මෙතන සිසු, මු, වගේ අකුරු වල සුදු පාටින් තියෙන ටික අයින් කරන්නෙ කොහොමද Coreldraw වල, Photoshop වල
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 10, 2024 #1 මෙතන සිසු, මු, වගේ අකුරු වල සුදු පාටින් තියෙන ටික අයින් කරන්නෙ කොහොමද Coreldraw වල, Photoshop වල Reactions: khjinesh
Keshan94 Well-known member Nov 6, 2022 1,996 3,151 113 Jun 10, 2024 #2 brush eken paint karapan Reactions: TechnWeb and Solo Rider
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Jun 10, 2024 #3 PS වල නම් polygonal Lasso එකෙන් වගේ ඔය ටික සෙලෙක්ට් කරල එකපාර පාට දෙන්න. (Alt +Backspace ) Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 10, 2024 #4 සමාජවාදී ශිෂ්‍ය සන්ගමේ වැඩක් නේද ස්කොලෙ යන එවුන්ගෙත් ඔලු කනව මුන් Reactions: sandaru d, Ashan052, TechnWeb and 2 others
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,969 15,461 113 New Zealand Jun 10, 2024 #5 @scurvy Reactions: Solo Rider
ahsk123 Well-known member Nov 5, 2008 6,140 746 113 33 ගාල්ලේ Jun 10, 2024 #6 Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 10, 2024 #7 ahsk123 said: Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා. Click to expand... ඔය Coreldraw තමා
ahsk123 said: Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා. Click to expand... ඔය Coreldraw තමා
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jun 10, 2024 #8 corel danne naha illustrator dannawa ------ Post added on Jun 10, 2024 at 12:41 PM Reactions: sandaru d, nrjayasinghe, dilann and 2 others
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 10, 2024 #9 Solo Rider said: සමාජවාදී ශිෂ්‍ය සන්ගමේ වැඩක් නේද ස්කොලෙ යන එවුන්ගෙත් ඔලු කනව මුන් Click to expand... අනේ පල... Attachments Screenshot_2024-06-10-12-32-42-49_6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg 177.7 KB · Views: 40 Reactions: Solo Rider
Solo Rider said: සමාජවාදී ශිෂ්‍ය සන්ගමේ වැඩක් නේද ස්කොලෙ යන එවුන්ගෙත් ඔලු කනව මුන් Click to expand... අනේ පල...
TechnWeb Well-known member Dec 28, 2011 7,439 5,551 113 Jun 10, 2024 #10 ilustrator nam oya tika fill kalaki. photoshop nam udin e color ekama select karala brush ekakin adinna Reactions: nrjayasinghe
ilustrator nam oya tika fill kalaki. photoshop nam udin e color ekama select karala brush ekakin adinna
indikaku Well-known member Apr 17, 2011 1,492 973 113 Jun 10, 2024 #11 Corel Draw වල Object> Convert to Curve කරන්න. හැබැයි අකුරු ආයේ Edit කරන්න බෑ. Reactions: nrjayasinghe and kandahar