repack බාන්න එපා hard එකේ ඉඩ නැත්නම් වැඩියේ, processor එක core i3 වත් නැත්නම් ,නැත්නම් සෑහෙන්න වෙලා යයි install වෙන්න, ඒ වගේම සෑහෙන්න ඉඩත් යනවා extract වෙන්න.
gta v ivara kara sinhalu,
prison brake misson ekak na neda
gta v ivara kara sinhalu,
prison brake misson ekak na neda





ඔන්න ඕක නිසා තමයි බන් මම 60GB unlocked එක download කරේ, ඒක දැම්මා ගැහුවා කිසිම දෙයක් install කරන්න නෑ. හදිසියේ file එකක ප්රශ්ණයක් වුනොත් ඒක torrent එකෙන් check කරනවා එතකොට corrupt වෙච්ච file එකේ ඒ අදාළ segment එක විතරයි බෑවෙන්නේ (මුළු file එකම නෙවෙයි).direct බාන එවුන්ට ආයි මුල ඉදලා බාන්න වෙනවා. හිතන්න 2GB වගේ තියෙන file එකක් corrupt වුනා කියලා, එතකොට 2GB ආයි බාන්න වෙනවා. dialog 50 එක දාලා බන්න. එහෙම නැත්නම් අරූට 700 ක් දීලා dvds ටික ගෙදරට ගෙන්න ගන්න. එහෙම නැත්නම් 250 ටත් තියෙනවා ikman එකේ, ඒක ගොඩක් ලාභයි.
http://ikman.lk/en/gta-v-for-sale-colombo-22
මේක බාන්නත් dialog 50x5 ගියා බං... gb100 හදලා ඉන්ස්ටෝල් කරලා බලනවා... හරි ගියේ නැත්නම් සල්ලි වලට ගන්න තමයි වෙන්නේ
gta v ivara kara sinhalu,
prison brake misson ekak na neda
prison break eka 1st online heist eka. patta yako!
appyak kala nida gannn venneKatad tiger attack vadune.. Ungen berenna patta amaruyi
ඕකේ අද්දන්නේ නෑ.
Ai ban e. Video eka baluwe na.
Ara schiya gahanne. Gtx 750 ekak gahagna.
Ram eka vitharai uge wadi
4GB ඇති බන්. ඔය ඕන තරම් videos තියෙන්නේ 4GB දාලා වැඩ කරන. උබ ඔය AMD card එකේ driver එක දැම්මද? game එක update කරාද?
මෙතනට ගිහින් ඔක්කොම හරිද බලන්න.
http://www.elakiri.com/forum/group.php?groupid=337
මම හැම එකක්ම මෙතන දාලා තියෙනවා.
4GB RAM eke amaru wage.
Mama gahanne graphic aduma.
Nathnam tika welawak yanakota kadi kadi yanne.
Aduma karath kadi kadi yanne ban.
RAM usage eka 91%
Samahara welawata HDD use ekath 100%
Mn hithanne ram eka madi nisa thamai e.
Kawru hari innawada 4gb ram eke aulak nathuwa gahana un.
Prologue misson eka aulak na.
Pare yaddi minissu innawane ban huththa.
4gb ddr3 used ekak kiyak weida