යු ටියුබ් එකෙ කෑම හදන හැටි උගන්වන චැනල් එකක්.
පෙනි ඉන්න කෙනා නම් වයසයි .මන් හිතන්නෙ තාක්ෂණික සහාය තරුණ පිරිසගෙන් හම්බ වෙනවා
චැනල් එකෙ නම තමා ටයිටල් එකෙ තියෙන්නෙ
මෙන්න වීඩියොස් ටිකක්
චැනල් එක පටන් අරන් මාස 5 ක් විතර
සබ්ස් ලා මිලියනයක් පන්නලා.
වීව්ස් මිලියන අනූ දෙකකට කිට්ටුයි.
මහන්සි වෙලා හරියට දෙයක් කරොත් කෙටි කාලෙකින් උනත් ගොඩයන්න පුළුවන් කියලා මෙකෙන් ඔප්පු වෙනවා.
හා නැද්ද මචංලා ?