Grandpa Kitchen-Youtube Channel

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට අලුත් විව්ස් එන්නේ මම හිතන්නේ මේ දාල තියෙන පින්තුරේ හින්ද :yes: ඒකෙ සයිස් එක දැක්කම ඕන එකෙක්ට බලන්න හිතෙනවා වෙන උන් හෙන පොඩ්ඩක් නෙ හදන්නේ තේ හැඳි වලින් දදා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,345
    2,343
    113
    Nakiya malama moke karanne? GrandMa wa edagannawada? lol.

    මොනවා කරන්නද වලලනව මිසක් .
    හැබැයි ඒ මනුස්සයා නම් සබ්ස්ලා මිලියනෙකුත් වීව්ස් මිලියන අනූවකුත් මාස පහකින් පැන්නුවා .

    තො? අවුරුදු ගාණක් ෆොරම් වල් සබ්ස්ලා හිඟා කාලත් තාම 1000 ක් වත් පන්න ගන්න බැහැ

    :rofl:

    :rofl: :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් අදයි දැක්කෙ.
    බලද්දි චැනල් එක හදලා මාස පහක් විතර.
    ලංකාවෙත් හැදෙවි ඔය වගෙ දෙවල් ඉස්සරහට

    Oke ban maara godak thiyenawa. Katata kelath unanawa ban. Oke madadi oya manussaya athata polithene gloves dagenath hadanawa comments dapu ponnayo okkoma athin ana anaaa hadana nisa banala.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකට මචන මාත් සබ්ස්ක්රයිබ් වුණා ටික කාලෙකට කලින්
    ඔක්කොම හොඳයි

    උබලට මතකද දන්නේ නෑ ඔයවගේම චැනල් එකක් කරා ඔය්වදියටම වයසක සීය කෙනෙක්
    මිනිහ හැබැයි කෑම විතරක් නෙවේ වෙන දේවලුත් හදනවා

    කොහොම හරි මට මේක බලද්දී තේරුනේ මේක තනිකර කොපියක් අර චැනල් එකේ
    මොකද ඒ චැනල් එක පටන්ගනිද්දී එක විතරයි තිබ්බේ
    එක සැහෙන නැගල ගියා

    ලොකු ප්‍රමාණ වලින් හදන්නේ

    මෙයාලා මේ චැනල් එක කරන ගමන් පොදිඑවුන්ට අනාත නිවාස වලට දෙනවා කියල තම මේකේ සීන් එක යන්නේ
    එකට වෙන රටවලින් අදාර කරනවා මිනිස්සු

    අනික් මනුස්සයත් හදන දේවල් game සෙට් එකට දෙනවා පාරේ බෙදනවා
    හැබැයි ආදාර එකතු කරාද දන්නේ නෑ
    මන් අර චැනල් එක හොයල දාන්නම් කම්පෙයර් කරලා බලහන්

    හබයිඋ දන් මේ ටය්ප් එකේ දකුණු ඉන්දීය චැනල් ගොඩයි :D:D
    ලංකාව වගේ තමා

    හරි හම්බුනා

    මේ තියෙන්නේ මන් කිව්වා එක

    https://www.youtube.com/channel/UC-j7LP4at37y3uNTdWLq-vQ/videos

    එක බලහන් කෝ

    මේ උඹ කිව්වා එක නේ

    https://www.youtube.com/channel/UC1of9ELYwB623fWaAMRDVFA/about

    food ෆැක්ටරි අයට මුලින් ගොඩක් විව්ස් තිබ්බා
    දන් හැබැයි ටිකක් අඩුයි මේක හින්දද දන්නේ නෑ

    මන් පැත්තක් ගන්නේ නෑ
    නිකම් පෙන්නුවේ සීන් එක
     
    Last edited:

    primitive technology බලහන්

    https://www.youtube.com/channel/UCAL3JXZSzSm8AlZyD3nQdBA

    පොර වචනයක් වත් කතා කරන්නේ නෑ :D:D
    ගොඩක් වීඩියෝ විව්ස් 1-2 mil පන්නල
    වීඩියෝ දාන්නෙත් මාසෙකට සැරයක් දෙසැරයක් වගේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    Oke ban maara godak thiyenawa. Katata kelath unanawa ban. Oke madadi oya manussaya athata polithene gloves dagenath hadanawa comments dapu ponnayo okkoma athin ana anaaa hadana nisa banala.

    මාත් වීඩියොස් දෙකතුනක් බැලුවා.කටට කෙළනම් උනනවා තමා.
    ග්ලවුස් දාන් හදන්නෙ මෙක කුකරි ටියුටොරියල් එකක්ම නෙමෙ නෙ ?

    පිරිසිදු වෙන්න ඕනි එත් ඔනිවට වඩා පිරිසිදු උනොත් ඒත් ලෙඩ .
    අපෙ ගෙවල් වල අම්මලා ආච්චිලා කෑම හැදුවෙ ග්ලවුස් දාගෙනද ?
    ගෙදර වගෙම දාන ගෙවල් වලත් කැම උයනවා රසට මිනිස්සු ග්ලවුස් දාගෙද් ?
    මිනිස්සු ගොඩක් ලෙඩ වෙන්නෙ ඔනිවට වඩා පිරිසිදු වෙන්න ගිහින් වශ්බීජ වලට ඔරොත්තු නොදෙන තරමටමශ්රීරෙ සකස් වෙනවා.
    පෙනුම පාටට තියෙවි.එත් ලෙඩක් හැදෙන්න ඉඩකඩ වැඩී අල්ට්‍රා ක්ලීන් කට්ටියගෙ .
     
    Loku09

    Member
    Jan 15, 2018
    41
    5
    0
    මන් අදයි දැක්කෙ.
    බලද්දි චැනල් එක හදලා මාස පහක් විතර.
    ලංකාවෙත් හැදෙවි ඔය වගෙ දෙවල් ඉස්සරහට

    Lankaweth thiyenawa ban oya wage Chanel ekak hari lassanata karanawa..meka balanna

    Mama hithanne paule hamoma ekathuwela karanne...
    Thawa ekak thiyenawa

    Ape Amma Chanel eka eka maru..

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City

    primitive technology බලහන්

    https://www.youtube.com/channel/UCAL3JXZSzSm8AlZyD3nQdBA

    පොර වචනයක් වත් කතා කරන්නේ නෑ :D:D
    ගොඩක් වීඩියෝ විව්ස් 1-2 mil පන්නල
    වීඩියෝ දාන්නෙත් මාසෙකට සැරයක් දෙසැරයක් වගේ

    යුටියුබ් එකෙ ගොඩ යන්න නම් කට්ට කාලා හරිදෙ කරන්න ඔනි.
    එක තමා මන් ඉගෙනගත්ත දෙ මෙ චැනල්ස් වලින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    Lankaweth thiyenawa ban oya wage Chanel ekak hari lassanata karanawa..meka balanna

    මිනිස්සු අතරට මෙ වගෙ චැනල්ස් නොයන්නෙ ඇයි ?
    මෙලො රහක් නැති ගොන් ජොකර්ලාගෙ චැනල්ස් නම් මාර පොපියුලර් ලංකාවෙ.
    සමහරක් උන් උන්ව යු ටියුබ් කින්ග් ලාත් කරවලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    ඕකට මචන මාත් සබ්ස්ක්රයිබ් වුණා ටික කාලෙකට කලින්
    ඔක්කොම හොඳයි

    උබලට මතකද දන්නේ නෑ ඔයවගේම චැනල් එකක් කරා ඔය්වදියටම වයසක සීය කෙනෙක්
    මිනිහ හැබැයි කෑම විතරක් නෙවේ වෙන දේවලුත් හදනවා

    කොහොම හරි මට මේක බලද්දී තේරුනේ මේක තනිකර කොපියක් අර චැනල් එකේ
    මොකද ඒ චැනල් එක පටන්ගනිද්දී එක විතරයි තිබ්බේ
    එක සැහෙන නැගල ගියා

    ලොකු ප්‍රමාණ වලින් හදන්නේ

    මෙයාලා මේ චැනල් එක කරන ගමන් පොදිඑවුන්ට අනාත නිවාස වලට දෙනවා කියල තම මේකේ සීන් එක යන්නේ
    එකට වෙන රටවලින් අදාර කරනවා මිනිස්සු

    අනික් මනුස්සයත් හදන දේවල් game සෙට් එකට දෙනවා පාරේ බෙදනවා
    හැබැයි ආදාර එකතු කරාද දන්නේ නෑ
    මන් අර චැනල් එක හොයල දාන්නම් කම්පෙයර් කරලා බලහන්

    හබයිඋ දන් මේ ටය්ප් එකේ දකුණු ඉන්දීය චැනල් ගොඩයි :D:D
    ලංකාව වගේ තමා

    හරි හම්බුනා

    මේ තියෙන්නේ මන් කිව්වා එක

    https://www.youtube.com/channel/UC-j7LP4at37y3uNTdWLq-vQ/videos

    එක බලහන් කෝ

    මේ උඹ කිව්වා එක නේ

    https://www.youtube.com/channel/UC1of9ELYwB623fWaAMRDVFA/about

    food ෆැක්ටරි අයට මුලින් ගොඩක් විව්ස් තිබ්බා
    දන් හැබැයි ටිකක් අඩුයි මේක හින්දද දන්නේ නෑ

    මන් පැත්තක් ගන්නේ නෑ
    නිකම් පෙන්නුවේ සීන් එක
    මන් දාපු චැනල් එකෙ තම්බ් නෙයිල්ස් සුපිරි අනිකට වැඩිය.
    එක නිසා තමා වීව්ස් වැඩිය මෙ චැනල් එකට එන්නෙ අනිකට සාපෙක්ෂව .
     
    Loku09

    Member
    Jan 15, 2018
    41
    5
    0
    මිනිස්සු අතරට මෙ වගෙ චැනල්ස් නොයන්නෙ ඇයි ?
    මෙලො රහක් නැති ගොන් ජොකර්ලාගෙ චැනල්ස් නම් මාර පොපියුලර් ලංකාවෙ.
    සමහරක් උන් උන්ව යු ටියුබ් කින්ග් ලාත් කරවලා.

    Ape dewal apita watinne Naha machan..ekai..ape eun asa pitarata dewal walata..
    Hamadema (Kama,adum,music oya wage godak dewal..)
    Eka aththa...you tube king maru....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් වීඩියොස් දෙකතුනක් බැලුවා.කටට කෙළනම් උනනවා තමා.
    ග්ලවුස් දාන් හදන්නෙ මෙක කුකරි ටියුටොරියල් එකක්ම නෙමෙ නෙ ?

    පිරිසිදු වෙන්න ඕනි එත් ඔනිවට වඩා පිරිසිදු උනොත් ඒත් ලෙඩ .
    අපෙ ගෙවල් වල අම්මලා ආච්චිලා කෑම හැදුවෙ ග්ලවුස් දාගෙනද ?
    ගෙදර වගෙම දාන ගෙවල් වලත් කැම උයනවා රසට මිනිස්සු ග්ලවුස් දාගෙද් ?
    මිනිස්සු ගොඩක් ලෙඩ වෙන්නෙ ඔනිවට වඩා පිරිසිදු වෙන්න ගිහින් වශ්බීජ වලට ඔරොත්තු නොදෙන තරමටමශ්රීරෙ සකස් වෙනවා.
    පෙනුම පාටට තියෙවි.එත් ලෙඩක් හැදෙන්න ඉඩකඩ වැඩී අල්ට්‍රා ක්ලීන් කට්ටියගෙ .

    :D:D hodata thunapaha daanawa ban. Maru.