Grandpa Kitchen-Youtube Channel

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    තෝ හිතුවද තෝ වගේ අඩු කුලේ එකෙක්ට ඉපදුන එකෙක් කියල මන් :lol:

    හිතන්නෙ අහවල් කාරියකට යෑ.
    අඩු කුලෙ ගහලයෙකුට දාව උපන් එකෙක් නොවැ තොප .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    eka nam patta math balanwa
    genuine බන් වැඩේ
    මාත් ඕක දැක්කේ එලකිරින්මයි
    වීඩියෝ බලපුවම හිතුනා කවදාහරි ඔය වගේ පැලක් අටවගන්න බන්
    අන්න කෙල්ලෙක් බැන්ද කාලෙක කරන්න තියෙන වැඩ තොපි ගස් ගල් උඩ නගිනවා අහවල් වැඩේ කරන්න :rofl::rofl:
    බලහන් මේ වගේ පලක් අටවලා wife එක්ක කට්ට කරුවලේ සීතල රාක ඉන්න තිබ්බනම් :love::love::yes::yes:

    යුටියුබ් එකෙ ගොඩ යන්න නම් කට්ට කාලා හරිදෙ කරන්න ඔනි.
    එක තමා මන් ඉගෙනගත්ත දෙ මෙ චැනල්ස් වලින්.

    මිනිස්සුන්ව ඇදගන්න හැටිත් ඉගෙනගන්න ඕනේ :yes::yes:


    මිනිස්සු අතරට මෙ වගෙ චැනල්ස් නොයන්නෙ ඇයි ?
    මෙලො රහක් නැති ගොන් ජොකර්ලාගෙ චැනල්ස් නම් මාර පොපියුලර් ලංකාවෙ.
    සමහරක් උන් උන්ව යු ටියුබ් කින්ග් ලාත් කරවලා.

    අපේ අම්මා කියන චැනල් එක දන් හෙන ප්‍රසිද්දයි බන්
    එකෙත් මුල්ම වීඩියෝ ගිය අවුරුද්දේ එළකිරියේ පොස්ට් කරලා තිබ්බා
    මිනිස්සු කොල්ලෝ බැලුවේ නැතුවට කෙල්ලෝ ගෑණු ගොඩක් ඉන්නව බන් එකේ
    පිටරටවල ඉන්න සිංහල මිනිස්සුත් ගොඩක් ඉන්නවා :D:D

    මන් දාපු චැනල් එකෙ තම්බ් නෙයිල්ස් සුපිරි අනිකට වැඩිය.
    එක නිසා තමා වීව්ස් වැඩිය මෙ චැනල් එකට එන්නෙ අනිකට සාපෙක්ෂව .

    ඔව් උන් ටිකක් ලස්සනට කරලා තියෙනවා තමා
    ඒ කොල්ල වැඩ දන්නවා ඇති