :P වෙන game වගේ නෙවෙයි නේ බන්, මේකේ අපිට ඕනම තැනකට යන්න පුලුවන්, කරන්න වැඩ ගොඩයි, mission එකක් කරන්න ඕනේත් නෑ ඔහේ කැරකි කැරකි ඉන්න පුලුවන්. අනික gta කියන්නේ, need for speed + call of duty + flight simulator මේවා ඔක්කොම එකම game එකේ තියෙන එකක් නේ. :yes: ඉතින් මේක වටිනවා ගොඩක්.

    නෑ බන්..
    එහෙම ඕන නම් තව කොච්චර open world ගේම්ස් තියනව ද බන්..
    ඒත් gta එකේ quality එක ගන්න බෑ බන්..
    watch dogs ටිකක් ලගට ආව...
    තව saints row වගේ එව බලපන්..

    මම bully ගහල තිබ්බෙ නෑ බන් කලින්..
    හම්බුනේ නෑ..
    මේ ලගදි ආයෙ දැකල down කරා..
    දැන් මේ ඒක ගහනව හද්ද පරණ උනාට පට්ට බන්..
    gta ම තමයි ඉතිං..
    අරක එනකන් කට ගැස්මට ගහන්නෙ මේ

    :rofl::rofl: