ඔච්චර දුකක් විදින්නේ මොකටද බෝල..ඕක මිදියාෆයර් වගේ එකක දැම්ම නං ඉවරය් නෙහ්
ඔච්චර දුකක් විදින්නේ මොකටද බෝල..ඕක මිදියාෆයර් වගේ එකක දැම්ම නං ඉවරය් නෙහ්
GTA V PC Patch 350.1 breaks Script Hook V
කියලා දැක්කේ නැද්ද තියෙනවා? Reloaded version එක 350.1 ,ඒක නිසා ඒකට ගොඩක් mods වැඩ නෑ.
mod support ඕනේ නම් 3DM Update 5 Crack 5 (350.2) දාන්න වෙයි නමුත් ඒක එච්චර හොද crack එකක් නෙවෙයි.

අළුත් Crack දෙකක් මේ දැන් ටිකකට කලින් release වුනා, එකක් Reloaded ලගෙන් Steam version එකට, අනික 3DM ලගෙන් Retail version එකේ Update 5 එකට. මේ දෙකම හොදට වැඩ. මේ ගැන දැනගන්න මේ group එකට යන්න.
![]()
http://www.elakiri.com/forum/group.php?groupid=337
a parana script hook v eke bn. un oka update kara. mage tiyneth 350.1 but mod okkoma weda
හ්ම්ම් script hook එක update කරලද? එහෙනම් අරූ හරියට install කරලා නැතුව ඇති.
Ane manda ban... gihan dunna link eken thama mod ekai script hook ekai gaththe... thiyena widiyata copy paste kala